කාර් කතා කරපු අපුරු පුවතක්
පසුගිය සතුයේ අගහරුවාදා දිනෙක අමෙරිකාවෙන් අමුතු පුවතක් වාර්තා උනා. ඒක කොච්චර පුදුම සහගත දැයි කියුවොත් හැමෝම හිතයි මට පිස්සු කියල. නෑ මට පිස්සු නෙමෙයි.
මේකයි උනේ. ඇමෙරිකාවේ මිචිගන් නුවර කුඩා නගරයක් තමයි Detorit කියන්නේ. එක වරම ඒ නගරයේ තිබුණු කාර්, බස් , වැන්...