රටේ ආර්ථිකේ හැටියට නම් කරන්න පුලුවන්ද මන්ද... ඒත් මගෙ හිතේ තියෙන්නෙ නං අවුරුදු 40 වෙද්දි පොඩි හරි බිස්නස් එකක් (මල් පැල හරි කමක් නෑ) ස්ථාවර ආදායමක් එන පොඩි හරි දෙයක් කරන්න, රැකියාවෙන් හම්බ කරගත්ත දේවල් පැත්තක තියෙද්දි.
ආර්ථිකේ පැත්තෙන් නම් එහෙමයි.
අනිත් අතට ගත්තම ඉතින් පවුල පන්සල එක්ක දෙයියනේ...