ඉස්කෝල වෑන් බස්

Max_r

Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    අපි ඉතිං කෝච්චියෙ ගිය මිට්ටො..
    සුනාමි කාලේ රේල් ලයින් එක කැඩුනම ගිය ටික කලක් වෑන් එකක ගියා. ඩ්‍රයිවර් විතරයි හිටියේ ඒකෙ,

    ගෙවල් ලගින් යන බස් වලත් ඩ්‍රයිවර් විතරයි ගොඩක් එවල දකින්නෙ..
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    eda idalama ubawa hurathl karapu eke wipaka thamai dan gewanne,
    yako mn 3 wasare idanma CTB bus eke thaniyama giye ( hemadama yana ena akkala set ekak thamai ukule thiyan ekka giye)
    මන් 6 ඉදන් සීසන් එකට බස් එකේ
    උඹ අම්මත් එක්ක වෑන් එකේ
    වැරදිල්ල පටන් ගත්ත තැන මචං
    ඔය හුරතලේ නිසා උඹට තනියම ජීවත් වෙන්න අමාරු වෙනවා උඹ තනි උන කාලෙක
    දැන් තමයි තේරුනේ නඳුන් ට ප්‍රශ්ණ වැඩි වෙන්න හේතුව...

    පොඩිකාලේ ඉඳලම තනියම වැඩපල කරගන්න ඉඩ දීල නෑ ... බබාට වගේ හැමදේම කරලදීල ...

    දරුවෝ ඉන්න කිරියන්ට මේක හොඳ පාඩමක් .. දරුවා ගැහැණු උනත් පිරිමි උනත් තමන්ගෙ වගකීම තමන්ට දරන්න පුලුවන් විදිහට පොඩිකාලේ ඉඳලම පුරුදු කරන්න ඕන... අතහරින්න නෙමෙයි දෙමවුපියෝ රැකවරණය දෙන්න ඕන .. තමන්ගේ වැඩ තමන්ට පුරුදු වෙන්න දෙන්න ඕන
    Ayi taniyen bus eke yawanne natte , api 3 වසරේ indan ma bus eke taniyen yanne bn
    එහෙමම කියන්ඩත් බෑ. ඕකේ දෙපැත්තක් තියෙනවා. මෙතන එවා කියන්ඩ බෑ නදුනා අපහසුතවට පත් වුනොත් හරි නැනේ
    ape nangivanm yawannh ehem ewage

    ape ekanm hitiya bn, samahara exam dawas walata 2.00 pm wenkm thiynw schole, u nawaththn innw 🎀
    ------ Post added on Oct 8, 2024 at 8:24 AM
    Van කාරයා දෙපාරක් දාලා අවා ඒ නිසා තමා අම්මා එක්කන් ගියේ මචන්ලා ඌ හැමදාම ළමයි දාලා යනවා ඉස්කෝලේ ලගට යන්නේ නැහැ ඌ වෙන වෙන තැන් වලට එන්න කියනවා. කිසිම් ගානකට ගන්නේ නැහැ සල්ලි දීලා ගියත් හෙන ඔළුව වුගේ මම 6-7 පන්ති වලට යනකොට අම්ම්මට එන්න එපා කියද්දී Van කාරයා අවුල් නිසා තමයි එක්කන් ගියේ.
     
    • Sad
    Reactions: Fiona Dabare

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,968
    113
    34
    Kalutara
    Van කාරයා දෙපාරක් දාලා අවා ඒ නිසා තමා අම්මා එක්කන් ගියේ මචන්ලා ඌ හැමදාම ළමයි දාලා යනවා ඉස්කෝලේ ලගට යන්නේ නැහැ ඌ වෙන වෙන තැන් වලට එන්න කියනවා. කිසිම් ගානකට ගන්නේ නැහැ සල්ලි දීලා ගියත් හෙන ඔළුව වුගේ මම 6-7 පන්ති වලට යනකොට අම්ම්මට එන්න එපා කියද්දී Van කාරයා අවුල් නිසා තමයි එක්කන් ගියේ.
    ඉතින් උඹට වෑන් එක මාරු කරන්න තිබ්බනෙ.
     
    • Like
    Reactions: Honda.putha

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ඉතින් උඹට වෑන් එක මාරු කරන්න තිබ්බනෙ.
    ඒ කාලේ එක Van එකයි බන් ගියේ
    බස් හෙනම අඩුයි බන් කොට තනි දොරේ බස් තිබුනේ සෙනග තදම වෙලා එන්නේ සමහර දවස් වලට අපි හවස 5-6 වෙනකම් ඉන්නවා බස් එක්ක එන්න. යුද්දේ තිබුන නිසා ඒ කාලේ බස් ගන්නවා බන් ආමි එකෙන් ඒ නිසා බස් හිටපු ගමන් නැති වෙනවා ඊට පස්සේ සෙනග පාරේ යන එනමක් නැතුව පට්ටම කට්ටක් කන්න ඕනේ ඒ මදිවට චෙක් කරනවා 4-5 පොලක බස් එක කිසිම සැපක් නැහැ ඒ කාලේ බස් වල යනවා කියන්නේ ,

    දැන් නම් බස් තියෙනවා බන් විනාඩි 15 න් 15 ට දොර දෙකේ බස් කිසිම සෙනගක් නැහැ ඉස්සර එහෙම නැහැ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    දුවල ඉන්න උන් කියහල්ල, උඹල ගෑනු කෙනෙක් support එකට යන්නෙ නැති school වෑන් , බස් එකක දරුවව යවනවද?🤔
    යවන්නෙ නැහැ...
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    Van කාරයා දෙපාරක් දාලා අවා ඒ නිසා තමා අම්මා එක්කන් ගියේ මචන්ලා ඌ හැමදාම ළමයි දාලා යනවා ඉස්කෝලේ ලගට යන්නේ නැහැ ඌ වෙන වෙන තැන් වලට එන්න කියනවා. කිසිම් ගානකට ගන්නේ නැහැ සල්ලි දීලා ගියත් හෙන ඔළුව වුගේ මම 6-7 පන්ති වලට යනකොට අම්ම්මට එන්න එපා කියද්දී Van කාරයා අවුල් නිසා තමයි එක්කන් ගියේ.

    තුනේ පංතියේ ඉඳන් බස්එකේ ඉස්කෝලෙ ගිය අපි ....... ගෑණු දරුවො ....

    Town Hall ඉඳල තලවතුගොඩ ....

    ඉස්සර කොටුවෙ ඉඳල තලවතුගොඩ ට බස් තිබුණ ... ඒ බස් පරක්කු දවසුත් තියෙනව ... 2 වෙනකොට ත් බස් එකක් ආවෙ නැත්නම් town hall බොරැල්ල හරහා යන බස් එකක නැගල බොරැල්ලට ඇවිත් එතනින් කොට්ටාව බස් එකක නැගල ඇවිත් තලවතුගොඩින් බහින්නත් අපි දැනන් හිටිය ...කියල දීල තිබුණ...

    ඒ අතින් නඳුන් පවු ... හරිම නරක වැඩිහිටියො .... පිරිමි දරුවෙක් හදල තියෙන්නෙ ගෑණු දරුවන්ටත් අන්ත විදියට
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    දුවල ඉන්න උන් කියහල්ල, උඹල ගෑනු කෙනෙක් support එකට යන්නෙ නැති school වෑන් , බස් එකක දරුවව යවනවද?🤔
    ලමය අරන් එන්න ගියාම දකිනව ගොඩක් වැන් වල, බස් වල ඩ්‍රයිව විතරක් තනියම ලමයි අරන් යන්නෙ ,🤔
    අනේ තෝ හුකහන්
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,627
    1,898
    113
    මන් 6 ඉදන් සීසන් එකට බස් එකේ
    උඹ අම්මත් එක්ක වෑන් එකේ
    වැරදිල්ල පටන් ගත්ත තැන මචං
    ඔය හුරතලේ නිසා උඹට තනියම ජීවත් වෙන්න අමාරු වෙනවා උඹ තනි උන කාලෙක
    sahathika aththa maath 6 indala van ekee yanna baa kiuwa
    ape amma taatta dennama wada man 3vasare indala gedara awilla innawa thaniyama
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    අම්මා මාව school Van එකේ අරන් ගියා දෙන්නටම ගාස්තුව ගෙවලා. 10 පන්තියට වගේ යනකම් එහෙම අරන් ගියා.
    worst thing you can do to a child. වගකීමක් ගන්න බැරි කෙලින් තීරණයක් ගන්න බැරි දරුවෙක් නිර්මාණය කරන ආකාරය :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,428
    113
    ගමේ පාසලට ගෙවල් ගාව ඉදං මීටර 100 යි තිබුණෙ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Van කාරයා දෙපාරක් දාලා අවා ඒ නිසා තමා අම්මා එක්කන් ගියේ මචන්ලා ඌ හැමදාම ළමයි දාලා යනවා ඉස්කෝලේ ලගට යන්නේ නැහැ ඌ වෙන වෙන තැන් වලට එන්න කියනවා. කිසිම් ගානකට ගන්නේ නැහැ සල්ලි දීලා ගියත් හෙන ඔළුව වුගේ මම 6-7 පන්ති වලට යනකොට අම්ම්මට එන්න එපා කියද්දී Van කාරයා අවුල් නිසා තමයි එක්කන් ගියේ.

    ithin ban 6-7 giyahama ubata thaniyen bus eke yanna beri unada?
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    මාත් school van ගියේ
    අපේ ඉස්කෝලෙට විතරයි වෑන් එක ගියේ
    ඒ නිසා driver අයියා ඉන්නවා gate එක ලගට වෙලා
    ඊටපස්සේ නම් කතා කරලා අහනවා, වෙන කවුරුවත් උදව්වට ගියේ නෑ

    මාව එකපාරක් දාලා ගිහින් තියෙනවා dancing practice තිබිලා
    call එකක් දීලා අම්මට කිව්වම කටුගස්තොට ඉදන් හරවගෙන ආවා :growl:

    ආයේ කාලයක් සැරියේ ගියා, හැබැයි අපේ ඉස්කෝලේ ඇරෙන්නේ 2.00ට නිසා හැමදාම දාලා යනවා :lol:
     
    • Haha
    Reactions: windows_ubuntu

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    eda idalama ubawa hurathl karapu eke wipaka thamai dan gewanne,
    yako mn 3 wasare idanma CTB bus eke thaniyama giye ( hemadama yana ena akkala set ekak thamai ukule thiyan ekka giye)
    අක්කලා උබේ ජුන් ඩා ඇල්ලුවේ නැද්ද

    1997 වගේ මතක මට school Van එකේ එකා මාව දාලා ආවා හවස එදා හොදටම අතර මන් වුනා මම එදා ඉදලා මගේ අම්මා මාව school Van එකේ අරන් ගියා දෙන්නටම ගාස්තුව ගෙවලා. 10 පන්තියට වගේ යනකම් එහෙම අරන් ගියා.

    ඔය school Van/Bus කාරයෝ ළමයි ගැන හිතන්නේ නැහැ ළමයා හිටියේ නැත්තම් ඔහේ එනවා ගෙදරට වත් කියන්නේ නැහැ ඕකුන් , ඕකුන් එක්ක යවනවා නම් ලමයට Phone එකක් වත් දිලා යවන්න
    යකෝ මම 3 වසරේ ඉදන් බස් එකේ ගියේ.
    ------ Post added on Oct 8, 2024 at 8:57 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අක්කලා උබේ ජුන් ඩා ඇල්ලුවේ නැද්ද

    podi dawas wala echchara ganak naha ban. habai loku weddi akala angata heththu weddi podi athal ekak thibba,
    dan nam akkalaigei ape wayase ewungei redi galawala iwarai (owa uneth ara podi kale idan thibba wishawasayai adaraya nisai)
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ඒ අතින් නඳුන් පවු ... හරිම නරක වැඩිහිටියො .... පිරිමි දරුවෙක් හදල තියෙන්නෙ ගෑණු දරුවන්ටත් අන්ත විදියට
    අක්කලා උබේ ජුන් ඩා ඇල්ලුවේ නැද්ද

    යකෝ මම 3 වසරේ ඉදන් බස් එකේ ගියේ.
    ------ Post added on Oct 8, 2024 at 8:57 PM
    ithin ban 6-7 giyahama ubata thaniyen bus eke yanna beri unada?
    එහෙම අරන් ගිය එකේ වැරැද්ද මොකක් ද බන් ? ඔය ඕනේ තරම් ස්කුල් ලගට අරන් යනවා මෙහෙ ගෙවල් වලින් වහාන තියෙන මිනිස්සු ඒවාගෙන් අරන් යනවා,

    මම ඉස්සර පොඩි බන් එක නිසා ගෙදරින් කරන ඒවාට විරුද්ධ උනාට වැඩක් නැහැ මම කියන ඒවා අහන්නේ නැහැ
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    එහෙම අරන් ගිය එකේ වැරැද්ද මොකක් ද බන් ? ඔය ඕනේ තරම් ස්කුල් ලගට අරන් යනවා මෙහෙ ගෙවල් වලින් වහාන තියෙන මිනිස්සු ඒවාගෙන් අරන් යනවා,

    මම ඉස්සර පොඩි බන් එක නිසා ගෙදරින් කරන ඒවාට විරුද්ධ උනාට වැඩක් නැහැ මම කියන ඒවා අහන්නේ නැහැ

    හැමදාම බබාලා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එහෙම අරන් ගිය එකේ වැරැද්ද මොකක් ද බන් ? ඔය ඕනේ තරම් ස්කුල් ලගට අරන් යනවා මෙහෙ ගෙවල් වලින් වහාන තියෙන මිනිස්සු ඒවාගෙන් අරන් යනවා,

    මම ඉස්සර පොඩි බන් එක නිසා ගෙදරින් කරන ඒවාට විරුද්ධ උනාට වැඩක් නැහැ මම කියන ඒවා අහන්නේ නැහැ
    waradak thamai yako
    gedara vehicle ekak thiyaddi eke yana eka wenama deyak,
    ubawa 10 class wenakan aran giya eke awula thamai dan uba me windawanne