:yes::yes::yes:
මරණ දඩුවම ඕන මචං අපිට... සත්ව කරුණාවෙන්ම රට ගොඩ දාන්න බෑ. සිංගප්පූරුවෙ මත්ද්රව්ය අහුඋනාම ආයෙ ඉතිං කරන්ට් පුටුව තමයි. වතුර ඉල්ලපුවම වෙඩි තියල මරන රටක තව මොනවද බං "සිරකරුවෝද මනුෂ්යයෝය" කියල ගොං ආතල් දෙන්නෙ. දරුණු වැරදි කාරයන්ව මරල දාන්න ඕන. ප්රසිද්දියේ කස පහර දෙන්න ඕන. "ශරියා...