1. PHBhagya

    God's new teak headphone stand!

    වළතරයට ඕව විකුණල, කිරියෙ ඉන්නවට වඩා හොඳයි, ග්‍රය්ඩරේ ඔන් කරල, ඒක උඩ වාඩිවෙනව...
  2. PHBhagya

    ඡන්දෙට සැරසෙන කිරි

    මමනං, ඡන්දෙන් පස්සෙත් පරණ විදිහට කොමිස් භාණ්ඩාගාරික පඩියෙන්ම ජීවත් වෙන්න තමයි හිතං ඉන්නෙ...
  3. PHBhagya

    KYB Shock Absorbers (Japanese vs Thailand)

    අද, ගලවල කොයිල් ස්ප්‍රින්, ශොක් මවුන්ට් අලුත් ශොක් දෙකට දාල සෙට් කරගත්ත... හෙට රෑට පුලුවන් උනොත් වාහනේට මවුන්ට් කරනව...
  4. PHBhagya

    KYB Shock Absorbers (Japanese vs Thailand)

    ඊයෙ ගෙනාවෙ. නිවාඩුවක් බලල හයිකරගන්න ඕනෙ... ඔවු උන් කිවුවට කොලිටි වෙනසක් ඇති කොහොමටත්...
  5. PHBhagya

    Bus Sindu

    අලුත් එකෙක් කියල හිතුවෙ... තව පෝඩ්ඩෙන් සාමාජික ගාස්තු ඉල්ලනව... අනික් දවසෙ අවතාර මාරුකරනවට වෙනම ගාණක් ගන්න වෙනව. නැත්තං මේක කොරන්න බෑ...
  6. PHBhagya

    KYB Shock Absorbers (Japanese vs Thailand)

    මම kyb ජපන් බැලුව එකක් 37ක් වගේ කිවුව... ඊයෙ රී කන්ඩිශන් බැලුව හොඳ කන්ඩිශන් ඒව හම්බවුනේ නෑ. ඊටපස්සෙ පංචිකාවත්තෙන් බැලුව, Kyb මැලේසියන් එක 14500යි... එතන්නුත් මට ඔය කතාවම කිවුව හැබැයි, ජපන් එකයි මැලේසියන් එකයි වෙනසක් නෑ. එකම කම්පැණි එකමයි කියල කිවුව... එක ශොක් එකක ගානට ශොක් දෙකයි, ශොක් බූට්...
  7. PHBhagya

    එලකිරි නවතම මත විමසුම - ජනාදිපතිවරණය 2024! 📦❌

    දිසිස් බිස්නස් බේබි...
  8. PHBhagya

    ඇමරිකාවට ගෙන්න ගන්න කට්ටඩියෙක් අවශ්‍යව ඇත

    අපෝ... අපෝ... සත් සමුදුරෙන් එහා යන්නෙ නෑ වැඩ වලට... ඇමරිකාව කිළි දේශයක්.. ඩොලර් එවුවොත් මෙහෙ ඉඳන් මතුරල ඕනෙ එකෙක් හැඳිගාවල දෙන්න පුලුවන්...
  9. PHBhagya

    Bus Sindu

    අපෝ.. බක් පික්කෝ... මුන්ට මෙම්බශිප් නෑ. කීය දුන්නත්... පන්නල දාපං...
  10. PHBhagya

    පැතුම් කර්නර්

    ඈපෝ... ඇත්තද... වන කේස් එකක්.
  11. PHBhagya

    පැතුම් කර්නර්

    @riduna pm කිරියේ නිල නියෝජිතයව දැක්කෙත් නෑ කාලෙකින්...
  12. PHBhagya

    ජීවිත තුනක් බේරා ගත් සොදුරු NPP සාමාජිකයෙක්🙏

    අපේ සෝලෝ සාමාජිකය, මේක වැරදියට තේරුම් අරන් තියෙන්නෙ... මිනිහ හිතල තියෙන්නෙ මේව බලු බිත්තර කියල... වැරදි වැටහීම නීසා කරපු ප්‍රකාශයක් මේක... සෝලෝ වෙනුවෙන් සංගමයේ භාණ්ඩාගාරික විදිහට මම සමාව ඉල්ලා සිටිනව...
  13. PHBhagya

    2024 ජනාදිපතිවරනය ඔබේ වටිනා චන්දය

    මම භාණ්ඩාගාරික විතරයි... ආරක්ශක කමිටුවෙ වගකීම් මට අදාල නෑ... කොහොමටත් මේ ගැන ඉදිරියේදි කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනව..
  14. PHBhagya

    මාලිමා රජය යටතේ කිරි ආනයනය තහනම්.. $ මිලියන 600කට වඩා ඉතිරියි..⚡

    ලීටරේට සීයට3 ගානෙ ටැක්ස්ගෙයවන්න වෙනව..
  15. PHBhagya

    කොම්පෝස්ට් පොහොර

    නෑ.. වහල නෑ. වතුර පිරුනට අවුලක් නෑ. පසට උරාගන්නව... ඒ නිසා ගඳක් මුකුත් නෑ.
  16. PHBhagya

    What’s this wood type?

    ගිණිසපු වගේ...
  17. PHBhagya

    ඡන්දෙ ගැන බුද්ධි අංශ වාර්තාවක්

    බෝල් පොයින්ට් පෑණෙන්, කරලැන්ඩර් කොළේ පිටිපස්සෙ ලියල දෙන වාර්ථා...

    No contents