වතුර පොම්ප/Water Pumps

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    කෙනෙක් කියනවා මට ඇහුනා එයාගේ engine water pump එකේ auto තියනවා.ඒක නිසා වතුර පුරවන්න ඔන්නෑ. කෙලින්ම start කරන්න විතරයි තියෙන්නේ කියලා. දන්න කෙනෙක් ඉන්නවානම් කියන්නකො මොකක්ද මේ auto pump කියන එකෙන් වෙන්නේ කියලා.
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    Therune na

    Therune na

    ඒකියන්නේ අපි වතුර පොම්පයක් අරගෙන මුලින්ම කරන්නේ ළිදට foot valve එකත් එක්ක බටයක් දාලා ඊට පස්සේ පොම්පෙට වතුර පුරවනවානේ foot valve එකයි පොම්පෙයි අතර බටේ වාතය නැතිවන විදිහට. ඒහෙම කරන්න අවශ්‍ය නොවන පොම්පත් තියනවාද?
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Ara lida athule daana motor walata onnane. motor eka athulene thiyenne... Thawa ara bumithel walin duwana agal 2kda kohda ewatath onnalu....
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    Ara lida athule daana motor walata onnane. motor eka athulene thiyenne... Thawa ara bumithel walin duwana agal 2kda kohda ewatath onnalu....

    ඔව්.ඒ භූමි තෙල් වලින් දුවන engine pump වල pump එකේ මොකක්ද තියනවාලු. ඒකනිසා ඒකට වතුර පුරව පුරව ඉන්න ඔන්නෑලු. මටත් දැනගන්න ඕන එන්න ඒක ගැන තමයි :)
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    භූමි තෙල් වලින් දුවන engine pump වල pump එකේ මොකක්ද තියනවාලු. ඒකනිසා ඒකට වතුර පුරව පුරව ඉන්න ඔන්නෑලු. මටත් දැනගන්න ඕන එන්න ඒක ගැන තමයි:rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    භූමි තෙල් වලින් දුවන engine pump වල pump එකේ මොකක්ද තියනවාලු. ඒකනිසා ඒකට වතුර පුරව පුරව ඉන්න ඔන්නෑලු. මටත් දැනගන්න ඕන එන්න ඒක ගැන තමයි:rolleyes:

    පැට්‍රොල් ස්ටාර්ට්, භූමිතෙල් රන් පොම්පයක් ලඟදි වැඩ කරා (ජිනසේන) එකට නං වතුර පුරවන්න ඕනා (අඟල් 2)
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    පැට්‍රොල් ස්ටාර්ට්, භූමිතෙල් රන් පොම්පයක් ලඟදි වැඩ කරා (ජිනසේන) එකට නං වතුර පුරවන්න ඕනා (අඟල් 2)

    ජිනසේන රොබින් පොම්පවලට වතුර පුරවන්න ඕනද? මම දැන් එයින් පොම්පයක් order කරලා තියෙන්නේ. සති තුනකින් විතර ලැබෙනවා කිවුවා. ඒකයි දැනගන්න ඇහුවේ:P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    ජිනසේන රොබින් පොම්පවලට වතුර පුරවන්න ඕනද? මම දැන් එයින් පොම්පයක් order කරලා තියෙන්නේ. සති තුනකින් විතර ලැබෙනවා කිවුවා. ඒකයි දැනගන්න ඇහුවේ:P

    ow Jinasena robin ekata wathura purawanna ona.

    eke pump eke intake hose eka gawa valve ekak thiyenawa foot valve eka wage pump eke wathura eliyata enna bari wenna. mokakda danne na e seen eka
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ඔව්.ඒ භූමි තෙල් වලින් දුවන engine pump වල pump එකේ මොකක්ද තියනවාලු. ඒකනිසා ඒකට වතුර පුරව පුරව ඉන්න ඔන්නෑලු. මටත් දැනගන්න ඕන එන්න ඒක ගැන තමයි :)

    Wadi vistharanam danna.. mada pawa adala ganta puluwan kiyalanam kiyanawa....
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    ow Jinasena robin ekata wathura purawanna ona.

    eke pump eke intake hose eka gawa valve ekak thiyenawa foot valve eka wage pump eke wathura eliyata enna bari wenna. mokakda danne na e seen eka

    ඔව්.මාත් ඔය කථාවම තමයි අහලා තියෙන්නේ. ඒත් ඉතින් pump එකේ වතුර එලියට නාවාට intake hose එකේ හුළං තියනකොට කොහොමද දන්නෑ වතුර ඇදෙන්නේ.foot valve එක නැත්නම් intake hose එකෙත් වතුර නෑනේ.මොකද ඒටික අපහු ළිදට යනවානේ.:confused:
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    Wadi vistharanam danna.. mada pawa adala ganta puluwan kiyalanam kiyanawa....

    මන් හිතන්නේ ඔය විදිහට පොම්ප ඇත්තේ ළිං ඉහින්නම හදපුවාට වෙන්න ඇති.මොකද ඒක නිතරම පාවිච්චි කරන්න වෙනවානේ.:D
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    Engine ekath jinasena da? :oo:

    නෑ. ජිනසේන ඒකේ කරන්නේ රොබින් එන්ජින් ජපානෙන් ගෙනල්ලා එයාලගේ සෙන්ට්‍රික් පොම්ප ඒවාට සම්බන්ධ කරලා දෙනඑක. ඒගොල්ලන්ගෙ කොලෙකත් දාලා තිබ්බා Robin Engine Driven Jinasena Centric Water Pumps කියලා.:P
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මේකෙත් ඔය කියන foot valve නැතුව ඇති. ඒක වෙන්නැති හුළං ආවත් වැඩකරන්නේ.