1. GadgetPodda

    Newbie to Elakiri

    කතාවක් විදිහට ලියලා, ලුණු ඇබුල් ටිකකුත් දාල literature forum එකේ දාපන්.. ඒකෙ දාන ඒව කියවන්නෙ පොත්ගුල්ලොයි, කවි කියවන එවුනුයි මානසික රෝගියොයි විතරයි.. උඹේ යාලුව එහෙම එකෙක් නෙමෙයි නම් ඒකට දාපන්.. Welcome to Elakiri, btw.
  2. GadgetPodda

    Questions උදවුවක්...?

    font එකනම් මටත් ඇල්ලුවෙ නෑ.. ඒත් එකේක මිනිස්සු එකේක විදිහයිනේ.. ඒ හින්ද අවුලක් නැතිවෙයි.. letter spacing තියල වැඩි නැද්ද බ්‍රෝ?
  3. GadgetPodda

    Earn money

    මේකෙ staff එකේ 3 දෙනයි නෙ බන් ඉන්නෙ.. මදි නැද්ද?
  4. GadgetPodda

    ටෙලිෂොප් උණ😢

    R.I.P. bro.. බය වෙන්න එපා උඹ දැන්ම මැරෙන්නෙ නෑ... උඹට මේ ලෝකෙන් ලේසියෙන් ගැලවිලා යන්න දෙන්න බැ...
  5. GadgetPodda

    ජෝර්ජ් ෆ්ලොයිඩ්ව මරපු ඵකා ඵළියෙ Oreo බිස්කට් ගන්න අැවිත්..😆😆

    ඌට ඇප දුන්න එක වෙනම කතාවක්.. ඒත් ඉතින් ඌ කන්නෙ බොන්නෙ නැද්ද, ඌ කඩේකට ගියාම මොකද? #CriminalLivesMatter
  6. GadgetPodda

    මැඩියා 43 වැනි විය සපුරයි!!!!!

    Happy Birthday සීයේහ්.. :rofl:
  7. GadgetPodda

    පරණ රෙප්

    ඒකනේ මාත් බැලුවෙ.. අනිත් එක, Rep convert වෙලා නැද්ද මේ Points වලට..
  8. GadgetPodda

    Questions මගේ මිනිහා වෙන ගෑනියෙකුට යවපුව අහුවුනා . මොකද කරන්නේ?

    https://elakiri.com/threads/ගෑනිට-මාට්ටු-ඔයී-දැන්-මොකද-කරන්නේ.1942806/
  9. GadgetPodda

    Three women arrested for loitering

    නිකන් ඇවිද ඇවිද ඉද්දි අත් අඩංගුවට ගන්නවනම් මාව මෙලහට සියපාරක් විතර අරගෙන බන්.. මොකක් හරි බරපතල සැකසහිත කාරනාවක් හරි ඔත්තුවක් හරි තියෙන්න ඇති..
  10. GadgetPodda

    Maara heenayak dekka ban

    Nuclear Bomb? උඹ අම්මත් එක්ක න්‍යශ්ටික පරීක්ෂන කරාද ඉස්සර? හීන පෙනුන වගේ නෙවෙයි උඹව අරන් ගියොත් ඇෆ්.බී.ඇයි එකෙන්..
  11. GadgetPodda

    අපි අවොත් 20,000ක් දෙනවා - සජිත් ප්‍රේමදාස

    සල්ලි අච්චුගහල හරි දෙයි මූ නම්...
  12. GadgetPodda

    හිඟන හම්බ ට්‍රික්ස්

    haha.. lol... roflmfao
  13. GadgetPodda

    හිඟන හම්බ ට්‍රික්ස්

    1) මන් කාවද සුද්ද කරේ? මං කිව්වෙ හැමෝම අතින් වැරදි වෙනවා, ඒක undo කරන්න බෑනෙ, නිවැරදි කරන්නයි ඕනෙ. ඒක හරිගැස්සුවට පස්සෙ එතනින් ඉවරයි.. ආයෙ ත්‍රෙඩ් අටවගෙන හැමිනෙන්නෙ මොකටද? 2) වැරද්ද නිවැරදි කරන්න කලින් බනින්නෙ නැතුව, ඒක හරි ගැස්සුවට පස්සෙ බැන්න කියල කාටවත් සෙතක් වෙනවද? නිකන් කාලෙ කෑමක් විතරයි...
  14. GadgetPodda

    හිඟන හම්බ ට්‍රික්ස්

    තේරිලත් තේරෙන්නෑ වගේ කතාකරන්නෙ ජෙපි වහල්ලුම තමා...
  15. GadgetPodda

    හිඟන හම්බ ට්‍රික්ස්

    මං කිව්වද ලියුම් ලියන්න රහත් වෙන්න ඕනෙ කියල.? අනිත් එක, මහින්දයගෙ සම්බන්ධයක් නෑනෙ ඒ කතාවට.. වහලා..
  16. GadgetPodda

    THE MEME THREAD - PART 4

  17. GadgetPodda

    හිගෑකෑමක්ම නෙමෙයි !!!

    එල එල දිගටම කරන් යමන්... PS : ඒක පට්ට බන්, මං දැන් බැලුවෙ.. එල එල.

    No contents