රට යන්න ආසාව

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    මචන්ලා රට යන්න ආසාවක් තියෙයි ගිහින්ම නැති නිසා ටුවර් එකකට වගේ .එහෙමි කියල සල්ලි ගොඩකුත් නැ.අ නිසා බැලුවේ ගිහිල්ල එන ගමන් මොනවහරි අරන් එන්නත් බලාගෙන රටකට යන්න.දැනට පලන් එක INDIA ,BANKOK ,SINGA 3 තමයි.ඉතින් ගියපු උන් ටිකක් උදව් කරපන් විස්තරේ කියල.කීයක් යනවද?මොනවද ගෙන්න පුළුවන් දේවල මෙහෙ විකුනන්න?කෝස්ට් එක අඩු කරගන්න හැටි.පුළුවන් හැමදේම :love::love:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113
    Wenasak one nan palayan Singa or thai or malaysia, India nan lankawa wage ma thama minissu bus building 3wheel. melo rahak na.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දැන් උබ හොයන් ඇවිල්ල බදු ගහවි....

    සල්ලි නැත්නම් කොමද බන් රට යන්නේ බොරු කියන්න එපා

    උබට වාහනයක් තියේද ? එහෙම උනොත් උබට ලොකුවටම ටැක්ස් ෆය්ල් එකක් ඕපන් කරන්න වෙනවා...
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    දැන් උබ හොයන් ඇවිල්ල බදු ගහවි....

    සල්ලි නැත්නම් කොමද බන් රට යන්නේ බොරු කියන්න එපා

    උබට වාහනයක් තියේද ? එහෙම උනොත් උබට ලොකුවටම ටැක්ස් ෆය්ල් එකක් ඕපන් කරන්න වෙනවා...

    owanam monada bn.IRD ekath ekka thamai rassawa karanne. shep ekak dagaththaki :P:P:P
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    දැන් උබ හොයන් ඇවිල්ල බදු ගහවි....

    සල්ලි නැත්නම් කොමද බන් රට යන්නේ බොරු කියන්න එපා

    උබට වාහනයක් තියේද ? එහෙම උනොත් උබට ලොකුවටම ටැක්ස් ෆය්ල් එකක් ඕපන් කරන්න වෙනවා...

    :)
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Business ekak patan gannath one nam cost eka adu wennath one nam bangkok thama... Tikak loku investment ekak krnawanam china yaman mcn... China business tours set karana aya wenama innawa....
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    mama gihilla thyenne thailand witarai. Bangkok wala adum ehema aduwata ganna puluwan wei hewwoth. bangkok travel karanna nm patta lesi. google maps wala public transportation wada. eken balagena ynna puluwan