ගජමන් නෝනා හා බැඳුණු අප්රකට තොරතුරු
රුහුණු පුරවරයේ මහා කිවිඳිය ලෙසින් ප්රසිද්ධ වූ ගජමන් නෝනා ඒ අවධියේ සිටි උගත් පිරිස් අතර, කැපීපෙනෙන දක්ෂකමින් හෙබියාවූ කාන්තාවක් වූවාය. එදා රුහුණේ සිටි කවි කිවිඳියන් අතර ප්රධාන තැනක් ගත් ගජමන් නෝනාගේ පිය පාර්ශ්වය රටේ නමගිය නිලමක්කාර පවුලකට අයත් වූ...