1. Thilina123

    I am not Surprised

    2022 ජුලි වල පැනඩෝල් පෙත්ත 15ට මුන් දාල තියෙන්නේ 25,000 දඩ ගහල මදි කෝටි 25ක් වත් ගහන්න ඕනේ මුන් හම්බු කරපුවට
  2. Thilina123

    බස්රථවලට බුද්ධි අංශ.. ජැක්සන්ලා එවෙලේම අත්අඩංගුවට..

    ගැනු ළමයි ඉස්සරහට දාගෙන පොලිස් රාජ්‍යක් හදන්න යන්නේ
  3. Thilina123

    Galle face Parachute accident...

    dailymirror eke post eka, uncensored version thibbe accident 2kema, unn or FB remove karanna athi
  4. Thilina123

    Galle face Parachute accident...

    first aid training left
  5. Thilina123

    Galle face Parachute accident...

    paw ban :no:
  6. Thilina123

    වෙනසක් කරන්න විදිහක් ඇත්තෙම නැද්ද ලකේපංකාවට පණ ගන්න !

    මේ කැල්ල නම් පොඩ්ඩක් වැඩි වගේ
  7. Thilina123

    ටයිල් ග්‍රවුට් discolor වෙන්නැති වෙන්න..

    ටයිල් ග්‍රවුට් discolor වෙන්නැති වෙන්න.. දිනපතා මොප් කරන්න
  8. Thilina123

    Treat for office

    වඩේ දීපන්
  9. Thilina123

    වාහන පවරා නොගෙන භාවිතා කරන්නන්ට දඩ…

    කලිනුත් දඩ ගැහුවනේද ? එකපාරක් පොදු සමාවක් දුන්න
  10. Thilina123

    fiber lagging

    තියෙනවා ,නැත්නම් හොට්ස්පොට් , ලේසියෙන් fiber කෙල වෙන්නේ නැති නිසා machine restart කලා මුලින්ම, එක එපා වෙන වැඩක්
  11. Thilina123

    fiber lagging

    ම්ම්ම් .... ඒක තමයි මන් ඊයේ රෑ customer care call කලා, මුලින් "sir පානදුරේ නේද, ඒ ඒරිය එකේ system update එකක් යනවා" කිව්වා. යකෝ මට මලපැන්න මන් බැනගෙන බැනගෙන ගිය, අපිට කලින් කියන්න බැරිද කියල අපි කොහොමද ගෙදර ඉදන් වැඩ කරන්නේ මෙන්න මූ කියනවා network issue එකක් ලු , update එකක් නෙවෙයිලු මන්...
  12. Thilina123

    fiber lagging

    Preparing pitch to sell it.
  13. Thilina123

    Internet Issue

    Same here PANADURA SLT fiber. When I call hotline they same this is only in PANADURA area. Bloody liar 🤥
  14. Thilina123

    Under Insurance

    ඔව්, claim එකෙන් ගනක් කපාවී (80,000 / 50 * 36 වගේ ගානක් මට හිතෙන විදියට)

    No contents