කොළඹ නයිට් ලයිෆ් එක මුලින්ම පටන්ගත්තෙ මුස්ලිම් අඩු ආදායම්ලාභී අය... දැන්නං ඒක ෆැශන් එකක් වෙලා තිබුණෙ...
කොළඹ අවට වතු වල පොඩි ගෙවල් වල, ෆ්ලැට් වල එක ගෙදර පවුල් දෙක තුන ජීවත් වෙනව.. එක ෆැමිලි එකක් ගෙදර නිදාගන්නකොට අනිත් ෆැමිලි එකට ගෙදර ඉඩ නෑ...
ඉතින් අනිත් අය කරන්නෙ රෑට කොළඹ ඇවිදින එක, ගොඩක්...