සීගිරියේ ච්ත්‍ර වල තාර ගාන්න පෙර පොටෝ.. වර්ෂ 1966ට පෙර....

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    සීගිරියේ පැත්තම cover වෙන්න චිත්‍ර 500+ ගානක් හෝ දාහට වැඩි ගානක් තියෙන්න ඇති , දැන් ඉතිරි වෙලා තියෙන තැන් ගලේ ඇතුලට නෙරපූ තැන විතරයි වැස්සට හේදිලා බදාම තට්ටුව ගැලවුන නැති .
    e kiyanne mulu galama cover wenna chithra thibba kiyana ekada?
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    පළිගැනීමේ නඩුවක්. සීගිරිය බලධාරින් විසින් නෙරපා හැරීමට පළිගැනීමක් ලෙස ප්‍රදේශයේ වෙළදසැල් හිමියන් විසින් සිදු කර ඇති බවට විශ්වාස කෙරේ

    ඕක එක වර්ෂන් එකක්නේ ස්ටෝරි එකේ තව එකෙක් තියනවා වැඩිය ප්‍රසිද්ද කරපුනැති ජාති වාදේ ඇවිලෙයි කියලා කෝකද හරි එක කියලා දැන් හොයන්නබැ.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    ඕක එක වර්ෂන් එකක්නේ ස්ටෝරි එකේ තව එකෙක් තියනවා වැඩිය ප්‍රසිද්ද කරපුනැති ජාති වාදේ ඇවිලෙයි කියලා කෝකද හරි එක කියලා දැන් හොයන්නබැ.
    ඔතන මුරට හිටපු ද්‍රවිඩ ජාතිකයාත් වැඩේට හවුල් කියනවා. මිනිහා එදා ඉදං අද වෙනකං හොයා ගන්න නැහැ,
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    තාර නෙමෙයි ගාලා තිබ්බේ. කොළ පාට තීන්ත වගයක්. තාර කියලා තමයි කතාබහ උනේ.
    එහෙම සින් එකක් මා දන්නේ නැ බන්, තීන්ත වෙන්න ඇති. තාර ගානවා කියන්නේ එක රත් කරන්නත් ඕන නේ ඉතින්.
    ඕක එක වර්ෂන් එකක්නේ ස්ටෝරි එකේ තව එකෙක් තියනවා වැඩිය ප්‍රසිද්ද කරපුනැති ජාති වාදේ ඇවිලෙයි කියලා කෝකද හරි එක කියලා දැන් හොයන්නබැ.
    එක නම් මම දන්නේ නැ. එක මොකද්ද සින් එක..
    ඔතන මුරට හිටපු ද්‍රවිඩ ජාතිකයාත් වැඩේට හවුල් කියනවා. මිනිහා එදා ඉදං අද වෙනකං හොයා ගන්න නැහැ,
    අඩේ ඔය විස්තර නම් මම ඇහුවෙත් අද..
     
    • Like
    Reactions: Janatha Jhon

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    ඔතන මුරට හිටපු ද්‍රවිඩ ජාතිකයාත් වැඩේට හවුල් කියනවා. මිනිහා එදා ඉදං අද වෙනකං හොයා ගන්න නැහැ,

    මන් අහලා තියන ස්ටෝරි එක අනුව ඔව් එතන වැඩේට සම්බන්දයි කියලා සැකකරන අයගෙන් 75% ම එකම ජාතියේ අය ලංකාව කියන්නේ දෙමල නිජබිම කියන සංකල්පේ එක්ක සිංහලුන්ගේ තියන පුරාවස්තු තියන සාක්කි පුලුවන් තරම් විනාස වුන කලෙක වුන දේවල් ඕවා.

    එහෙම සින් එකක් මා දන්නේ නැ බන්, තීන්ත වෙන්න ඇති. තාර ගානවා කියන්නේ එක රත් කරන්නත් ඕන නේ ඉතින්.

    එක නම් මම දන්නේ නැ. එක මොකද්ද සින් එක..

    අඩේ ඔය විස්තර නම් මම ඇහුවෙත් අද..

    ඒකාලේ කතාව අනුව උතුරේ හිටපු එළිට් සෙට් එකට ඕනේ වුනාලු සිගිරිය කියන්නේ දෙමල රජවරු හැදුව බලකොටුවක් කියලා ඔප්පු කරන්න එක කර ගන්න බැරිවුනාම තරහට කරපු දෙයක් කියලා කියන්නේ ඒ අතුරුදහන් වුන සෙට් එක මතුවෙලා තියන්නේ ත්ම්මිල්නාඩුවෙන්.
     
    Last edited:

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    එහෙම සින් එකක් මා දන්නේ නැ බන්, තීන්ත වෙන්න ඇති. තාර ගානවා කියන්නේ එක රත් කරන්නත් ඕන නේ ඉතින්.

    එක නම් මම දන්නේ නැ. එක මොකද්ද සින් එක..

    අඩේ ඔය විස්තර නම් මම ඇහුවෙත් අද..
    සෑර් ලා දන්නේ ටයර් පදින්න විතරයි නොවැ. ඒකට අපි. එක ෂොට් එකෙන් දඟර ඩාන්ස් එක දාගෙන මැරෙන්න ගහන්න ඉදං ඉතිහාසයද ඔක්කොම දන්නවා.
     
    • Love
    Reactions: Kalegana

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    ඔව් හයි රෙසලුෂන් පින්තුර. සුම් කරල බලපන්.
    ඔය චිත්‍ර වල තියෙනව පොඩි පොඩි අඩු පාඩු...
    ඒව හැම ෆොටෝ එකකම පේන්නෙ නෑ. ලඟට ගිහින් බැලුවමනං පේනව...
    හැබැයි මේ තියෙන ෆොටෝ වල ඒව සුපිරියට පේනව...

    අපි ඉගෙනගත්ත විදිහට,
    සීගිරි චිත්‍ර අඳින්න පාවිච්චි කරල තියෙන්නෙ "තෙත බදාමයේ සිතුවම් ඇඳීම" කියන ක්‍රමය... ඒක ටිකක් ක්වික් ක්‍රමයක්.
    බදාමය වේලෙන්න කලින් දඩි බිඩි ගාල චිත්‍රෙ අඳින්න ඕනෙ...
    ඒ වගේම ඇඳපු එකක් ආයෙ මකන්නත් බෑ. ඒ ක්‍රමවේදය නිසා තමයි, මෙච්චර කල් මේව පැවතිලා තියෙන්නෙ...

    එතකොට ඔය පළවෙනි චිත්‍රෙ දකුණු පැත්තෙ අප්සරාව දිහා බැලුවොත් පෙනෙයි, අප්සරාවට වම් අත් දෙකක් තියෙනව. එක අතක් කටු සටහනක් විදිහට තියෙන්නෙ.. ඒක අඳිනකොට වෙච්ච මිස්ටේක් එකක්, මකන්න බැරි නිසා එහෙම්මම ඉතුරු කරල...
    දෙවෙනි චිත්‍රෙත්, වම් අතේ ඇඟිලි 6ක් තියෙනව... ඒකත් වැරදීමක්..
    තව ගොඩක් චිත්‍ර වල රේඛා, එකකට වඩා තියෙනව...
    ඒ සේරම අර මම කලින් කියපු "වෙට් ප්ලාස්ටර්" මෙතඩ් එකට අඳිනකොට වෙච්ච අතපසුවීම්...

    මේ ෆොටෝ වල ඒව සුපිරියට පේනව..
     

    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    356
    63
    Gampaha
    @PHBhagya
    Buon fresco kiyala kiyanne "තෙත බදාමයේ සිතුවම් ඇඳීම". Fresco secco viyali badama kramaya.


    @Kalegana
    Api igena gena thiyena ithihasayata vedi deyak Sigiriyee thieynawa kiyala samara aya kiyanawa.
    Sigiriyee Sinha paada (lion's paw) kiwwata ewwa gurulu paada kiyala mathayak thiyenawa needa.
    Gurula kiyana satha godak civilizations vala vedagath pakshiyek.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මේ වර්ෂ 1966 පෙර සීගිරියේ චිත්‍ර වල hires පින්තුර වගයක්.

    මේ පින්තුර චායාරුප ගත කරන ලද්දේ Wim Swaan නමැති චයරුප ශිල්පියා. ඔහු LOST CITIES OF ASIA: Ceylon, Pagan, Angkor 1966 නමැති පොතේ ලංකාවේ ඉතා පෞරාණික ඉස්තනවල අලංකාර පින්තුර ඒ පොතේ පල කළා. .මේ පොතේ මිට වඩා ඉතා විශාල පින්තුර ප්‍රමාණයක් දැක ගන්න පුළුවන්..
    මෙහි විශේෂත්වය වන්නේ සිගිරි චිත්‍ර වල තාර ගාන්න පෙර ලබා ගත් අන්තිම පින්තුර කීපයක් වෙන නිසා
    1967 කවුද පොන්නයෙක් මේකේ තාර ගෑවා.

    මේ ඒ පොතේ ඔහු විසින් පල නොකළ සීගිරි ච්ත්‍ර කීපයක්..


    මේ ච්ත්‍ර වල දැන් තියන ච්ත්‍ර වලට වඩා යම් කිසි වෙනසක් දැකිය හැකි.. ඒ මොකද්ද කියල උමලට පේනවද???

    තව මේ වගේ ඒවා ඉතා විශාල ප්‍රමාණයක් තියනවා, ඉදිරියට දාන්නම් මැරෙන්න ඉසෙල්ලා. අන්තිම පින්ටුරෙන් වෙනස


    @Monkey D Dragon @Solo Rider @හෙළයෙක් @Shehan333
    2-Sigiriya-Swaan-Wim-1966-or-earlier.jpg


    3-Sigiriya-Swaan-Wim-1966-or-earlier.jpg



    4-Sigiriya-Swaan-Wim-1966-or-earlier.jpg



    Sigiriya-Swaan-Wim-1966-or-earlier.jpg



    තාර ගාපු සිගිරි ච්ත්‍ර නැවත රිකවර් කරපු හැටි..

    240732541_541126290556084_2936227913158323098_n.jpg


    240739983_541126373889409_797280068764963044_n.jpg



    240736301_541126337222746_7596602004293756925_n.jpg


    240711611_541126250556088_5709140386128291619_n.jpg


    4RdBgo2.jpeg


    download-Copy.png
    TFS😍😍❤️❤️❤️👍👍