කිරියේ අයගෙන් පොඩිම පොඩි Support එකක් ඔනී!

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    ado mehema ekektat wada na kiyanne, thats horrible neda... :( website industry eka watuna thanak...
    දැන් නමේ කලින් ඔහොම තමා වැඩ මහන්සි වෙලා හොයගන්න ඕනේ හොයගන්නවනම් එපා වෙන්න ලැබෙනවා, එත් හොයගන්න ලේසි ක්‍රම නැහැ කවුරුවත් හොයලා දෙන්නේ නැහැ හැබැයි වෙබ් සයිට් 10-20 හදා ගත්තට පස්සේ නම් ගේම ගහන්න ලේසි.

    මෙහෙමයි මට පොඩි වැඩකට රුපියල් 50,000 ක් ඔනි වෙලාතියනවා.. මට පොඩි වැඩ ටිකක් SET කරලා දෙනවද? Web Development හොදටම පුලුවන්. Portfolio එකත් එවන්න පුලුවන්. මම ඉතින් පොඩි ගානකට හරි වැඩ කරලා දෙන්නම්!
    Phone Number එකක් එවන්න මගෙන් අහන අයට ඔයාගේ අංකය දෙන්නම්.
    ------ Post added on Oct 4, 2025 at 12:20 AM
     
    • Like
    Reactions: gamarak

    gamarak

    Member
    Sep 1, 2025
    17
    9
    3
    දැන් නමේ කලින් ඔහොම තමා වැඩ මහන්සි වෙලා හොයගන්න ඕනේ හොයගන්නවනම් එපා වෙන්න ලැබෙනවා, එත් හොයගන්න ලේසි ක්‍රම නැහැ කවුරුවත් හොයලා දෙන්නේ නැහැ හැබැයි වෙබ් සයිට් 10-20 හදා ගත්තට පස්සේ නම් ගේම ගහන්න ලේසි.

    Phone Number එකක් එවන්න මගෙන් අහන අයට ඔයාගේ අංකය දෙන්නම්.
    ------ Post added on Oct 4, 2025 at 12:20 AM
    Thank you - You can Contact me on 0774361526!

    send ur portfolio
    Sent!
    ------ Post added on Oct 4, 2025 at 11:15 AM
     
    • Like
    Reactions: Nadun26