මචන්ලා ,
මගේ Car එක leasing එකත් එක්ක විකුනන්න හදන්නේ . Buyer කෙනෙක් ඇවිල්ල මගේ Lease එකම Continue කරන්න තමා මිනිහ කැමති . මොකද කලින් පොලියට වාරිකේ ගෙවන නිසා . lease එකෙන් එත් එයාගේ නමට හරවන්නේ නැ
Lease එක Settle කරන්න ඕනලු . එහෙම Settle කරන්න බැනේ මචන් .
power of attorny එකක් දාල දැන් මන්...