අප හට ඉස්ලාම් ධර්මය තුලින් කිසිඳු දෙයක් ඉගෙන ගැනීමට අවශ්යතාවයක් නොමැත හේතුව බුද්ධ දර්ශනයෙහි ඊට අදාල සෑම දෙයක්ම අඩංගු වන බැවිනි
අහන්න ඕනේ දේ කෙලින්ම gayathra28 අහල තියෙනවා, එක නිසා මම එක උපුටා ගන්නවා.
මෙන්න මේ පොස්ට් එකට තාම හරි උත්තරයක් ලැබිල නැහැ. කරුණාකරලා අහල තියෙන දේට උත්තර දෙන්න...