රටේ මිනිස්සු දැනුවත් වෙන්න ඕනේ 2015, 2019 ආසන්නම තීරණ දිහා වත් බලලා නැත්නම් වෙන්නේ රට දිගටම අගාදයට යන එකයි. මුලින්ම බහුතරක් රටට හිතවත් මිනිස්සුන්ට තේරෙන්න ඕනේ අපිට කිසි දේශපාලකයෙක් පස්සේ යන්න ඕනේ නැහැ කියලා, මොකද බහුතරයක් තමන්ගේ පාඩුවේ රස්සාවක් ව්‍යාපාරයක් කරගෙන ජිවත් වෙන අයයි.
අප අතරින් ඉතා...