1. wdk

    දයා_අල්විස් අභාවප්‍රාප්ත වෙයි

    මනුස්සයෙක් මරුනහම ඒ මනුස්සයට නිවන් සුව ලැබෙන්න ඕනේ කියල ප්‍රාර්ථනා කරහමත් රේප් කපන උන් ඉන්නේ... දයා අල්විස් වගේ වටිනාමනුස්සයෝ අකාලේ නැති වෙන කාලේ.. මේ වගේ කාලකන්නි මැරෙන් නැනේ....
  2. wdk

    Grand Theft Auto V

    ඕකට උබ දාපු අප්ඩේට් & ක්‍රැක් වර්ෂන් එක මොකක්ද
  3. wdk

    Grand Theft Auto V

    https://www.facebook.com/LKTVSeries?fref=ts ගෙදරටම පොස්ට් කරනවා rs400 මම ඉන්ටෙර්නෙට් එකේ දැකපු ලාබම තැන
  4. wdk

    Grand Theft Auto V

    Teamviewer අයින් කරලම දැම්මා බං එත් හරියන්නේ නැ... දැන් මේ Radioactive කිව්ව විදිහකට ට්‍රයි කරලා බලනවා
  5. wdk

    Grand Theft Auto V

    pirate එක 3500ක් :shocked::shocked: එක ගන්න වෙලේ තව ගානක් දාලා ඔරිගීනල් එක ගතහකිනේ බං
  6. wdk

    Grand Theft Auto V

    අවුලක් නැ බාපන්... හරිහමන් ක්‍රැක් එකක් නැති එක බං අවුල...
  7. wdk

    Grand Theft Auto V

    එපා වෙනවා බං...steam එකෙන් $59.99 USD දීලා කොහේ ගන්නද බං..එච්චර වත්කමක් නැ :baffled:
  8. wdk

    Grand Theft Auto V

    මටත් ඕක උනා.. පස්සේ 60gb එක සල්ලි දීලා ගත්තා.. දැන් මගුල stop working කියලා එනවා
  9. wdk

    Grand Theft Auto V

    නැ බං... මේ මගුල ගහන්න දැන් දවස් ගානක ඉදන් හෙන කට්ටක් කනවා දැන් නම් එපා වෙලා ඉන්නේ... පානදුරේ ඉදන් අගුරුවාතොටට ගියා game එක අර ගන්න :( රොක්ස්ටාර් එකේ උන් දන්නවා නම් මම කාපු කට්ට.. උන් මට ෆ්‍රී දෙයි ගේම් එක...
  10. wdk

    Grand Theft Auto V

    මොකට හැදුවද මන්දා මුන් මේ ගේම් එක..
  11. wdk

    Grand Theft Auto V

    repack එක ඉන්ස්ටෝල් වෙන්න හාඩ් එකේ ඉඩ මදි උන නිසා...මම හෙන කට්ටක් කාලා GTA v හොයන් ඇවිත් ඉන්ස්ටෝල් කරා.. පස්සේ game has stopped working කියලා එකක් error අවා... පස්සේ 1.Update 1 + Crack V2 2.Update 2 + Crack V3 ඔය ක්‍රැක් දාලා බැලුවා එත් හරි ගියේ නැ.. ඊට පස්සේ 3.Update 3 + Crack V4...
  12. wdk

    මහින්ද~ඔබාමා

    :rofl::rofl:
  13. wdk

    මැච් විකුනපු පොන්න සංගා ප්‍රේක්ෂකයාට තර්

    තෝ වගේ කාලකන්නියෙක් තමයි ඒ මැච් එක වික්කද අහන්නෙත්...
  14. wdk

    අරුණි රාජපක්ෂ විවාහ ගිවිසගනී

    මේ කීවෙනි පාරද බං බැන්දේ.... දිලුම් කාරයත් බැන්දා නේද මේකිව...ඊට පස්සේ දුමින්දගේ අයියා කෙනෙකුත් මේක අද්දා හොදට
  15. wdk

    Grand Theft Auto V

    :(:(:(:(:( මේක බාන්නත් dialog 50x5 ගියා බං... gb100 හදලා ඉන්ස්ටෝල් කරලා බලනවා... හරි ගියේ නැත්නම් සල්ලි වලට ගන්න තමයි වෙන්නේ :baffled:
  16. wdk

    Grand Theft Auto V

    :(:(:( partition manger එකෙන් වත් ට්‍රයි කරලා බලන්නම් :(:(
  17. wdk

    Grand Theft Auto V

    repack එකත් ඩවුන්ලෝඩ් කරා බං.. දැන් තව 60gb ඩවුන්ලෝඩ් කරන්න ගියහම ඇඩේනවනේ... :(:( මගේ C හාර්ඩ් එකේ සම්පුර්ණ තින්නේත් 104gb :( C හාර්ඩ් එකේ ස්පේස් එක වෙන පාර්ටිෂන් එකකින් ඇදලා දාන පුළුවන් විදහක් දන්නවා නම් කියපන්කො.. ෆුල් අනාත අසරණ කෙස් එකක් මේක :(:(
  18. wdk

    Grand Theft Auto V

    53 බං උපරිම පුළුවන්... ෆෝමැට් නොකර වෙන පාටිෂන් එකකින් gb ට්‍රආන්ස්ෆර් කරන්න පුළුවන් සොෆ්ටවෙයා එකක් නැද්ද? :(
  19. wdk

    Grand Theft Auto V

    :shocked::shocked::shocked::shocked::shocked::oo::oo::oo::oo: 60ක් හදන්න පුළුවන් වෙයිද මන්දා බං..:baffled: ඉන්ස්ටෝල් උනාට පස්සෙත් ඒ 60ට පිරිලම තිනවද?

    No contents