සෙටින්ග් ගිහින් රෙසලුෂන් වෙනස් කරන්න ගිහින් තමයි මට කෙල ඕනේ... දැන් වින්ඩොව්ස් දාලා ආයේ ගේම් එක ඉන්ස්ටෝල් කරලා බැලුව එත් වැඩ නැ... :(:( ගේම් එක වින්ඩොව් එකේ ඕපන් වෙලා රොක්ස්ටාර් ලෝගෝ එක ගාවට එනකන් ඇවිත් වෙනවා... වින්ඩොව් එක ක්ලික් කරොත් රොක්ස්ටාර් ලෝගෝ එක ගාවට එනකන් වත් එන්නේ නැ :(:(