
නොදන්න දෙමළෙට ගිහින් වරිගෙ නහගන්නවා කියන්නෙ ඕකට තමයි. නොදැන කතා කරන්න එපා. ප්රින්ස් අසනීප වුනේ බීලා නෙමෙයි. ස්නායු පද්ධතිය සම්බන්ධ ලෙඩක් මනුස්සයට තිබුනෙ.
ඒක පැත්තකින් තියමුකෝ. මේ කාළකන්නියෙක් වගේ මැරුණයි කියන කතාව මොකක්ද? ඒ මිනිහා බොට කරපු වරද මොකක්ද මැරුනට පස්සෙ මෙහෙම කතාවක් කියන්න?
මම දාපු පෝස්ට් වල උත්තර දීලා තියෙනව මචන්. මැරුනේ බීපු නිසා කියලා නෙවෙ මම අදහස් කරෙ. මම දන්න තරමින් මෙයා බිව්වා. සල්ලිත් හොඳට තිබ්බා. අන්තිමට බොඩි එක රිලීස් කරගෙන තියෙන්නෙත් අමාරුවෙන්. රටක් ආදරය කරපු ජීවිත මෙහෙමද බන් අවසන් වෙන්න ඕන. සල්ලි වලට කරගත්තුවා මෙයාම තමයිදන්නෙ.

