මෙන්න මූ වැඩිවියට පත් වෙලා ක්රේසිබඩීට නැවුම් මොනාද දෙනවෝ
උබටත් නැවුම් එව දීල තියෙන්නෙ රසද බලපන්....










මෙන්න මූ වැඩිවියට පත් වෙලා ක්රේසිබඩීට නැවුම් මොනාද දෙනවෝ





තියන එකාටමයි දෙන්නේ. යකෝ ඕකගේ රෙප් පවර් එක 30ද කොහෙද. අපට දීපන්කො. ඔන්න මම දුන්න. ආ... හ් rep+
ඔන්න මම දුන්න. ආ... හ්![]()


මචෝ ඔරු /පාරු වගේ ඒවා නේද පදින්නේ? බයික් පදින්නේ කෝමද බන්???සොහොන;19145933 said:
යකෝ උබට පිස්සුද ගැනු වගේ බස් වල යන්න කතා කරන්න උබ කොල්ලෙක් නම් බයික් එකකුත් අරන් පැදපන් මේ කාලේ කරේ නැත්තම් නාකියෙක් වෙලා කරන්නද උබ හිතන් ඉන්නේ![]()
(joke)
මචෝ ඔරු /පාරු වගේ ඒවා නේද පදින්නේ? බයික් පදින්නේ කෝමද බන්???
(joke)
![]()

මොකෝ ආ...හ් ගාන්නේ?

සොහොන;19145933 said:යකෝ උබට පිස්සුද ගැනු වගේ බස් වල යන්න කතා කරන්න උබ කොල්ලෙක් නම් බයික් එකකුත් අරන් පැදපන් මේ කාලේ කරේ නැත්තම් නාකියෙක් වෙලා කරන්නද උබ හිතන් ඉන්නේ![]()
You must spread some Reputation around before giving it to L-Smoker again.![]()

මට නම් බයික් එකට නැග්ගම
යන්න ඕන තැනත් පහුකරන් යන හිතෙනවා ඉස්සර ආසාවට
යන වාහනේක එල්ලෙනවා මිසක් බයික් වල නම් යන්නේ නැහැ

එහෙම නම් ඉතින් ඉන්ටර්නෙට් කාර්ඩ් එකක්වත් එවපන්


සොහොන;19145961 said:සිරාවට බන් කොච්චර පැදදත් යන්න යන්න ආසයි බන් ලොරි, කාර් මොනවා එලෙව්වත් බයික් එක පදින තරම් මට ආතල් එකක් ගන්න බැ බන්
තට්ටු ගානක් උඩින් පතබෑවෙන්න ආසයි වගේ


සොහොන;19145961 said:සිරාවට බන් කොච්චර පැදදත් යන්න යන්න ආසයි බන් ලොරි, කාර් මොනවා එලෙව්වත් බයික් එක පදින තරම් මට ආතල් එකක් ගන්න බැ බන්

සොහොන;19145970 said:
ආසාව සැබෑ කරගත්තා 3 පාරක් අන්තිම අසාවේදී සතියක් අබ්බගාතත් වුනා
ඕවා මොනවාද ගණන් ගන්න හොද නැ තවත් ඒ වගේ ආසාවක් ඉටු කර ගන්න කැමති



ඔව් මචන්, බයික් එකක් පදින කොට දැනෙන ආතල් එක
කටින් කියන්න අමාරුයි වෙන එකක්ට
ආතල් දෙපිටින් යනවා වහින වෙලාවට නම්
මොකා මොනවා කිව්වත්
කොල්ලෙක් උනහම මුලින්ම ගන්න ඕන බයික් එකක්
පස්සේ ලොකු ඒවට යන්න පුලුවන් හෙමින්
අපි කොහොමත් හැමදාම ඉන්නේ නැහැ නෙ
පරිසමෙන් පැද්දම නොමැරී ඉන්න පුලුවන්
මැරෙන එකා බයික් නෙමේ ප්ලේන් එකේ ගියත් මැරෙනවා




දැන් චාට් එකත් තියෙනවනෙ,, තට්ටු ගාන බලල වේගෙ හදාගෙන යන එකයි තියෙන්නෙ.

කොහොම උනත් උබ සැලෙන්න එපා වූ මියගියේ බෙල්ලේ වැලක් ගැට ගහන් නෙමේ නේ බන් වැදගත් පිරිමියෙක් වගේ කනගාටු වෙන්න එපා ඒ ගැන 
ඔව් මචන්, බයික් එකක් පදින කොට දැනෙන ආතල් එක
කටින් කියන්න අමාරුයි වෙන එකක්ට
ආතල් දෙපිටින් යනවා වහින වෙලාවට නම්
මොකා මොනවා කිව්වත්
කොල්ලෙක් උනහම මුලින්ම ගන්න ඕන බයික් එකක්
පස්සේ ලොකු ඒවට යන්න පුලුවන් හෙමින්
අපි කොහොමත් හැමදාම ඉන්නේ නැහැ නෙ
පරිසමෙන් පැද්දම නොමැරී ඉන්න පුලුවන්
මැරෙන එකා බයික් නෙමේ ප්ලේන් එකේ ගියත් මැරෙනවා
