![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
dual A/c යුනිට් එකේ කවරේ නම් මාරු කරලා තියෙන්නේ හැබැයි ඉතින් ඒක කරලත් අවුරුදු 10කට වැඩි![]()
![]()
වහලෙට හොඳ අපෝස්ටින් එකක් ගැහුවනම් හරි නේ
වහලේ, බඳ ඔක්කොම full upholstering කරන්න ඉන්නේ බං


වහලෙ අපෝස්ටිං ගහල ඇතුලෙ පැනල් ටික වෙල්වට්/ලෙදර් වලින් කවර් කරල දැම්මත් ඇති... වහලෙ තමා හොඳටම තියෙන්න ඕනේ![]()
ඔව් වෙල්වට් වගේ කලොත් පැනල් ටික ලස්සන වෙයි. ලෙදර් මට ෂුවර් එකක් නැහැ පෙනුම





කවුරු හරි වරෙන් මොනවහරි කතා කරන්න යකූමම නොදන්නා මගුලක් හරි කමක් නැහැ
![]()
එළකිරිය කියන්නෙ මේ ත්රෙඩ් එක විතරක් නෙමෙ සහෝ. අනික් ත්රෙඩ් වලටත් ගිහින් බලන්න

එළකිරිය කියන්නෙ මේ ත්රෙඩ් එක විතරක් නෙමෙ සහෝ. අනික් ත්රෙඩ් වලටත් ගිහින් බලන්න
itapasse genawa kwid ekak onnabalapan ko 
පිස්සු කෙලින්න එපා බන් ඹය මගුල් අරගෙන AE100 AE110 හොදයි ඹයිට වඩාKwid thread wala balapan.. lol..
math kwid ekakganna inne ban.. thawa laksha 4i adu.. me awrudde mula patan gatta gaman save karanna.. thama wede complet na..itapasse genawa kwid ekak onnabalapan ko
![]()

පිස්සු කෙලින්න එපා බන් ඹය මගුල් අරගෙන AE100 AE110 හොදයි ඹයිට වඩා![]()

Ow 1st aka hodai machan..hebei 200000km walata wada duwala athi okkoma wage...hoda ekak hoyala ganinai ban uba kid ekata asa nedda.. patta SUV eka ban.. dekkama asawe hina gihin pana yanawa..
edit:
na ban mama mekak thama ganna hithan inne.. YOM 2000 ekak kiyala hithan inne..
![]()
ekko
![]()
eth godak welawata 1st eka thama ban select karala tiyenne.. thawa 4k madi ban.. hoda ekak 23 wage wena nisa.. finance karanna adahasak na.. kohoma hari iwasala ganna inne..![]()
Ow 1st aka hodai machan..hebei 200000km walata wada duwala athi okkoma wage...hoda ekak hoyala ganin