1. Shamil Max

    Yamaha Ray ZR DISK

    disk එක එන්නේ ONlight
  2. Shamil Max

    Yamaha Ray ZR DISK

    ඔන්න සති 3ක් බලන් ඉඳල ඊයේ ගත්ත Bike එක. Pulsar එකක් පැදපු මට මේකේ පෙනුම ගැනනම් කියන්න කිසි වැරද්දක් නැ . හොඳ muscle Look එකක් තියෙනවා ඉස්සරහින් පැත්තෙන් . පිටිපස්ස තව ටිකක් ලොකු උනානම් හොඳයි . seat එකනම් මාර සනීපයි . 3 දෙනෙක්ට ඕනනම් හොඳට වාඩි වෙන්නත් පුළුවන් .bike එක අනිත් Scooty වලට වඩා දිගයි...
  3. Shamil Max

    යමහා FZ - 16 (2014) එක ගැන මගේ අදහස...

    අලුත් FZ එකට වඩා පරණ එක තමා හොඳ . අලුත් එකට වඩා Suzuki Gixxer / Honda Hornet 160 හැමපැත්තෙන්ම හොඳයි . මන් හිතන විදියට සහ මන් 3ම පලා තියෙනවා .යාළුවො ගාව තියෙනවා 3 ම . උන් කියපුවත් එක්ක තමා . FZ version 1 එකනම් අවන්කයෙන්ම හොඳ bike එකක්
  4. Shamil Max

    හදිසියට බොකක් සෙට් උනොත් යන්ට Toilets (Mega Thread)

    රාජගිරියේදී එහෙම බෝකක් සෙට් වුනොත් රාජගිරිය හන්දියේ තියෙන plaza එකේ 3 වෙනි තට්ටුවේද කොහෙද තියෙනව එකක් . අවුලක්ම නැ . සමහර වෙලාවට පිරිසිදුයි , එක දවසක්නම් චෝර වෙලා තිබ්බ
  5. Shamil Max

    හදිසියට බොකක් සෙට් උනොත් යන්ට Toilets (Mega Thread)

    අවන්කෙන්ම හොඳ Thread එකක් . :lol::lol::lol:
  6. Shamil Max

    Chaminda Vaas ගේ_යෝකර් එකෙන් පොලු ගැලවේ

    හිටපු සුපිරීම Bowler තමා
  7. Shamil Max

    නිදහස් ලස්සනම ලස්සන තැනක් ?

    මන් ගිය Ramboda Oak Ray Tea Bush එකේ තමා හිටියේ . Hotel එකේ View එකනම් ආයිත් කියන්න වචන නැ . සුපිරි . ROOMS නම් AC නැ . සීතල නිසා වෙන්න ඇති . Fans තිබ්බ . කෑම අවුලක් නැ . staff එකත් Shape .
  8. Shamil Max

    Fog Lights

    appa ehemada. වෙන හරියන හොඳ Fog Lights නැද්ද මචන් ., ඔක්කොම ජරාවද ?
  9. Shamil Max

    Wariyapola Car Vs Bus Accident අම්මෝ

    අම්බෝ බන් . :sorry::sorry:
  10. Shamil Max

    ඩෙංගු මදුරුවන් පන්නන Tricks

    AMRITHA එකෙන් දැන් , පැඟිරි හඳුන්කුරක් දීල තියෙනවා. මන්නම් එක පාවිච්චි කරන්නේ . එකෙන් වැඩක් වෙනවා.
  11. Shamil Max

    ~ඉන්ෂුවරන්ස් කතන්දරේ දැනගමුද...?~

    එල . අකුරු ටිකක් ලොකුවට දැම්මනම් හොඳයි .
  12. Shamil Max

    Fog Lights

    Head light වැඩ . එලිය මදි සවුත්තු වෙලා නිසා .
  13. Shamil Max

    Fog Lights

    headlight එක හදන්න බැ කිව්වා බන් . එකේ අර රසදිය can එකත් leak වෙලා . අලුතෙන් දාන්න එක පැත්තක් 14ක් විතර වෙනවනේ බන් . දැන්ම බැ එක කරන්න . එකයි අවුල . :sorry:

    No contents