ඩෙංගු වලට කෑලෑ කපන්න ඕනේද ?

Juck744

Member
Jul 6, 2016
238
31
0
ගෙදර
ඩෙංගු වලට කෑලෑ කපන්න ඕනේද ?

මට උබලාගෙන් දැන ගන්න ඕනේ ඩෙංගු වලට වතු වල තියෙන මහා කෑලා කපන්න ඕනේ ද කියලා ?

ඩෙංගු වලට වතු බලන්න එන උන් උබලට කෑලා කපන්න කියලා තියෙනවද නැත්තම් නඩු දානවා කියලා එහෙමත් කියලා තියෙනවද ?

මම ඉන්නේ කුලියට ඩෙංගු වලට ගෙවල් බලන්න එනවා කියලා වතු වල තියෙන වතුර රැදෙන කෝප්ප ටින් වගේ දේවල් අයින් කරලා දාන්න කියලා එනවුන්ස් එකක් ගියා. එපාර වත්ත සුද්ද කරලා දැම්මා. ගේ පිටිපස්සේ තියෙනවා ගෙවල් අයිතිකාරයා ගස් කපලා දාලා හැදිච්ච අලි කැලයක්. ඌ අපිට කැලේ සුද්ද කරන්න දෙන්නේ නැහැ පුච්චන්න එපාලූ උගේ ගස් පිචෙනවා කියලා. සුද්ද කරන්න එපා පොහොර වෙන්න ඕනේ කියලා.

ඩෙංගු බලන්න එන්නේ මේ පැත්තේ පොලිසියෙන් මේ පාර කියලා ගියා අර අලි කෑළාව ඊලග පාර එනකොට කපලා තිබ්බේ නැත්තම් ගෙවල් කුලී කාරයටයි අපිටයි නඩු දානවා කියලා. Tv එකේ උනත් පත්තර වල උනත් උන් දුන්න කොලේ උනත් තියෙන්නේ වතුර රැදෙන ඔය කෝප්ප , ටින් වගේ ඒවා තියන්න එපා කියලා කොහෙවත් කියලා නැනේ කැලේ කපන්න ඕනේ කියලා ඇයි මචන්ලා උන් එහෙම කියන්නේ ?

එහෙනම් ආණ්ඩුවේ කෑලා සුද්ද කරන්න එපෑයි ගේ ඉස්සරහා තියෙනවා ආණ්ඩුවට අයිති රක්ෂිතයක් අලිත් ඉන්න කෑලේ ඒවායින් ඩෙංගු හැදෙන්නේ නැද්ද ?
 
Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කුලී කරයට ඕන කුදයක් ගහගන්න කියල උබල ගිනිතියපල්ලා. නඩු දැම්මොත් උබලටමනේ කරදරේ
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    උඹේ බේරීමට මචං ගේ වටේ මදුරුවන් බෝ වන තැන් බලලා අයින් කරපන්. ගෙවල් අයිතිකාරයට ආපහු කාරණාව කියපන්. ඌ වත්ත සුද්ද කරන්න කැමති නැත්තම් ඌ කියන එවා අඩුම රෙකෝඩ් කරලා හරි තියා ගනින්. දැන් ඩෙංගු වලට අනිවා නඩු දානවා මචං. උසාවියත් මේ ගැන සැලකිලිමත් දැන්.
     
    • Like
    Reactions: Juck744

    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    කුලී කරයට ඕන කුදයක් ගහගන්න කියල උබල ගිනිතියපල්ලා. නඩු දැම්මොත් උබලටමනේ කරදරේ

    ඒක කරන්න අමාරුයි මචන් අල්ලපු වතු තියෙන නිසා

    උඹේ බේරීමට මචං ගේ වටේ මදුරුවන් බෝ වන තැන් බලලා අයින් කරපන්. ගෙවල් අයිතිකාරයට ආපහු කාරණාව කියපන්. ඌ වත්ත සුද්ද කරන්න කැමති නැත්තම් ඌ කියන එවා අඩුම රෙකෝඩ් කරලා හරි තියා ගනින්. දැන් ඩෙංගු වලට අනිවා නඩු දානවා මචං. උසාවියත් මේ ගැන සැලකිලිමත් දැන්.

    ඒක හොද අදහසක් රේප් +1 , ගෙවල් අයිතිකාරයා ඕවා අහන්නේ නැහැ බන් අපි සුද්ද කලත් ඌ ගස් කපලා කෑලා දාලා යනවා. මේ පාර කියන්න ඉන්නේ සල්ලි දෙන්නේ නැහැ කියලා. එක්කෝ සල්ලි ඕනම් සුද්ද කරයි නැත්ම් වෙන ගේකට යනවා

    මට දැන ගන්න ඕනේ උනේ එහෙම ඩෙංගු වලට එහෙම කෑලෑ කපන්න ඕනේද කියලා කොහෙවත් උන් එහෙම කියලා නැනේ
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඒක කරන්න අමාරුයි මචන් අල්ලපු වතු තියෙන නිසා

    ඒක හොද අදහසක් රේප් +1 , ගෙවල් අයිතිකාරයා ඕවා අහන්නේ නැහැ බන් අපි සුද්ද කලත් ඌ ගස් කපලා කෑලා දාලා යනවා. මේ පාර කියන්න ඉන්නේ සල්ලි දෙන්නේ නැහැ කියලා. එක්කෝ සල්ලි ඕනම් සුද්ද කරයි නැත්ම් වෙන ගේකට යනවා

    මට දැන ගන්න ඕනේ උනේ එහෙම ඩෙංගු වලට එහෙම කෑලෑ කපන්න ඕනේද කියලා කොහෙවත් උන් එහෙම කියලා නැනේ

    අවට පරිසරය අපිරිසිදුව තියා ගැනීම කියන කාරණය තමයි මචං එන්නේ. එක සැරයක් ගෙදර කුණු වලේ පොලිතීන් මලු 2 ක් තිබිලා ඒකටත් දඩ ගහලා ආපු එවුන්. එන නිලධාරීන්ගේ දැනුම් මට්ටම් අනුව තමයි ඉතින්. සමහරු ෂේප්. සමහරු කෙලින්ම නඩු දානවා. පුලුවන්නම් වත්තේ කපලා දාලා තියෙන දර වෙනමයි කොලරොඩුයි වෙන් කරන්න. උසාවි දැම්මොත් නිවැරදි කරු කියලා පිලිඅරගෙන පෙරකදෝරුවන්ට සල්ලි පුදන්න ඕනි නෑනේ බං . ඔය එන නිලධාරීන්ට නම් කිසි ගානක් නෑ උන් නිකම්ම උසාවියේ පෙනී සිටින නිසා. එක සැරයක් එකෙක්ගේ ගෙදරට සිතාසි එනකම් පොර දන්නෑලු උට විරුද්ධව ඩෙංගු වලට නඩු දාලා කියලා.:oo::shocked: අත්දැකීමෙන් කියන්නේ මචං මමත් ඩෙංගු බලන්න යන එකෙක්
    :baffled::baffled::baffled::baffled::baffled:
     
    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    අයිතිකාරයාගේ නම විස්තර දීපන් උටනේ නඩු වැටෙන්නේ එතකොට. කෝකටත් කලින් අය්තිකරයට කියලහිටපන්.