ශබ්ද දූශණය පිළීබද නීතියක් රටේ තියෙනවා... ඔය උසාවිය ලග හොන් ගහන්නෙපා කියන්නෙ:rolleyes:
එහෙනම් විභාගයක් පැවැත්වෙන තැනක් ආසන්නයේ අඩුම තරමේ ඒ වෙලාවට විතරක් වත් ශබ්ද දූෂණයෙන් වලකින්න ඕන.
ඔයාට පුලුවන් පොලිසියට පැමිණිලි කරන්න. උන්ගෙ ආගමයි කියල හැම ලබ්බම මෙහෙ කරන්න දෙන්න බෑ. සිංහලයට තියෙන්නෙ මේ රට...