ඒ අත්සන් කරල දෙන ලියුම කුවිතාන්සිය නේ. ඒක නිකන් බිලක් වගේ, නිවැරදි විදියට අයිතිය පවරන්න නම් වාහනේ ට්‍රාන්සර් කරන්නෙ ඕනෙ. අයියගේ අයිඩී එකේ කොපියක් එක්ක ගන්න එකාට ට්‍රාන්සර් පේපර් එක දෙන්න. ඌ ට්‍රාන්සර් කරගනියි අයියගෙ විස්තර දාල පුරවලා. ඔයා කුවිතාන්සියක් දෙන්න ඕන Shamil Max වන මා විසින් අහවලාට...