Philosopher කෙනෙක් මචං නිදහස් චින්තනයක් තියෙන කෙනෙකුට නේද ? මට පෙන්නේ අපේ රටේ ඉන්න අතලොස්සත් හරි Philosophers ල නෙමේ ..දරුණු ලෙස දේශපාලනීකරණය වුනු අය .. (Ex : Prof.නලින් ද සිල්වා )
අපි හැමෝම දන්න දේ තමා මහින්ද ,මෛත්රී ,රනිල්අනුර ඔය කිසිම කෙනෙක් දැන් මේ රට තියෙන තත්වයෙන් ගොඩගන්න පුළුවන් හරි...