මචං මගේ Dialog 4G 25GB connection එකක් තිනවා. 25GB ඉවරවෙලා දැන් ගොඩක් කල්.. ආයේ reset වෙන්නේ 5 වෙනිදා.. එතකොට දැන් කොහොමත් 64kB/s slow වෙන්න ඕනනේ. එත් මගේ ඊටත් වඩා හොඳටම slow වෙලා.
මේ වෙලාවේ තියෙන්නේ download speed 16.9 kB/s , upload speed 30 kB/s.
මෙලෝ වැඩක් කරගන්න බැහැ..
call කරාම කියුව cable එකක් කැඩිලා හින්ද හැමෝගෙම එහෙම වෙලා කියල. එහෙම වෙන්න පුලුවන්ද බන්?
මට මේකට එරෙහිව කරන්න පුළුවන් මොකක්ද?