1. PHBhagya

    අය සැරයක් හමුවුන කෙල්ලත් වැඩක් නැහැ

    නදුන් නදුන්... නදුන් කිවුවම කිරියට තියෙන්නෙ වෙනම වයිබ් එකක්...
  2. PHBhagya

    මචන් Thailand tour එකක් දාල එන්ඩ

    යන එකේ සුමානෙකටවත් දාගන්න කොලුවො... නැත්තං ටිකට් වියදමටත් පාඩුයි.
  3. PHBhagya

    පෙට්ටි left 😔😔 මාර සීන් එකක බං ඉන්නෙ උපදෙසක් දියං

    මේව බලන්න කිරියටම එන්න ඕනෙ ඉතිං... වෙන කොහෙවත් නෑ මෙහෙම ආතල්...
  4. PHBhagya

    භාග්‍යා - රන්ජන් රාමනායක

    හුටා.. අලුත් කුණ්ඩවාලියක් සෙට් වෙන්න යන්නෙ... මේ නම මට අපලයි වගේ... බෝ ගහේ කොඩියක් එල්ලන්න වෙනව නම ලියල..
  5. PHBhagya

    ස්කූටරේ සර්විස් කෙරුවා...

    දාන බ්‍රෑන්ඩ් අනුව වෙනස් වෙනව, හොඳ අඩු බ්‍රෑන්ඩ් තියෙනව, කම්පැණි දානවනං ප්‍රයිස් වැඩියි කොහොමත්. රේසර්නං අඩුවට තියෙන ඒව සාර්ථක නෑ. ඔයිල්නං ලූස් ඔයිල් අවුලක් නෑ. කැටෙක්ස් වගේ හොඳයි, විශ්වාසවන්ත තැනකින් සීල් බැරල් වල එන ඒව ගන්න ඕනෙ හැබැයි.
  6. PHBhagya

    PHARMACY උදව්වක් මිට්ටනි 🤝

    බලමු.. මම මෙතනින් ඩිප්ස්ටික් කියන එකනං දන්නව... ඒව ෆාමසි වල නෑනෙ...
  7. PHBhagya

    ලයිට් බිල් ආවද මේ මාසේ ?

    20-25 අතරනෙ එන්නෙ..🤔
  8. PHBhagya

    මා සතු විනෝදාංශ

    අඩේ.. මාත් පටන්ගන්න ඕනෙ.
  9. PHBhagya

    කිරියේ උන් සෙට් වෙලා පොතක් ලියලා එළිදක්වමු ද ලබන පාර book fair එකට ?

    පොතේ නම,. "කිරි කහට" පටුණ 1. තොපිට කොහෙද මේව.. 2. විශ්වාසය දකුණු අතට.. 3. ABCD.. 4. මටමයි වෙන්නෙ.. 4. නාමල් මිටක් 6. ලින්ක් ප්ලීස්.. 7. පහ නෑ.. 8. කීල්ස් එකෙන් බඩට බඩෙන් කීල්ස් එකට
  10. PHBhagya

    අපෝ මිනිස්සු කොහොම මේ ජරාව බොනවද මන්දා...

    නම බලල ගනින්කො. ඔය ලියලම තායෙන්නෙ, "හෙන අප්පිරිය" කායල..
  11. PHBhagya

    නාන්න යන්න...

    නිස්සරණ වනේ පැත්තත් හොඳයි. ඇවිදල නාල එන්න... පැයක විතර දුර ඉතිං..
  12. PHBhagya

    නාන්න යන්න...

    ගම්පහ ඉස්සර ගිය තැන් දැන් සවුත්තු වෙලා... සමහර තැන් වල කිඹුල්ලු අරක් අරන්.. සල්ලි දීල පූල් එකක බහින එක තමයි සැප.. පැය එකහමාරක විතර ඩ්‍රයිවු එකකට පස්සෙනං හොඳ තැන් හොයාගන්න පුලුවන්.
  13. PHBhagya

    travel with wife මොකද උනේ

    මොනව උනත්, බිස්නස් පැත්තෙන් හොඳ වැඩ්ඩො දෙන්නෙක්... මිනිහගෙ වෙන්න ඕනෙ මැනේජ්මන්ට්...
  14. PHBhagya

    අලුත් රුපියල් 2000 ලස්සන...

    අපේ නෙමෙයි වගේ නිකං... වෙන රටක ෆීල් එකක් එන්නෙ ඒ ඩිසයින් එක දැක්කම, ඩුබායි වගේ නිකං..😅 මට තියෙනව ප්‍රශ්නයක්,, , වෙන රට වලත් මුදල් නෝට්ටුත් මෙහෙමද, අපේ රටේ එක ෆෝමැට් එකක් නෑනෙ. රටේ නායකයො වෙනස් වෙච්ච ගමං උට ඕනෙ විදිහට නෝට්ටු ඩිසයින් කරල අච්චු ගහනව. මහින්ද මාම එයාගෙ රූපෙ දාල සම්පූර්ණයෙන්ම වෙනස්...
  15. PHBhagya

    දේදුන්නෙන් එන සමනලුනේ- Remake

    අවුලක්ම නෑ... ඔර්ජිනල් එක තරංනං සෙට් නෑ.. වැඩිපුර ඉෆෙක්ට් දාල ඇදල පැදල ගන්නකොට තමයි එපාවෙන්නෙ...
  16. PHBhagya

    උබලා ඇදුම් ගන්නේ කොහෙද ?

    තිලකෙ අයියගෙ රෙදි සාප්පුව තමයි ඉතිං. කඩවත නුවරෙනං හරයන්නෙ නෑ. ඇඳුම් කොලිටි මදි. එක පාරක් නිට්ටඹුව නිහාල් අයියගෙ රෙදි කඩේට ගියා. ඒකත් හොඳයි. නිට්ටඹුවෙ විතරනෙ කඩයක් තියෙන්නෙ.. ඒ නිසා වැඩක් නෑ. "විලාසිතා ගෙදර" ඉස්සරනං ඒකටත් ගියා. ඒකෙත් ප්‍රයිස් එකට ගැලපෙන කොලිටි බඩු නෑ...
  17. PHBhagya

    ගෑනුන්ගේ කච කචේ.

    කජ්ජගෙ ගෑණු ගැනනං දන්නෙ නෑ... ඉන්ටර්විවු එක කරන හිපාටුවගෙ සද්දෙනං ඉවසන්නම බෑ.. පළවෙනි තත්පර පහ විතරයි බැලුවෙ.
  18. PHBhagya

    තම්බි රෑට එලි බහින්නෙ ඇයි ??

    කඩ සීන් එක කිවුවම මතක් වුනේ... මුස්ලිම් අයගෙ නිවාඩුව සිංහල අවුරුද්ද වෙන විදිහ දන්නවද... සිංහල අවුරුදු දවස් වලට පෙටා පාලුයි, මෙහෙ උං බඩුගන්න යන්නෙ නෑ. ඉතිං කොළඹ කඩ වැහෙනව, ඉතිං අපේ නිවාඩුවම එයාලගෙ නිවාඩුව වෙනව.. එයාලගෙ ඔය හජ්ජි වගේ උත්සව වලට වරුවක් විතර කඩේ වහල ඉතුරු වෙලාවෙදි බිස්නස් කරනව...

    No contents