ඔවු අනුර එහෙම කිව්වා. නෑදෑයින්ට හිත මිතුරන්ට පත්වීම් දෙන්නේ නෑ කිව්වා. ඒකෙන් නෑයන්ට නොදී ඉන්න එක නම් කරන්න පුලුවන්. ඒත් හිතමිතුරුන්ට පාක්ශිකයන්ට සුදුසුකම් තියෙනවා නම් නොදී ඉන්න එක තේරුමක් නෑ. රනිල් සාගලට කාර්ය මණ්ඩල ප්‍රධානී කම දුන්නා වගේම හරිනි දීලා තියෙනවා විශේෂ ලේකම් තනතුරක්. ඒවා අවුලක් නෑ ඒ...