Faxian, Xuanzang and yijing මේ travel records බොරු කියලද කියන්නේ?
ඔබ කියන වාර්තා සම්බන්දව සොයා බැලිය යුතුයි. මන් ඔය අමුනල තියෙන වාර්තා ගැන මොකද කියන්නෙ එතකොට ඔඉට වඩා වාර්තා තියෙනව දැනට දාන්න බෑ. මෙතන මගේ උත්සහය කෙනෙක්ව ඇත්ත සොයන්න පෙලබවීම මිස අයන්නේ සිට සියල්ල කිය දීම නොවේ. මෙවැනි ප්‍රශ්න යොමු කිරිම වැදගත් මොකද එතකොට මට මග ඇරුනු තැන් ගැන මට නැවත සොයා බලනන් පුලුවන්
සීලාන් දක්ෂිණ ඉන්දීය ගිනිකොන දිග මුහුදේ පිහිටා ඇති විශාල දිවයිනකි. එහි මුළුමහත් ජනතාවම බෞද්ධයෝ වන අතර බුදුරජාණන්වහන්සේ එහි උපන්නේ යයි කියති.
( The General Knowledge of Sea by Yin huwan - che – ke. (Chinese Geographical book written (4th century C.E.) by lieutenant of Fuh- kien reigon). Translated by Dr.Lokhart, Shanhai )
ඒ. ඡේ. ඩබ්. මාරඹේ, ත්‍රී සිංහලේ කඩයිම් සහ විත්ති – 1* බ්‍රිතාන්‍යය කෞතුකාගාරයේ තැන්පත් ව ඇති හියු නෙවිල් පොත් එකතුව -6607(2) පුස්කොල පොත ලංකා විශ්ව විද්‍යාලයේ ඇති 277881(2)පුස්කොල පොතේ දක්වන අන්දමට ජම්බුද්වීපයේ සෙනග වැදපුදාගත්තාවූ සමන්ත කූට පර්වතය රුහුණු රටට ඇයිතිව තිබී ඇත. වන්නි රාජාවලියේ බැමිණිසාය පැමිණීම ගැන කියවෙන කවිවලදීත්, ලෝකෝපකාරයේත් මෙරටට ජම්බුද්වීපය හෙවත් දඹදිව යන්න භාවිතා කල බව පවසයි. එසේම රොබට් නොක්ස් ඇතුලු විදේශිකයන්ගේ වාර්ථාවලින්ද ඒ බව පසක් වේ
මහාචාර්ය එච්.එච්.විල්සන් මහතා යනු ඉන්දියාවේ පැරණිතම හින්දු ග්‍රන්ථය වන සෘග්වේදයත් විෂ්ණු පුරාණයත් ලෝකයේ ප්‍රථම වතාවට ඉංග්‍රීසි භාෂාවට පරිවර්ථනය කල පඩිවරයෙකි.එතුමා විසින් අදින් වසර 150කට පමණ ඉහතදී ඉන්දියා ඉතිහාසයේ ලුම්බිණියට, කපිලවස්තුවට හෝ ශාක්‍යවංශයට හෝ කුල 18කට කිසිදු ඉඩක් නොමැති බව ලොවට හෙලිකර තම මතය රාජකීය ආසියාතික සංගමයට ඉදිරිපත් කලද එය වාර්ථාවකට පමණක් සීමා කිරීමට අද මෙන්ම එකල සිටි බලධාරීන් කටයුතු කර ඇති බවද මතක් කල යුතුය. (Buddha and Buddhism)
එපමණක් නොව පර්සියානු ඉතිහාසයට අනුව උතුරු ඉන්දියාව 550 BC – 329 BC දක්වා කාලය පාලනය කර ඇත්තේ පර්සියානු රජවරුන් වූ Darius I , Xerxes I , Artaxerxes I , Xerxes II , Sogdianus , Darius II , Artaxerxes II , Artaxerxes III , Artaxerxes IV , Darius III , Artaxerxes V නම් රජවරුන් විසිනි.
Attachments
Last edited:



