සුදු හාමුදුරුවෝ
නකල්ස් කඳුවැටියේ බවුන් වඩන සුදු හාමුදුරුවෝ
නකල්ස් කදුවැටිය, නකල්ස් අධිරක්ෂිතය ආසන්නයේ පිඩුසිඟා වඩිමින්, භාවනානුයෝගීව සිටින විදේශික භික්ෂූන් වහන්සේලා කිහිප නමකගේ දිවි පැවැත්ම පිළිබඳ ඡායාරූප කිහිපයකුයි මේ..
සුරතල් සතුන් රැසක්ද මෙම ස්වාමීන් වහන්සේලා සමීපයේ ජීවත් වනවා...