පර්ස් එක උස්සලා

Mens Rea

Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    fmhpemjhcamfpmiaghjhlegclekjegnh

    ප්‍රොපෙශනල් හොර මහත්මයෙක්. :rofl:

    අන්න හොරු :P

    feel-like-a-sir.png
    මේ කේස් එකේ ඉන්නේ :growl::growl:නම් හෙරක්!:frown::frown:
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    අයියො සල්ලි.....අපේ උන් මෙක හිටියට කැලි වලට ඇබරෙනවනේ.....කාල වරෙන්කො
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    bakan nilagena sitima umbe waraddak.......... anika oya purse kiyala bag size ewa aran yanne mokada ban....kalisamata fit wena ekak ganin.......

    wenada wage documents tika gedatta awanam umba gode goda......
    aya labenna prarthan karanwa............. ithin:oo::oo:

    Kaudo kiwa wage...cards okkoma immediate stop karapan.

    police entry ekak dapan.....

    usawi case ekanam ithin danne naha:shocked::shocked::shocked:
     
    Last edited:

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    okita weradiyan

    okita karana karana wede weradiyan. mamath akametima jathiyak. den kale kelloth horakan karanawa. math bus eken bahinna pera aniwa balanawa 4n, purse tiyeda kiyala. mageth eka parak 4n ekata vidda. okunta lagadima pala denna kiyala mn wish karanawa. api mahansi wela hamba karana de un horakan karanawa. anthima jara weda aewa
     
    • Like
    Reactions: Mens Rea

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    okita karana karana wede weradiyan. mamath akametima jathiyak. den kale kelloth horakan karanawa. math bus eken bahinna pera aniwa balanawa 4n, purse tiyeda kiyala. mageth eka parak 4n ekata vidda. okunta lagadima pala denna kiyala mn wish karanawa. api mahansi wela hamba karana de un horakan karanawa. anthima jara weda aewa
    REP +

    clapping.jpg
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,490
    113
    In the eyes of my girl
    දිගට තියෙන නිසා පොට්ටයෙකුට උනත් නිකම්ම පොකට් ගහත හැකියි. වැරද්ද උබෙයි බන්. විලාසිතා කියලා එන එන හැම රෙද්දම ගන්න යන්න එපා. හිතපන් ආරක්ශාව ගැන

    eka nam athha machan.. oya purse mulin aran giye ponna dial machan..un p dial kiyala penana..oya purse ekai tight denimai agata hira t shirt ekak gahagena yanne okun

    dan ape kollot ewa aran yanawa.. lajjawe ba bun
     
    • Like
    Reactions: epw

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මගෙත් දෙපාරක්ම ඉස්සුවා.. හැබැයි කෙල්ලෙක් නෙමෙයි.. ඒ දෙපාරම උස්සපු එකා සල්ලියි , පර්ස් එකයි ඇරෙන්න ඉතුරු ඔක්කොම තැපෑලෙන් ගෙදරටම එවල තිබ්බ... :rofl::rofl::rofl:

    Ethical හොරෙක් :P
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    බලං ගියාම ගෑණුත් කෙලිනවනෙ?:shocked:
    දවසක් බස් එකේදි phone එකට වැඩේ දෙන්න හැදුව මිනිහෙක් fපුට්බෝඩ් එකේදි. මං උගෙ අත මිරිකුවා. පොර සිං ගාලා බස් එක ඇතුලට මාරු. වැඩේ කියන්නෙ මූ ඉද හිට අපි දකින ගෙවල් ලග පාහරයෙක්නෙ. ඒ බල්ල හොදට දන්නව අපි ගමේ කියල. බැල්ලිගෙ පුතා!
    :angry:
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    eka nam athha machan.. oya purse mulin aran giye ponna dial machan..un p dial kiyala penana..oya purse ekai tight denimai agata hira t shirt ekak gahagena yanne okun

    dan ape kollot ewa aran yanawa.. lajjawe ba bun

    :yes: ena ena hama reddama පැසොන් koraganna giyama wade wenakal dannema na. ape ekek eka parak iskole wadakata lokkek hambenna bahina kalisamak andan gihin naa gaththu scene ekakuth mathak una. u ethana gihin winadiyen winadiyata kalisame fly eken alla alla udata ada ada hitiyalu.
     
    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    මගෙත් දෙපාරක්ම ඉස්සුවා.. හැබැයි කෙල්ලෙක් නෙමෙයි.. ඒ දෙපාරම උස්සපු එකා සල්ලියි , පර්ස් එකයි ඇරෙන්න ඉතුරු ඔක්කොම තැපෑලෙන් ගෙදරටම එවල තිබ්බ... :rofl::rofl::rofl:

    දෙපාරම එකෙක්ද කොහෙද උසස්ලා තියෙන්නේ.....
     
    bemylover

    Member
    Jul 16, 2007
    3,395
    88
    0
    Home_ToWN_vIilAgE
    මගෙත් දෙපාරක්ම ඉස්සුවා.. හැබැයි කෙල්ලෙක් නෙමෙයි.. ඒ දෙපාරම උස්සපු එකා සල්ලියි , පර්ස් එකයි ඇරෙන්න ඉතුරු ඔක්කොම තැපෑලෙන් ගෙදරටම එවල තිබ්බ... :rofl::rofl::rofl:

    dan horuth harima vadagah....:)
     
    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    දිග පර්ස් උඹලා අපි වගේ බස් වල යන අයට හරියන්නෙ නෑ බං...... :no::no::no:
     
    වැඩේ රහ වැටුනාම නවත්තන්න අමාරුයි, දැන් ඕකි අයෙමත් තව දවස් දෙක තුනකින් ඔය අපලතෙන්ම ගේමකට එන්ටර් වෙනවා,
    ලඟට වෙලා පැණි පෙරපු නිසා උඹට ඩයල් එක මීටර් ඇතිනේ,
    පුලුවන්නම් අල්ලාගෙන දීපන් සබ්බුවක් අම්මගෙන් බීපු කිරි මතක් වෙන්න

    හැබැයි ඉතින් මෙහෙම දේකුත් තියනවා
    මේක කිවුවට කට්ටිය උඩ පැන පැන මගේ රෙප් කපයි,
    එකී සමහර විට ඇත්තටම නැති බැරි කම නිසා දුර දිග බලන්නේ නැතුව ඕකට යොමු උන වෙන්න පුළුවන්,
    උඹට වැඩිම උනොත් රුපියල් පන්දාහක් නැති වෙයි,
    මේ ගං කබර ආණ්ඩුව මාසෙකට උඹලට අපිට දැනෙන්නේවත් නැතුව කීදාහක් පොකට් ගහනවද
     
    • Like
    Reactions: epw

    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    පිස්සු පුසා;15315816 said:
    වැඩේ රහ වැටුනාම නවත්තන්න අමාරුයි, දැන් ඕකි අයෙමත් තව දවස් දෙක තුනකින් ඔය අපලතෙන්ම ගේමකට එන්ටර් වෙනවා,
    ලඟට වෙලා පැණි පෙරපු නිසා උඹට ඩයල් එක මීටර් ඇතිනේ,
    පුලුවන්නම් අල්ලාගෙන දීපන් සබ්බුවක් අම්මගෙන් බීපු කිරි මතක් වෙන්න

    හැබැයි ඉතින් මෙහෙම දේකුත් තියනවා
    මේක කිවුවට කට්ටිය උඩ පැන පැන මගේ රෙප් කපයි,
    එකී සමහර විට ඇත්තටම නැති බැරි කම නිසා දුර දිග බලන්නේ නැතුව ඕකට යොමු උන වෙන්න පුළුවන්,
    උඹට වැඩිම උනොත් රුපියල් පන්දාහක් නැති වෙයි,
    මේ ගං කබර ආණ්ඩුව මාසෙකට උඹලට අපිට දැනෙන්නේවත් නැතුව කීදාහක් පොකට් ගහනවද[/SIZE]

    mona hethuwakatawath waradi wada kirima anumatha nokarami. habayi top cat thumage kathawe gath yuththakda thibe.

    P.S. - mage matheta anuwa nan koi gan kabara aanduwath kole apita nodani apita kelina ekaya.