එකම තැටිය ගහන්න එපා බන් එපා වෙනව .චන්දයක් ලන් වෙනකොට විදුලි පුටු ,මානව හිමිකම් ,කොටි නැගිටීම් ,නෝවේ ඔක්කොම පටන්ගන්නව .ඔය ගොන්පාර්ට් එපා වෙලා දැන් .හරියට දෙවනි ඉනිම වගේ .අලුත් කතාවක් හදපන් කූබියෝ වගේ![]()






.මේ අතරේ කොටින්ට දේශපාලන කටයුතු වලට රජයේ පෙදෙස් තුළට එන්නට ගන්නවා...මේ අවස්ථාවෙන් පොට්ටු අම්මාන් ප්‍රයෝජන අරන් දකුණට එවනවා කොටි ඔත්තුකරුවන් 200ක්........ඔව් කොළඹට...අනාගතයේ දී තියන බෝම්බ ප්‍රහාර සඳහා.........
ඒත් එක්කම කොටි සාමාජිකය සංඛ්‍යාව 12000 ඉඳන් 18000 දක්වා වැඩි වෙනවා..........
කොටි මේ විදිහට සන්නද්ධ වීම, හමුදාමය වශයෙන් ශක්තිමත් වීම ගැන බුද්ධි අංශ වලට තොරතුරු එනවා..........බුද්ධි අංශ ඒ සියළු වාර්තා අගමැති හා ආරක්ෂක ලේකම් ඔස්ටින් ප්‍රනාන්දුට දෙනවා..........ආරක්ෂක උපදේශක මෙරිල් ගුණරත්න ( හිටපු නියෝජ්‍ය පොලිස් පති කෙනෙක්) ට දෙනවා....
මෙරිල් ගුණරත්න රනිල් විසින්ම පත්කළ ආරක්ෂ උපදේශක එයාම කියන විදිහට මේ බුද්ධි අංශ වාර්තා දිහා රනිල් ඇහැක් ඇරලා බැලුවේ නැ......බුද්ධි අංශ විසින් ලබා දෙන වාර්තා පරීක්ෂා කළේ නැතිවා පමණක් නොවේ......වසර 2 පුරාම ඒ අයත් එක්ක රැස්වීමක් පවා කැඳවා නැ රටේ ආරක්ෂාව ගැන සාකච්ඡා කරන්නවත්.........
බුද්ධි අංශ හා රනිල් අතර සැහෙන අවුල් ඇති වුණා.....රනිල් කිව්වේ බුද්ධි අංශ කියන්නේ බොරු කියලමයි........
ඒ අනුව ආපහු විදේශයකින් ගෙනාවා හිටපු බුද්ධි නිලධාරියෙක්.......අපේ බුද්ධි අංශ දියුණු කරන්න කියලා............ඒ අයට බුද්ධි අංශ වල සති පතා රැස්වීම් වලට සහභාගී වෙන්න අගමැති අවසර දුන්නා..............ලෝකයේ පළවෙනි වතාවට ආරක්ෂාව අතින් සංවේදී කරුණු සාකච්ඡා කරන බුද්ධි අංශ රැස්වීමකට විදේශිකයෙකු සහභාගී කෙරෙව්වා .....රනිල් විසින්...මේ ගැන බුද්ධි අංශ සැහෙන කණගාටුවෙන් හා කළ කිරීමෙන් හිටියේ
මම මෙතන සඳහන් කරන ගොඩක් ඒවා ලංකාවේ මාධ්‍ය වල වත් පල නොවූ දේවල්.....මම යහපාලනය ආවට පස්සේ කරපු රිසර්ච් එකකින් හොයාගත්තේ......දුක නම් නොකියවා හිටපන්..........
මට සහතික කරන්න පුළුවන් මේකේ තියන සමහර කාරණා මේ රටේ මාධ්‍ය වත් නොදන්නා බව
කොටි සාමාජිකයො 18000 ක් කියල කිව්වෙ සන්නද්ද විතරද .නැත්තම් බැන්කු දේශපාලන ඔක්කොමද





JR ගෙ විවස්තාව එපෝ කියල කාලයක් කෑගැහුව .දැන් ඒක හොදයිලු .
ඇම්බියුලන්ස් ටික ගේනකොට ඉන්දියන් ඔත්තුකාරයො එනවෝ කියල කෑගැහුව .දැන් රටේම මිනිස්සු ඒවගෙන් වැඩගන්නව .
විවුර්ත ආර්තිකේ ගේනකොට රට කනවෝ කිව්ව .දැන් ඒකත් හොදයිලු .
ගාමන්ට් ෆැක්ට්‍රි දානකොට සුද්දන්ට සින්හල කෙල්ලො ලව්ව ජන්ගි මස්සන්න හදනව කිව්ව .අන්තිමට ඒ ටික නැතුව රට දුවන්න බැරි උනා .
අබේවෙලට කිරි හරක් නවසීලන්තෙන් ගෙන්නනකොට ප්‍රේමදාසට හරක් මස් කන්න උවමනාවට ලොකු හරක් ගෙන්නනව කිව්ව .අන්තිමට හයිලන්ඩ් ,අබේවෙල කිරි හොය හොය බොන තැනට වැටුන .
පැරදුනොත් විදුලි පුටුවට යන්න වෙනවෝ කිව්ව .අන්තිමට බයිසිකලෙන් තාම පාර්ලිමේන්තු එනව .
ඇයි බයියනේ ඔහොම.

කොටි සාමාජිකයො 18000 ක් කියල කිව්වෙ සන්නද්ද විතරද .නැත්තම් බැන්කු දේශපාලන ඔක්කොමද

සන්නද්ධ........ඒ කියන්නේ ආයුධ ඇතිව..මේ කතාව බුද්ධි අංශ කිව්වාම රනිල් ඇහුවාලු..........ආමි එකේ සාමාජිකයෙන් පුහුනු කරන්න කොච්චර කල් යනවද කියලා........එතකොට බුද්ධි අංශයෙන් කිව්වාලු මාස 6ක් කියලා..............
එතකොට රනිල් කිව්වාලු එතකොට අවුරුදු 2ක් ඇතුළද ඔච්චර කොටි පුහුණු කරන්නේ කොහොමද? බොරු කියන්න එපා කියලා...........
එතකොට බුද්ධි අංශයේන කිව්වා......හමුදා සාමාජිකයන්ට පූර්ණ සටන් පුහුණවක් දෙනවා........කොටින්ට දෙන්නේ සති දෙකක පමණ තුවක්කුවක් භාවිතා කරන පුහුණුව විතරයි කියලා....![]()



කොටි සාමාජිකයො 18000 ක් කියල කිව්වෙ සන්නද්ද විතරද .නැත්තම් බැන්කු දේශපාලන ඔක්කොමද
බොරු දාන්න එපා බන් . දන්නව වගේ උබ කියන්නෙ කොහොමද 18000ක් හිටිය කියල සන්නද්ද සාමාජිකයො . කොටින්ගෙ රෙජිස්ටර් බුක් එක 2009දි අහු උනා කියල දන්නවද තට්ටු 3 බින්ගේ ඇතුලෙ තිබිල .![]()
උබ ප්රභාකරන් ගේ පුතෙක්ද බන්? ඔච්චර කැහිල්ලක් තියෙන්නේ කොටි ගැන![]()




උබලටත් හෙන චූන් ඉතින් බොරු අහගෙන ඉන්න .
රනිල් 2002.11.03 වෙනිද ප්‍රබාකරන් එක්ක රෑ කෑමකට සහබාගී උනා .එතනදි ප්‍රබා කිව්ව කොටස් දෙකකට පාලනය කරමු ඔයාට මන් බලය අරන්දෙන්නම් කියල . එතනදි රනිල් එකග උනා ඊලාම් රටට විවස්තාවක් හදල දෙන්න . ප්‍රබා කිව්ව හමුදාවෙන් කොටින්ට යුද පුහුනුව දෙන්න කියල .රනිල් එතනදි එකග උනා නවීන ආයුද පුහුනුව කොටින්ට දෙන්න .
ඔය වගේ කතා හදල කියන එක තරම් ගොන් බයියන්ට වෙන දෙයක් නෑ ස්වයන් වින්දනයට![]()