ElaKiri Bajaj Pulsar Fan Club-4

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
ආවා ආවා මගේ කසාද සහතිකෙත් ආවා....:D:D:D:D:D:cool::cool::cool::P:P:P:P

e9g6j4.jpg

දික්කසාද වෙච්ච එකක්ද, නැත්තම් පළමු විවාහයක්ද?
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    කටු ත්‍රෙඩ් එකේ ලිවිය යුතු දෙයක් මම මේ ලියන්න යන්නෙ සිංහලයෝ.

    ct100 එකේ එන්ජිම බෝර් කරන්න ගත්තා සඳුදා. උදේ 11 ට වගේ ගැලෙව්වා. ගලවද්දි හෙඩ් එකේ ඇණයක් කැඩුනා. පොට මළකඩ අල්ලලා. ඇලුමිනියම් ඔක්සයිඩ් & අයන් ඔක්සයිඩ් දෙන්න හොඳට බදාගෙන ;) ඒකට කෑල්ලක් පස්සෙ පාහල ගමුයි කියල මම ගියා බඩු ගේන්න බස් එකේ. බෝර් එකත් බෝර් කරගෙන පිස්ටන්, ඔයිල් සීල්, ටයිමින් වීල් චේන් සේරම එනකොට හවස් වුනා ටිකක්. ඊට පස්සෙ පෑහිල්ල පහුවදාට කල් දාල මමත් ආව එන්න ගෙදර. පහුවදා උදේම බාසුන්නැහෙ එක්ක එකතු වෙලා පෑහුවා ඇණ කෑල්ලක්. නිවෙන්න තියල ඇල්ලුවා බලන්න. ඇණේ කැඩුන. කැඩුනෙ වෙල්ඩ් කරපු කෑල්ල නෙමෙයි, යට තියෙන ඇණ කොටෙන් කෑල්ලක් :shocked: ඔහොම පස් පාරක් කැඩුනා. ඊට පස්සෙ නම් කැඩුනෙ වෙල්ඩිං එක. ඊයෙ හවසත් ඇණේ පාහල ගියා, අද උදේ ඇවිල්ල ගලවන්නයි කියලා. උදෙත් කැඩුනා :sorry::sorry:ඊයෙ දවස සම්පූර්ණයෙන්ම ඉවරයි පෑහිල්ලට :sorry::sorry:

    ගරාජ් එකේ බුවා කිව්වා ෆ්ලැට් වොෂර් හතරක් අරන් එන්නයි කියල. හෙඩ් එකේ ඇණ වලට දාන්න. තඹ වොෂර් වලට උඩින් දාන්න. ඒකට ආව හාඩ්වෙයාර් එකට. හාඩ්වෙයාර් එකේ හිටිය අඳුනන මාමා කෙනෙක්. එයා කිව්වා පෝරෙ අම්බලම ගාව ඉන්න සයිලන්සර් පාස්සන පොර ඕන කැඩිච්ච ඇණයක් ගලවනව කියල :shocked: ඒ ගමන එන්ජිම බාලා ත්‍රීවීල් එකක දාගෙන ගෙනිච්චා. පොර ගලවල දුන්න වෙලාවට :love::love: ඇණ කෑල්ලක් පාහල, කැඩිච්ච ඇණේ වටේ බ්ලොක් එක වෙල්ඩින් ටෝච් එකෙන් රත් කලා. WD40 බෝතල් බාගයක්, ලාම්පුතෙල් බාගයක් දාල තමා ගලවගත්තෙ :lol: ඊයෙයි අදයි දවල්ට කෑවෙත් නෑ :sorry:

    මම කාපු කට්ට වචන වලට පෙරලන්න මගෙ සිංහල දැනුම මදි බං :baffled:
    සරලව කිව්වෙ ඔය. අනික ගැරෙජ් එක තියෙන්නෙ බස් පාරෙන් කිලෝමීටරයක් විතර ඇතුලෙ. කිලෝමීටර් අටකට වඩා ඇවිද්දා මේ දවස් තුනට :rofl:

    :baffled::baffled: බ්‍රෑන්ඩ් නිව් කුයිඩ් එකක් ගත්තා නම් ඔයාට ඕක වෙන්නේ නෑ නේ.....!! :yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    මමත් ගිය බදාදා ඉඳන් බස් එකේ සහ වීල් එකේ තමා ගමන.
    ටැංකිය අරන් ගිහින් හිල් වෙච්ච පැත්ත පස්සලා වීල් එකේ ගෙදර ගෙනල්ලා පහුවදා උදේ හයි කරන්න හිතන් ආයේ ටැංකිය වටේට බැලුවා හොඳට.
    පෙට්‍රල් සැර යවන්න වතුර පුරවලා තිබුන නිසාද කොහෙද ටැංකියේ අනිත් පැත්තේ අර තැනම පොඩි පිපුමක් තිබුණා.පොඩි තට්ටුවක් දාලා ඉස්කුරුප්පු නියනකින් ඇන්න.බඩුම තමා හිල් උනානේ.ඉතින් ඊයේ උදේ ආයේ වීල් එකක දාගෙන ගිහින් එතන පාස්සලා(තඹ වලින් පාස්සලා තිබුණේ තැන් දෙකම) හවස ගෙදර අරන් ආවා.අද උදෙත් ටැංකිය වටේ හොඳට බලලා ටැංකිය හයි කරලා හෙන සතුටින් පෙට්‍රල් ලීටරයක් දැම්මා.මෙන්න ඊයේ පාස්සපු තැනින් ආයේ පෙට්‍රල් එනවා හෝ ගාලා.ආයේ පෙට්‍රල් අයින් කරලා ෂොප් එකට අරන් ගිහින් එහෙදි එපොක්සි දාලා ඇලෙව්වා පාස්සපුවට උඩින් ඕනේ පු*ක් වෙච්චදෙන් කියලා.හෙට ගිහින් ආයේ පෙට්‍රල් දාලා බලන්න ඕනේ හරිද කියලා

    :shocked::shocked: ටැංකියක් තියන්න හිත හදාගන්න වෙයි වගේ සහෝ..... :(:( තහඩුව එක්කම ගැහුවොත් මොකෝ වෙන්නේ පැලැස්තර නොදා....?? :rolleyes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    කටු ත්‍රෙඩ් එකේ ලිවිය යුතු දෙයක් මම මේ ලියන්න යන්නෙ සිංහලයෝ.

    ct100 එකේ එන්ජිම බෝර් කරන්න ගත්තා සඳුදා. උදේ 11 ට වගේ ගැලෙව්වා. ගලවද්දි හෙඩ් එකේ ඇණයක් කැඩුනා. පොට මළකඩ අල්ලලා. ඇලුමිනියම් ඔක්සයිඩ් & අයන් ඔක්සයිඩ් දෙන්න හොඳට බදාගෙන ;) ඒකට කෑල්ලක් පස්සෙ පාහල ගමුයි කියල මම ගියා බඩු ගේන්න බස් එකේ. බෝර් එකත් බෝර් කරගෙන පිස්ටන්, ඔයිල් සීල්, ටයිමින් වීල් චේන් සේරම එනකොට හවස් වුනා ටිකක්. ඊට පස්සෙ පෑහිල්ල පහුවදාට කල් දාල මමත් ආව එන්න ගෙදර. පහුවදා උදේම බාසුන්නැහෙ එක්ක එකතු වෙලා පෑහුවා ඇණ කෑල්ලක්. නිවෙන්න තියල ඇල්ලුවා බලන්න. ඇණේ කැඩුන. කැඩුනෙ වෙල්ඩ් කරපු කෑල්ල නෙමෙයි, යට තියෙන ඇණ කොටෙන් කෑල්ලක් :shocked: ඔහොම පස් පාරක් කැඩුනා. ඊට පස්සෙ නම් කැඩුනෙ වෙල්ඩිං එක. ඊයෙ හවසත් ඇණේ පාහල ගියා, අද උදේ ඇවිල්ල ගලවන්නයි කියලා. උදෙත් කැඩුනා :sorry::sorry:ඊයෙ දවස සම්පූර්ණයෙන්ම ඉවරයි පෑහිල්ලට :sorry::sorry:

    ගරාජ් එකේ බුවා කිව්වා ෆ්ලැට් වොෂර් හතරක් අරන් එන්නයි කියල. හෙඩ් එකේ ඇණ වලට දාන්න. තඹ වොෂර් වලට උඩින් දාන්න. ඒකට ආව හාඩ්වෙයාර් එකට. හාඩ්වෙයාර් එකේ හිටිය අඳුනන මාමා කෙනෙක්. එයා කිව්වා පෝරෙ අම්බලම ගාව ඉන්න සයිලන්සර් පාස්සන පොර ඕන කැඩිච්ච ඇණයක් ගලවනව කියල :shocked: ඒ ගමන එන්ජිම බාලා ත්‍රීවීල් එකක දාගෙන ගෙනිච්චා. පොර ගලවල දුන්න වෙලාවට :love::love: ඇණ කෑල්ලක් පාහල, කැඩිච්ච ඇණේ වටේ බ්ලොක් එක වෙල්ඩින් ටෝච් එකෙන් රත් කලා. WD40 බෝතල් බාගයක්, ලාම්පුතෙල් බාගයක් දාල තමා ගලවගත්තෙ :lol: ඊයෙයි අදයි දවල්ට කෑවෙත් නෑ :sorry:

    මම කාපු කට්ට වචන වලට පෙරලන්න මගෙ සිංහල දැනුම මදි බං :baffled:
    සරලව කිව්වෙ ඔය. අනික ගැරෙජ් එක තියෙන්නෙ බස් පාරෙන් කිලෝමීටරයක් විතර ඇතුලෙ. කිලෝමීටර් අටකට වඩා ඇවිද්දා මේ දවස් තුනට :rofl:

    s-l400.jpg

    මේක තියෙන්නේ ඕකට තමා
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මන් මේහ් ලූණු 500ක් ගේන්න ගියා කඩේට :love::love: ෆෝන් එකේ කැම් එක ලෝ ලයිට් වලට වැඩ කරන්නෙ කොහොමද කියල බලන්න පොඩි ටෙස්ට් එකක් කරා ඒ ඒක්කම :love::love:

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    මන් මේහ් ලූණු 500ක් ගේන්න ගියා කඩේට :love::love: ෆෝන් එකේ කැම් එක ලෝ ලයිට් වලට වැඩ කරන්නෙ කොහොමද කියල බලන්න පොඩි ටෙස්ට් එකක් කරා ඒ ඒක්කම :love::love:

    *නේද 4ෆෝන් එක ගහං ගියේ :rofl::rofl:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඊයෙ තමයි ඉවරකරගත්තෙ සිංහළු.... 8500ක් විතර ගියා සේරටම. අර හු $%& ඇණේ කැඩුන එකෙන් තව 2000ක්ම ගියා වැඩිපුර... :growl::growl::angry::angry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    හප්පා.උඹ පට්ට කට්ටක් කාලනේ

    sweeeet kattak neda machooo....!!!!

    ganan ganna epaaa.. umbe bike ekatanee... ovva ohoma tamai..

    කුකුල්ලු ටිකට මාර අකරතැබ්බ තමා වෙන්නෙ :sorry::sorry: කොහොම හරි හොදට හදා ගනින්කො එතකොට අවුලක් නෑනේ :yes::yes:

    ඔව් මචො දැන් හරි. අම්මේ ඒ ඇණේ දීපු වදයක්.. මේ පාර හයි කරද්දි නම්ග්‍රීස් නාවල හයි කලේ :D
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මමත් ගිය බදාදා ඉඳන් බස් එකේ සහ වීල් එකේ තමා ගමන.
    ටැංකිය අරන් ගිහින් හිල් වෙච්ච පැත්ත පස්සලා වීල් එකේ ගෙදර ගෙනල්ලා පහුවදා උදේ හයි කරන්න හිතන් ආයේ ටැංකිය වටේට බැලුවා හොඳට.
    පෙට්‍රල් සැර යවන්න වතුර පුරවලා තිබුන නිසාද කොහෙද ටැංකියේ අනිත් පැත්තේ අර තැනම පොඩි පිපුමක් තිබුණා.පොඩි තට්ටුවක් දාලා ඉස්කුරුප්පු නියනකින් ඇන්න.බඩුම තමා හිල් උනානේ.ඉතින් ඊයේ උදේ ආයේ වීල් එකක දාගෙන ගිහින් එතන පාස්සලා(තඹ වලින් පාස්සලා තිබුණේ තැන් දෙකම) හවස ගෙදර අරන් ආවා.අද උදෙත් ටැංකිය වටේ හොඳට බලලා ටැංකිය හයි කරලා හෙන සතුටින් පෙට්‍රල් ලීටරයක් දැම්මා.මෙන්න ඊයේ පාස්සපු තැනින් ආයේ පෙට්‍රල් එනවා හෝ ගාලා.ආයේ පෙට්‍රල් අයින් කරලා ෂොප් එකට අරන් ගිහින් එහෙදි එපොක්සි දාලා ඇලෙව්වා පාස්සපුවට උඩින් ඕනේ පු*ක් වෙච්චදෙන් කියලා.හෙට ගිහින් ආයේ පෙට්‍රල් දාලා බලන්න ඕනේ හරිද කියලා

    ටැංකියක් තියලම දැම්මනම් ඉවරයි ඕකට. පාහන්න පාහන්න හිල් එනව. නැත්නම් ටිංකර් කෙනෙකුට කියල යට තහඩුව සම්පූර්ණයෙන්ම ගහගන්න තියෙන්නෙ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පෙට්‍රල් සැර යවන්න වතුර පුරවලා තියන්නේ මොකටද බන්.හොඳට හෝදලා වේලුවනම් වැඩේ අහවරයිනේ

    කොහොමද බන් ෂුවර් කරලා ටැංකියක් ගන්නේ.පාවිච්චි කරපු ටැංකියත් මෙහෙමනම් නිකන් තියලා තියෙන ටැංකියට මොනවා වෙලා තියෙයිද කවුද දන්නේ.

    එහෙම තිබ්බා බන්.ඒත් සැර ගියේ නෑ.දවසක්ම ගිනි අව්වේ තියලා තිබ්බත් සැර ගියේ නෑ.

    මම වතාවක් යාලුවෙක්ගෙ ටැංකියක් පාස්සන්න ගියා ගරාජ් එකකට. ඒකෙ බාසුන්නැහෙ ඒ වෙලාවෙම ටැංකිය ගලවල කට ඇරල බටයක් දාලා ඒ බටේ වාහනේක සයිලන්සරේට හයි කලා. ගෝලයා වාහනේ ස්ටාට් කරල රේස් කරන් ඉන්න අතරෙ බාසුන්නැහෙ ටැංකිය පාහනව. පැය බාගෙන් වැඩේ ඉවරයි... ටැංකිය ඇතුලෙ දුම පිරෙන නිසා ගිනිගන්නෙ නෑ :D
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    s-l400.jpg

    මේක තියෙන්නේ ඕකට තමා

    ඕක තියෙන්නෙ ඉස්කුරුප්පු ඇණ ගලවන්නනෙ සහෝ. බොක්ස් ස්පැනර් එකේ හැන්ඩ්ල් එකට අඩි දෙකහමාරක බටයක් දාලත් ගලවගන්න බැරි වුණ ඇණේ ඕකෙන් ගැලවෙයිද? :dull::dull: මේක පට්ටලේකට ගෙනිහින් ඩ්‍රිල් කරල ටැප් කරල ගලවන්නත් බෑ 12 ඇනයක් නිසා :no: