~ මාතලේ සොදුරු තැන් සොයා බයික් ටුවර් ~

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    නියමයි මචන් .
    good-job-smiley-emoticon.gif
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    සුපිරි ගමනක් මචං....මමත් රිවස්ටන් ගිහින් තියේ මීට අවුරුදු 10 කට විතර කලින්.ආයේ යන්න ඕන ඒ පැත්තේ...සෙම්බුවත්තෙත් යන්න හිතං ඉන්නවා ලගදිම....
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සුපිරි ගමනක් මචං....මමත් රිවස්ටන් ගිහින් තියේ මීට අවුරුදු 10 කට විතර කලින්.ආයේ යන්න ඕන ඒ පැත්තේ...සෙම්බුවත්තෙත් යන්න හිතං ඉන්නවා ලගදිම....

    එල එල.. සෙම්බුවත්ත පාරනන් උපරිම චා.... :dull::dull:
     

    Palihawadana1990

    Well-known member
  • ඇත්තටම උබල දෙන්නට සුභ පතනව හැමදාම වගේ.... මමත් යන්න ආසයි ඔය වගේ ට්‍රිප් බයික් වලින්.... මගේ පෙර බයික් අනතුරු නිසා බයික් වල දුර ගමන් හෝ බයික් එකක් ඇල්ලිම සපුරා තහනම් ...

    පරිස්සමින් යන්න ලංකාව වටේම, ගිහිල්ල එන්න පරිස්සමට, දාන්න අපි වගේ ආසාවෙන් ඉන්න නමුත් යන්න වාසනාවක් නැති උන්ට බලන්න......

    සුභ පැතුම් උබල දෙන්නටම
     
    • Like
    Reactions: Kumara456

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇත්තටම උබල දෙන්නට සුභ පතනව හැමදාම වගේ.... මමත් යන්න ආසයි ඔය වගේ ට්‍රිප් බයික් වලින්.... මගේ පෙර බයික් අනතුරු නිසා බයික් වල දුර ගමන් හෝ බයික් එකක් ඇල්ලිම සපුරා තහනම් ...
    පරිස්සමින් යන්න ලංකාව වටේම, ගිහිල්ල එන්න පරිස්සමට, දාන්න අපි වගේ ආසාවෙන් ඉන්න නමුත් යන්න වාසනාවක් නැති උන්ට බලන්න......

    සුභ පැතුම් උබල දෙන්නටම

    බයික් ගමනනන් අවධානම් තමයි උපරිම.. මමත් හෙන කල්පනාවෙන් යන්නේ..ඒත් අපි විතරක් එහෙම ගියාට වැඩක් නැහැ අනිත් පැත්තේ එන එකා පිස්සු නැටුවොත්.. බයික් එකේ උඹට අවුල්නන් වාහනයක හරි පුලුවන් තරම් ලංකාව වටේ පලයන්.. අපි තාම ලංකාවෙ 1% වත් හරියට ගිහින් නැහැ වගේ මැප් එක බලද්දි... එල එල.. ස්තූතියි..:yes::yes::yes: