වරෙන් වේදනාව ගණනය කරලා පෙන්නන්න.. ආආ එහෙමත&#35

Black Puma

Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    සොහොන;19145933 said:

    යකෝ උබට පිස්සුද ගැනු වගේ බස් වල යන්න කතා කරන්න උබ කොල්ලෙක් නම් බයික් එකකුත් අරන් පැදපන් මේ කාලේ කරේ නැත්තම් නාකියෙක් වෙලා කරන්නද උබ හිතන් ඉන්නේ :)
    මචෝ ඔරු /පාරු වගේ ඒවා නේද පදින්නේ? බයික් පදින්නේ කෝමද බන්???
    :lol: (joke):lol:
     
    • Like
    Reactions: crazybuddy

    L-Smoker

    Member
    සොහොන;19145933 said:
    යකෝ උබට පිස්සුද ගැනු වගේ බස් වල යන්න කතා කරන්න උබ කොල්ලෙක් නම් බයික් එකකුත් අරන් පැදපන් මේ කාලේ කරේ නැත්තම් නාකියෙක් වෙලා කරන්නද උබ හිතන් ඉන්නේ :)
    මට නම් බයික් එකට නැග්ගම
    යන්න ඕන තැනත් පහුකරන් යන හිතෙනවා ඉස්සර ආසාවට
    දැන් නම් ජොබ් එක මාරු උන නිසා
    මෙහෙ පල්ලන් නිසා
    යන වාහනේක එල්ලෙනවා මිසක් බයික් වල නම් යන්නේ නැහැ

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මට නම් බයික් එකට නැග්ගම
    යන්න ඕන තැනත් පහුකරන් යන හිතෙනවා ඉස්සර ආසාවට
    යන වාහනේක එල්ලෙනවා මිසක් බයික් වල නම් යන්නේ නැහැ

    සිරාවට බන් කොච්චර පැදදත් යන්න යන්න ආසයි බන් ලොරි, කාර් මොනවා එලෙව්වත් බයික් එක පදින තරම් මට ආතල් එකක් ගන්න බැ බන් :no:
     
    T55

    Banned
    Oct 2, 2015
    190
    167
    0
    රුසියාවෙ
    සොහොන;19145961 said:
    සිරාවට බන් කොච්චර පැදදත් යන්න යන්න ආසයි බන් ලොරි, කාර් මොනවා එලෙව්වත් බයික් එක පදින තරම් මට ආතල් එකක් ගන්න බැ බන් :no:
    තට්ටු ගානක් උඩින් පතබෑවෙන්න ආසයි වගේ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තට්ටු ගානක් උඩින් පතබෑවෙන්න ආසයි වගේ

    ආසාව සැබෑ කරගත්තා 3 පාරක් අන්තිම අසාවේදී සතියක් අබ්බගාතත් වුනා :lol:
    ඕවා මොනවාද ගණන් ගන්න හොද නැ තවත් ඒ වගේ ආසාවක් ඉටු කර ගන්න කැමති :(
     
    L-Smoker

    Member
    සොහොන;19145961 said:
    සිරාවට බන් කොච්චර පැදදත් යන්න යන්න ආසයි බන් ලොරි, කාර් මොනවා එලෙව්වත් බයික් එක පදින තරම් මට ආතල් එකක් ගන්න බැ බන් :no:

    ඔව් මචන්, බයික් එකක් පදින කොට දැනෙන ආතල් එක
    කටින් කියන්න අමාරුයි වෙන එකක්ට
    ආතල් දෙපිටින් යනවා වහින වෙලාවට නම්
    මොකා මොනවා කිව්වත්
    කොල්ලෙක් උනහම මුලින්ම ගන්න ඕන බයික් එකක්
    පස්සේ ලොකු ඒවට යන්න පුලුවන් හෙමින්
    අපි කොහොමත් හැමදාම ඉන්නේ නැහැ නෙ
    පරිසමෙන් පැද්දම නොමැරී ඉන්න පුලුවන්
    මැරෙන එකා බයික් නෙමේ ප්ලේන් එකේ ගියත් මැරෙනවා:baffled:
     
    T55

    Banned
    Oct 2, 2015
    190
    167
    0
    රුසියාවෙ
    සොහොන;19145970 said:

    ආසාව සැබෑ කරගත්තා 3 පාරක් අන්තිම අසාවේදී සතියක් අබ්බගාතත් වුනා :lol:
    ඕවා මොනවාද ගණන් ගන්න හොද නැ තවත් ඒ වගේ ආසාවක් ඉටු කර ගන්න කැමති :(
    දැන් චාට් එකත් තියෙනවනෙ,, තට්ටු ගාන බලල වේගෙ හදාගෙන යන එකයි තියෙන්නෙ.
    :lol::lol::lol:
     
    T55

    Banned
    Oct 2, 2015
    190
    167
    0
    රුසියාවෙ

    ඔව් මචන්, බයික් එකක් පදින කොට දැනෙන ආතල් එක
    කටින් කියන්න අමාරුයි වෙන එකක්ට
    ආතල් දෙපිටින් යනවා වහින වෙලාවට නම්
    මොකා මොනවා කිව්වත්
    කොල්ලෙක් උනහම මුලින්ම ගන්න ඕන බයික් එකක්
    පස්සේ ලොකු ඒවට යන්න පුලුවන් හෙමින්
    අපි කොහොමත් හැමදාම ඉන්නේ නැහැ නෙ
    පරිසමෙන් පැද්දම නොමැරී ඉන්න පුලුවන්
    මැරෙන එකා බයික් නෙමේ ප්ලේන් එකේ ගියත් මැරෙනවා:baffled:
    පරිස්සමෙන් පදිනවනම් ජාලින් එකක් ගනින්. කොච්චර පෑගුවත් එකතැන​
    :dull::dull::dull::rofl:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දැන් චාට් එකත් තියෙනවනෙ,, තට්ටු ගාන බලල වේගෙ හදාගෙන යන එකයි තියෙන්නෙ.
    :lol::lol::lol:

    අවුලක් නැ බන් මේ පිස්සුව හොද කරන්න පුළුවන් මන් මරුනහම තමා :lol:

    මම උබේ කතාව කියෙව්වා උබේ යාලුවාගේ මරණයට මගේ බලවත් ශෝකය :(කොහොම උනත් උබ සැලෙන්න එපා වූ මියගියේ බෙල්ලේ වැලක් ගැට ගහන් නෙමේ නේ බන් වැදගත් පිරිමියෙක් වගේ කනගාටු වෙන්න එපා ඒ ගැන :dull:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    ඔව් මචන්, බයික් එකක් පදින කොට දැනෙන ආතල් එක
    කටින් කියන්න අමාරුයි වෙන එකක්ට
    ආතල් දෙපිටින් යනවා වහින වෙලාවට නම්
    මොකා මොනවා කිව්වත්
    කොල්ලෙක් උනහම මුලින්ම ගන්න ඕන බයික් එකක්
    පස්සේ ලොකු ඒවට යන්න පුලුවන් හෙමින්
    අපි කොහොමත් හැමදාම ඉන්නේ නැහැ නෙ
    පරිසමෙන් පැද්දම නොමැරී ඉන්න පුලුවන්
    මැරෙන එකා බයික් නෙමේ ප්ලේන් එකේ ගියත් මැරෙනවා:baffled:

    එක නම් ඇත්ත තමා බන් ගොබ්බ සින් වලින් මැරෙනවාට වඩා සැපයි පාරේ මැරෙන එක :)