1. PHBhagya

    Haval H6 and tank ඇවිල්ලා

    ටෑන්ක් කිවුවම ටොයෝට ටෑන්ක් එක ඔලුවට ආවෙ. මේක ටිකක් හොයල බලන්න ඕනෙ. දැන් එන චයිනීස් වාහන නරකයි කියන්න බෑ... Byd වල උනත් හොඳ බිල්ඩ් කොලිටි එකක් තියෙනව හිතුවට වඩා..
  2. PHBhagya

    පියුමි ට ලගදීම වෙඩි තියනවා

    ජාතික ශෝක දිනයක් ප්‍රකාශ කරනව එහෙම උනොත්..
  3. PHBhagya

    හිරමනයක්(ගිටාර්) එකක් ගන්න ඔනේ

    හිරමනේ කියන්නෙ වයොලීන් එකටනෙ...
  4. PHBhagya

    ❌ Individual Incomes Tax වංචා කරන්නන්ගේ සංගමය

    මම කිරි භාණ්ඩාගාරික... කිරිය ඇතුලෙ අමතර සංගම් පවත්වනවනං, ඒකට අදාල බදු සහ ගාස්තු ගෙවිය යුතුයි... බදු නියාමක.. @Walter White
  5. PHBhagya

    මෙන්න බලපල්ල ලංකාවෙ තන්බි..

    ඉන්ශා අල්ලාහ්.. නොහැකී දරුවා.. ඇය දෙවියන්ගේ කැමැත්ත ඕවර් රයිඩ් කර ඇඳුම් අඳින නිසා එම ඉල්ලීම මහා මැවුම්කරු විසින් ප්‍රතික්ශේප කරනු නියතයි.. ඉන්ශා අල්ලාහ්...
  6. PHBhagya

    Elakiri වැඩ නැති එකට Dialog එකට E-mail කළා එත්.....

    ඌට මේකට එන්න බෑ කියන්නෙ, උගෙ ප්‍රශ්න ඇරියස් වෙනව... ඔය ප්‍රශ්න සේරම නෝට් පෑඩ් සේවු කරල තියල, කොහෙන් හරි ෆ්‍රී වයිෆයි සෙට් වුන වෙලාවක සේරමටික කිරියට අත ඇරල දාන්න තියෙන්නෙ..
  7. PHBhagya

    ජීවිතේ වරද්දගත්තා මුල ඉඳන්ම.. :(

    පොල්ලෙං කෙලිය වගේ කිවුවට, මේ කියල තියෙන කතානං සහ ගහන ඇත්ත හේශානයො... ඕයි, මූ මේකෙ ඌට කියපුව අහල, ඌට වඩා අපි හැදිල තියෙනව...
  8. PHBhagya

    උඔලා අහුවුන ලොකුම ගාන කියද?

    50000ක් වගේ තමයි මතක විදිහට. යාළුවෙකුගෙ ජොබ් සීන් එකකට එකෙකුට දීල...
  9. PHBhagya

    Perodua Ativa (Daihatsu Rocky/Toyota Raize) is here!

    පෙනුමම නෙමෙයි. ඉඩකඩ, ඔප්ශන් ගත්තම වාහනේ වටිනව. ස්ටේටස් බලන්නෙ නැති කෙනෙකුට මරු වාහනේ. . මැග්නයිට් ඕඩර් කරල තියෙන්නෙ. ලබන මාසෙ අග වෙද්දි එයි.
  10. PHBhagya

    Perodua Ativa (Daihatsu Rocky/Toyota Raize) is here!

    2025 Gt එක 115_120 අතර යනව 0 මයිලේජ්.
  11. PHBhagya

    රට ගියත් හොඳ වෙන්නෙ නැති ලංකාවෙ යක්ඛ පුත්තුන්ගේ School/University get together පිස්සුව 🥴🥴

    ඔය ob වල ඉන්න කලට වෙලාවට ඉස්කෝල වලින් අවුට් නොවෙන උන්නං ඉස්කෝල වලට සාපයක්. අපේ ඉස්කෝලෙත් ඉන්නව, ඒ වගේ ඉස්කෝලෙන් අවුට් නොවී, ගුරු මාතාව උලා කකා හැදෙන ගෙරියො ටිකක්. ඕකුන්ව ගහල පන්නපු දවසක තමයි ඕව හදන්න පුලුවන් වෙන්නෙ...
  12. PHBhagya

    කාර් වැඩ්ඩො වරෙන්කො

    @Hyaenidae අදහසක් තියෙනවද..??
  13. PHBhagya

    Perodua Ativa (Daihatsu Rocky/Toyota Raize) is here!

    අඩෝ..y තදින්ම බැඳිල ඉන්නෙ රූමි ටර්බෝ එකට.. තියෙන වාහන දෙකම විකුණල හරි ගන්න හිතයි ඒකක්... ඔවු. දැන් මිළ එක්ක ගත්තම වටිනව මටත්..
  14. PHBhagya

    ලක්ශ 100-120 අතර වාහනයක්

    ස්ටේටස් අවුලක් නැත්තං, ඔය වැඩේට රූමිය තමයි වාහනේ.. ෆැමිලි ට්‍රිප් වලට සුපිරි ඉතිං. 2025 බ්‍රෑන්ඩ් නිවු, ටර්බෝ වාහනයක් ඔය බජට් එකට ගන්න පුලුවන්.
  15. PHBhagya

    මෙන්න පියුමිගෙ රෙදි ඉල්ලෙ

    අපෝ ඔවු. පියුමිගෙම පිරිමි වර්ශන් එක ඕක.. අපත කපටිය..
  16. PHBhagya

    Perodua Ativa (Daihatsu Rocky/Toyota Raize) is here!

    මේ දවස් වල රූමියට තමයි හිත ගිහින් තියෙන්නෙ... @Hyaenidae
  17. PHBhagya

    සල්ලි වලින් ගන්න පුළුවන් වටිනාම දේවල්

    වාහනේ අප්ග්‍රේඩ් කරනව... (සල්ලි නැතත් කරනව)
  18. PHBhagya

    වැද්දන්ටත් අනන්‍ය සංස්කෘතික ඇඳුමින් සැරසි හෙද සේවාවට ඒම්ට ඉඩ දෙනු

    ඡන්දෙ දාන්නනං ගියා පොරව එල්ලං.. හෙලුවෙන් හිටියත් කමක්නෑ වැඩේ හරියට වෙනවනං.. ප්‍රශ්නෙ තියෙන්නෙ, වැඩේ හරියට නොකෙරෙන එකනෙ.. මං කියන්නෙ මොන රාජ්‍ය ආයතනය ගත්තත්..

    No contents