රෙප් වලට මොකද උනේ? ට්‍රෝෆි පොයින්ට්ස් මොනාද? 🏆

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    ඉස්සර වගේ අපිටම delete කරගන්න option එක දෙන්න බැරි මොකෝ ? පොස්ට් එකක් delete කරා කියලා ලොකු අවුලක් නෑනේ
    mona hari wikunala passe post eka makanawa, ethakota gaththa kenata asadaranai
    anik paththen kattiya post dada maka maka thread bump karanawa. eeta passe notification yanawa ho gala thread eke anik ayata.
    blank post walin database eka pirenawa.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Edit karnana puluwan, deletema karanna ona nam tintin123ta kiyanna

    GT අයියේ......පොස්ට් එක ළඟ දාන්න පුළුවන් විදිහට හදන්න පුළුවන් ද ආයේ...

    සමහර දිග ත්‍රෙඩ් ලියද්දි එකම පොස්ට් එකෙන් ලියනවට වඩා පොස්ට් 2,3 කින් ලියන එක පහසුයි....
     
    • Like
    Reactions: Rummy678 and NK123

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,979
    11,713
    113
    GT අයියේ......පොස්ට් එක ළඟ දාන්න පුළුවන් විදිහට හදන්න පුළුවන් ද ආයේ...

    සමහර දිග ත්‍රෙඩ් ලියද්දි එකම පොස්ට් එකෙන් ලියනවට වඩා පොස්ට් 2,3 කින් ලියන එක පහසුයි....
    Ow me option eka nan onemai
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    Rep system eka thama final naha. eka idiriyedi wenaskam karala wada karana hati thread ekak dannam
    gt අයියෙ light theme එකේ colors පොඩ්ඩක් හදල ඇහැට ලේසි වෙන්න හදල දෙන්න බැයිද?

    mona hari wikunala passe post eka makanawa, ethakota gaththa kenata asadaranai
    anik paththen kattiya post dada maka maka thread bump karanawa. eeta passe notification yanawa ho gala thread eke anik ayata.
    blank post walin database eka pirenawa.
    එතකොට අපි ත්‍රේඩ් එකක් දාලා ඒක යට ගියොත් ආයෙ උඩට ගන්න ක්‍රමයක් නෑනෙ. ලග ලග පෝස්ට් දාන්නත් බෑනෙ
     
    Last edited:
    • Like
    Reactions: Rummy678

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඉස්සර රෙප් දීල බඩු ගත්තට දැන් රියැක්ෂන් ස්කෝර් වලට බඩු දෙන්නේ නෑ කියල කඩේ මුදලාලි කිව්ව :(
    Kevin denne nadda