1. B

    ජ'පුර රෝහලෙන්, ජ'පුර වෛද්‍ය සිසුන් ඉවත් කර ම&#

    මාලඹේ හොර වෛද්‍ය පිටයේ තවත් කැත වැඩක්.. ශ්‍රී ජයවර්ධනපුර රෝහල කියන්නේ, ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පිටයේ වෛද්‍ය සිසුන් 1995 වසරේ ඉඳන් සායනික පුහුණුව ලබන ඔවුන්ට ඉතා විශාල සේවයක් සපයන රෝහලක්. ඔවුන්ගේ සායනික පුහුණුවෙන් 45% ක් විතර ප්‍රමාණයක් සපුරන්නේ මේ රෝහලෙන්. නමුත් ඒක දැන් මාලඹේ සිසුන්ට ලබාදෙන්න...
  2. B

    මාලඹේ හා රජයේ තෙවැනි වසරේ වෛද්‍ය ශිෂ්‍යන&#3530

    මාලඹේ හා රජයේ තෙවැනි වසරේ වෛද්‍ය ශිෂ්‍යන&#3530 මාලඹේ තෙවැනි වසරේ වෛද්‍ය ශිෂ්‍යන් තවමත් ප්‍රමාණවත් ලෙස සායනික පුහුණුව ගන්නේ නැහැලු.. (නෙවිල් ෆර්නාන්ඩෝ රෝහලේ රෝගීන් නැති නිසා ශිෂ්‍යන්ට ඒ සඳහා පහසුකම් නැහැ..) හේතුව මා එහි ශිෂ්‍යයෙකුන් ඇහුවම කියුවේ මේ කාලෙ, සායනික පුහුණුව අවශ්‍ය නැතිලු එච්චරම...
  3. B

    කාර් කටු ත්රෙඅඩ් එකේ වැදගත් පෝස්ට්ස් - Deleted

    කාර් කටු ත්රෙඅඩ් එකේ වැදගත් පෝස්ට්ස් - Deleted Deleted Got the submit button pressed by mistake.. Will resubmit soon once finishing editing.
  4. B

    ත්‍රීවීලර් එකක් අද වාහනෙත් එක්ක ඇරගන්න ආ&#3520

    ත්‍රීවීලර් එකක් අද වාහනෙත් එක්ක ඇරගන්න ආ&#3520 අද ගෙදර කට්ටියත් එක්ක ගමනක් ගිහින් ආව. තරමක් ප්‍රධාන පාරක.. මගේ ඉස්සරහින් ත්‍රී වීලර් කාරයෙක් යනව. මන් හෝන් එක ගහල මුව ඉස්සර කරන්න ඉඩ ඉල්ලුව. මු දෙන්නෙම නෑ. කොහොමහරි ඉස්සරහට ආපු ඩිමෝ බට්ටේක්ගෙනුත් බේරිලා මන් නුලෙන් ඉස්සර කරගත්ත කියමුකෝ...
  5. B

    Dialog 4G Speed Slow වෙලා....!!!

    මචං මගේ Dialog 4G 25GB connection එකක් තිනවා. 25GB ඉවරවෙලා දැන් ගොඩක් කල්.. ආයේ reset වෙන්නේ 5 වෙනිදා.. එතකොට දැන් කොහොමත් 64kB/s slow වෙන්න ඕනනේ. එත් මගේ ඊටත් වඩා හොඳටම slow වෙලා. මේ වෙලාවේ තියෙන්නේ download speed 16.9 kB/s , upload speed 30 kB/s. මෙලෝ වැඩක් කරගන්න බැහැ.. call කරාම කියුව...
  6. B

    මච්න් මේ Dialog 4G Internet එක ගන්න එක වාසිද නැද්ද කියන්නක

    මච්න් මේ Dialog 4G Internet එක ගන්න එක වාසිද නැද්ද කියන්නක 25 GB. Minimum speed ; 4Mbps Monthly Rental with Tax ; Rs.1500.00 All connection fee with 4G router ; Rs. 6200.00 Router has lifetime warrenty. Me dan thamai gedarata ave promotion ekak kiyala.. Man meka gannada epada ban?
  7. B

    උබලගෙ SLT ADSL INTERNET වැඩද?

    උදේ 11 විතර ඉඳන් Internet වැඩ නෑ බන්.. Router එකේ Red light එක පත්තු වෙලාම තියෙනවා. Customer care කතා කරාම කියුව උන් ගේ fault එකක්, තව ටිකකින් හරි යයි කියලා. තාමත් එහෙම්මමයි.. උබලගෙත් වැඩ නැද්ද බන්?:angry::angry::angry:
  8. B

    මගේ මොබිටෙල් සිම් එකේ data නිකන් use වෙලානේ.

    මගේ මොබිටෙල් සිම් එකේ data නිකන් use වෙලානේ. මච්න් මගේ මොබිටෙල් data සිම් එකේ මච්න්, නිකන් data use වෙලානෙ. මන් දවස් 2,3 කින් සිම් එක use කරේ නැනේ. එහෙමත් දවසක තමයි බන්, use කරන්නේ. මාසෙකත 6GB හම්බ වෙනව​. අද check කරාම balance එක ගන එවපු messages වල තියෙන්නෙ මෙහෙම. Blance by now; 588 MB Bal...
  9. B

    වැරදිලා දෙපාරක් postඋනා. මේකට reply එපා ම්ච්න්..

    වැරදිලා දෙපාරක් postඋනා. මේකට reply එපා ම්ච්න්.. වැරදිලා දෙපාරක් postඋනා. මේකට reply එපා ම්ච්න්..
  10. B

    Galaxy 4S එකක් බිම වැටිල කුඩු උනා. මොකද බන් කරන්නෙ ම

    Galaxy 4S එකක් බිම වැටිල කුඩු උනා. මොකද බන් කරන්නෙ ම ම්ච්න් අද මගෙ යාලුවෙක්ගෙ 4S එකක් බිම වැටිල screen එකට බඩු සෙට් වෙලා. screen එක කුඩු, ආයෙ ගන්න දෙයක් නෑ. අරගෙන තවම සති 2 යි. සල්ලි හදිස්සියක් කියපු කෙනෙකුගෙන් 38000කට අරන් තියෙන්නෙ.. අපරාදේ බන්, නියම භාණ්ඩෙ. මිනිහට මාර upset එක වෙච්ච වැඩේට...
  11. B

    KYC form එකට මුදල් බැරවන අකාරයට දාන්නෙ මොකක්ද මච&#35

    KYC form එකට මුදල් බැරවන අකාරයට දාන්නෙ මොකක්ද මච&#35 මචන්ල මන් අද HNB එකට ගියා අර KYC ෆොර්ම් එක fill කරල දෙන්න කියල​. මන් Fiverr එකෙන් සල්ලි ගන්නෙ.. එතකොට රැකියාව කියන එකට Freelancer කියල දාන්නම් නේ? තව මචන් account එකට මුදල් බරවන ආකාරය අහනව.. ඒකට මොකක්ද දාන්න ඕනේ? මන් හිතුවෙ "others"...
  12. B

    KYC form මුදල් බැරවන අකාරයට දාන්නෙ මොකක්ද මච්න්&#35

    KYC form මුදල් බැරවන අකාරයට දාන්නෙ මොකක්ද මච්න්&#35 මචන්ල මන් අද HNB එකට ගියා අර KYC ෆොර්ම් එක fill කරල දෙන්න කියල​. මන් Fiverr එකෙන් සල්ලි ගන්නෙ.. එතකොට රැකියාව කියන එකට Freelancer කියල දාන්නම් නේ? තව මචන් account එකට මුදල් බරවන ආකාරය අහනව.. ඒකට මොකක්ද දාන්න ඕනේ? මන් හිතුවෙ "others"...
  13. B

    Paypal - HNB money ගන්න ප්‍රශ්නයක්...Plz Help..

    Paypal - HNB money ගන්න ප්‍රශ්නයක්...Plz Help.. මචන් මාර එකනෙ.. මන් අගෝස්තු 26 වෙනිදා paypal එකෙන් HNB card එකට සල්ලි withdraw කරා. තාම account එකට ඇවිත් නෑනෙ.. $195 ක්.. පය්පල් එකේ නම් තියෙනව completed කියල​. මන් ඉතින් customer care කතා කරා. කතා කරපු lady නම් මේ ගැන වැඩිය දන්නෙ නැ වගෙයි...
  14. B

    Payoneer Referral Link එකක් ඕනේ....

    මච්න් මට payoneer එකක් ගන්න ඕනේ. කාවුරු හරි ගාව තියෙනවනම් මට referral ලින්ක් එකක් මට දෙන්නකෝ. ඒකට $25 හම්බ ව් වෙයි නෙද මන් $100 ක් ට්‍රන්ස්ෆෙර් කරාම? තැන්කස් මචන්..
  15. B

    Sites like Ebay???

    මචන්ලා මන් ළගදි දවසක දැක්ක Ebay වගේ, ඊටත් වඩා අඩුවට බඩු ගන්න පුලුවන් Sites කිහිපයක් ගැන threads වගයක් තියෙනව. ඔයාල කවුරු හරි ගාව ඒ sites වල ලින්ක්ස් තියෙනවනම් දාන්නකෝ.
  16. B

    Mobitel Customer Service ගැන report කරන්නෙ කොහාටද මචන්ලා?

    Mobitel Customer Service ගැන report කරන්නෙ කොහාටද මචන්ලා? මන් මේ ළගඳි Mobitel Internet Connection එකක් ගත්තා. ඕකට 6GB දෙනව මාසෙට. ගෙදර Unlimited එක Slow වැඩි හින්දයි ගත්තෙ. My Account ලොග් ඉන් වෙලා බලනකොට ඒකෙ දාල තියෙන්නෙ 2.45 GB කියල. Messages 200, විනාදි 200 කුයි තියෙන්න ඔනෙ උනත් තියෙන්නෙ 81...
  17. B

    Internet යන්න හොඳම Dialog ද මොබිටෙල් ද, Hutch ද මචන්ලා?

    Internet යන්න හොඳම Dialog ද මොබිටෙල් ද, Hutch ද මචන්ලා? මචං මන් ගාව දැන් තියෙන්නේ SLT Home connection එකක්. ඒක අවුල් ගියාම හදන්න ගොඩක් කල් ගන්න හින්ද හිතුව dongle එකකුත් අරගන්න. අඩු ගානට වැඩිම data දෙන්නේ Dialog ද Mobitel ද, Hutch ද මචන්ලා? එතකොට dongle එකේ බ්‍රෑන්ඩ් එක මොකක් වෙන්න ඕනි ද...
  18. B

    උබලටත් මෙහෙම උනා නම් කරන්නේ? (phone හෙල්ප්

    උබලටත් මෙහෙම උනා නම් කරන්නේ? (phone හෙල්ප් මචන්ලා මන් සති 2 කට විතර කලින් samsung duos එකක් හදන්න දුන්න. එකේ microphone එකේ case එකක්, අපි කියන දේ එහා පැත්තට ඇහෙන නා. ඉතින් කඩේ හිටපු එක කියුව මල්ලි මේකට mike එකක් දැම්මම හරි, 2දවස් ,3න දෙන්න පුළුවන් කියල. ඉතින් මාත් දුන්න දවස් 2,3 යි නේ...
  19. B

    තවත් PayPal Accnt එකක් verify කරගන්නේ කොහොමද මචන්ලා?

    තවත් PayPal Accnt එකක් verify කරගන්නේ කොහොමද මචන්ලා? මචන්ලා මන් ගාව දැන් තියෙන PayPal account එක verify කරලා තියෙන්නේ HNB Visa Debit card එකකින්. මගේ අදහසක් තියෙනවා වෙබ්සයිට් එකක් හදල එකේ services වගයක් sell කරන්න PayPal හරහා. එත් මට බයයි, මගේ වර්තමාන PayPal account එක මේකට භාවිතා කරොත්, එක...
  20. B

    පොඩි Digital කැමරාවක් ගන්න උදවුවක් දෙන්නකෝ...

    පොඩි Digital කැමරාවක් ගන්න උදවුවක් දෙන්නකෝ... Machnla මන් digital කැමරාවක් ගන්න බලාපොරොත්තු වෙනවා ගෙදර එදිනෙදා පොඩි පොඩි වැඩවලට භාවිතා කරන්න. Trip එකක් යනකොට ගෙනියන්න, වත්තේ ලස්සන දෙයක් දැක්කොත් පොඩි ෆොටෝ එකක් ගන්න.........වගේ සාමාන්‍ය දේවලට. මගේ budget එක 20 ක් වගේ තමයි. ඔයාල භාවිතා කරන...

    No contents