1. PHBhagya

    වාහනේ ශොක්ඇබ්සෝබර් ගෙදරදිම මාරුකරගමුද..?? .. A few moments later 🥴🥴

    ඇත්තටම හිනා ගියා යකෝ මේක දැකල... අවස්ථා සම්බන්ධෙ හරියටම ගැලපෙනව... වැරදියිනෙ.. සොකැට්සෝපර්... විජේරාමෙ කඩවල් වල හැම එකාම කියන්නෙ එහෙමනෙ... යටින් දාන්න ඕනෙ...😅
  2. PHBhagya

    වාහනේ ශොක්ඇබ්සෝබර් ගෙදරදිම මාරුකරගමුද..??

    ඕකනෙ ඉතිං කොරන්න බැරි... පඩි මදි... අඩේ ඔවු.. ඔවු... නොටිෆිය ආව.. ඔයාගෙ කමෙන්ට් එකක් මගේ වීඩියෝ වල වරදින්නෙ නෑනෙ ඉතිං... මේකනං ඇත්ත... ගැරේජ් වලදි කොයි ස්ප්‍රින් කම්ප්‍රෙසින් පුලර් කියන්නෙ, භයාණකම ආවුදයක් කියල කියන්නෙ... ප්‍රොෆෙශනල් තැන් වල, කම්ප්‍රස් පුලර් පාවිච්චි කරන්නෙත් නෑ... වෙනම...
  3. PHBhagya

    වාහනේ ශොක්ඇබ්සෝබර් ගෙදරදිම මාරුකරගමුද..??

    කිරිවැසි කොලුවනි, කෙල්ලනි... කාලෙකට පස්සෙ පොඩි මැකණිකල් වැඩකට අතගැහුව... ටික දවසක ඉඳන් වාහනේ පස්ස ශොක්ඇබ්සෝබර් දෙක ටිකක් ලෙඩ ගාණට වැටිල තිබුණෙ... ඉතිං මුලින් බැලුවෙ, රීකන්ඩිශන් අරගෙන ස්ට්‍රට් දෙකම අලුතින් දාන්න... හැබැයි හොඳ කන්ඩිශන් තියෙන ස්ට්‍රට් දෙකක් හොයාගන්න බැරිවුණා... ඊටපස්සෙ...
  4. PHBhagya

    රනිල්ගේ සල්ගාදු රැලිය හිස්. ඩයල් එකක් බැහැලා කට්ටිය පොලිම් ගස්සවයි. 😂🤦

    සජ්ජ එයිද කියල මටත් හිතයි... පොර ආවොත්, මාත් යනව, අතුගාන්න, පිඟන් හෝදන්න, බල්ලො නාවන්න, ලැට් හෝදන්න උනත් කමක් නෑ...
  5. PHBhagya

    😁🎬🚘 "Fast & Furious" සිනමාපට මාලාවේ දසවන දිගහැරුම: FAST X | Official Trailer 🚘🎬😁

    ඊය... ඒලියන් ෆිලුමක් වගේ... මැරිච්ච උන්ට පණ එනව, කාර් තටු ගගහ පියාඹනව, දෙමළ ෆිල්ම් හොඳයි...
  6. PHBhagya

    ගෙදරක ඉස්සරහ දොරින් පොරෝව ගේ ඇතුලට ගැනිම හොද නැද්ද?

    මම වැඩ කරන වෙලාවට, ආවුද එහා මෙහා ගෙනියන විදිහට ගේ සමතලා වෙලා තියෙන්න ඕනෙ...
  7. PHBhagya

    ගෙදර බ්රිදගේ අවසරය ඇතිව වෙනත් ගැනු ගෙනත් හැමිනෙන්න දෙනවා. #සිලරතන 🔴

    දිනන්න පුලුවන් පොයින්ට් එකක්... දන්න කෙනෙක් කියමු බලන්න, ලංකාවෙ, පිරිමි ඡන්ද ප්‍රතිශතය ඇතිවෙයිද, ජනාධිපති කෙනෙක් පත්වෙන්න...
  8. PHBhagya

    චන්දෙදි දිනනවට අකමැතිම කවුද?

    Ranil මූ හෙට අනිද්ද මැරිල යනව, එතකං ණයට අරන් පොත පුරව පුරව ඉඳියි.. Sajith ගෝඨ වගේ තමයි කිසි වෙනසක් නෑ... මම හිතන්නෙ, ගෝඨගෙ සහෝදරයෙක්... ගෝඨ ඉස්පිරිතාලෙදි මාරුවෙලා තමයි රාජපක්ශ පවුලට සෙට් වෙලා තියෙන්නෙ... Anura අදහසක් නෑ. පත් වුණාම තමයි බලන්න වෙන්නෙ... Namal නූලෙ අහල තියෙන ප්‍රශ්නෙට උත්තරේ...
  9. PHBhagya

    KYB Shock Absorbers (Japanese vs Thailand)

    මමත් කලින් වාහනේට කරල තියෙනව... හරි ගියේ නෑ... ටික දවසයි. ඒ කාලෙනං ශොක් එකක් හදන්න 4000යි ගියේ.. දැන් රෙපෙයාර් එකකට 9ක්, 10ක්වත් ගන්නව ඇති... ඒකට තව පොඩි ගාණක් දැම්මම, ජපන් නොවන අලුත් ශොකියක් දාන්න පුලුවන්. මම හිතන්නෙ, එහෙම දාන එක ලාබයි හදනවට වඩා... හොඳ තත්වෙ රීකන්ඩිශන් එකකුත් 12ක් විතර දෙනකොට...
  10. PHBhagya

    KYB Shock Absorbers (Japanese vs Thailand)

    ඩ්‍රිෆ්ට් කරේ නෑනෙ ඔයා...
  11. PHBhagya

    KYB Shock Absorbers (Japanese vs Thailand)

    මේ දැනුයි හයි කරල ඉවරකරේ... පොඩි ටෙස් රන් එකක් ගියා... පැහැදිලි වෙනසක් තියෙනව. ඉස්සර පැද්දෙන ගතිය තිබුණ ලොකුවට... දැන් ඒක නෑ. කලින් යට වැදුන තැන් වල දැන් වදින්නෙත් නෑ.. කෝනරිං වලදි හැන්ඩ්ලින් කොහොමද කියල තමයි බලන්න ඕනෙ දැන්... ඔවු... පුලර්, ප්‍රෙස් නැතුව මාරු කරන්න අමාරුයි... නිකම්ම ගලවන්න...
  12. PHBhagya

    මේ අය කවුද???

    හම්ම.... සුපිරි...👍👍👍 පරණ ඇන්ටික් සීන් කොතනද, කලේ පප්ප එතන..

    No contents