1. sachi178

    Suzuki Gixxer SF

    Suzuki gixxer SF එකක් තියෙන කවුද ඉන්නෙ? බයික් එක හොඳයිනෙ?
  2. sachi178

    Loan එකක්

    අපේ එකෙක්ට බයික් එකක් ගන්න ලක්ෂයක් විතර මදි. ලීසිං දැම්මත් උන් හූරන් කනවනෙ. ලෝන් එකක් ගන්න ක්‍රමයක් තියෙද? බැංකුවකින් වගේ
  3. sachi178

    Fz 16

    Fz 16 bike eka kohomada? Petrol 1L walin kochchara duwanna puluwanda? Bike ek awulk nane?
  4. sachi178

    Xiaomi

    අපිට xiaomi china site එකෙන් පවර් බෑන්ක් ගෙන්නගන්න බැරිද? http://www.mi.com/dianyuan/ මේකෙන් බැරි නම් global site එකෙන්වත් පුලුවන්ද?
  5. sachi178

    Power Bank (Banggood)

    Banggood එකෙන් item ගෙන්නපු කට්ටිය ඉන්නවද? මේ පවර් බෑන්ක් එක ඕඩර් කරන්න හැදුවෙ. අවුලක් නෑනෙ මේක. Saler feedback එකත් හොඳයිනෙ http://m.banggood.com/Original-Xiaomi-20000mAh-18W-Quick-Charge-2_0-Power-Bank-p-1011289.html
  6. sachi178

    Xiaomi Power Bank

    20000mah එකකින් 3200mah බැටරිය කොච්චර charge කරන්න පුලුවන්ද? මේ වීඩියෝ එකේ iPhone 6 1810mah එක 7 වාරයක් පුලුවන් කියල කියන්නෙ. එතකොට 1810*7= 12670යිනෙ. 20000mah එකෙන් ඒ ගානද use කරන්න පුලුවන් වෙන්නෙ?:oo: https://m.youtube.com/watch?v=2aniQJe5wIM
  7. sachi178

    Dell Studio

    Dell Studio එකේ වේරලියද්දගෙ ටික තාම upload කරල නැද්ද දෙරණෙන්. අනිත් ඒව කොලිටි අඩුයි
  8. sachi178

    MI Power Bank

    Ebay, Aliexpress වගේ ඒවයින් පවර් බෑන්ක් ගෙන්නපු කවුද ඉන්නෙ? Xiaomi 16000mah එකක් ගන්න ඕන.
  9. sachi178

    Xiaomi 1600mah Power Bank

    Xiaomi 16000mah Power Bank Xiaomi 16000mah Power Bank එකක් කීයක් වගේ වෙනවද? Warranty දෙනවද මෙහෙන් ගත්තොත්
  10. sachi178

    Portable Hard Drive

    Portable hard ekak ganna hadwe. Transcend 1TB ekak 9800i. With 5 years warranty. Transcend hodaida? Use karana kawda inne?
  11. sachi178

    ගාල්ලෙ_වරුණ

    ගාල්ලෙ වරුණ Communication එකේ නම්බර් එකක් තියෙද?
  12. sachi178

    වාහන ගැන

    Toyota vios, 121. මේ දෙකෙන් පෙට්‍රල් ලීටරේකින් වැඩි දුරක් යන්න පුලුවන් මොන එකේද?
  13. sachi178

    දුම් පරීක්ෂණ ගාස්තු

    දුම් පරීක්ෂණ ගාස්තු වාහන ආදායම් බලපත්‍ර ගාස්තුව සියයට 10කින් අඩු කරන බව ද, රුපියල් 5000 දුම් පරීක්ෂණ ගාස්තුව රුපියල් 1500 දක්වා අඩු කරන බව වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
  14. sachi178

    සෝම හිමියන්

  15. sachi178

    Dell Studio

    Namal Udugamage dell studio video tika thama daala nadda derana eken. Youtube baluwa nane. Mokada parakku?:confused:
  16. sachi178

    ebay register

    Ebay එකේ රෙජිස්ටර් වෙන්න බැරි මොකද?:oo:
  17. sachi178

    Car Help

    අපේ බාප්ප වාහනයක් ගන්න බලනව. ලක්ෂ 20-25 අතර දැන් ගන්න තියෙන හොඳම කාර් එක මොකක්ද? Used ඒව වුනත් කමක් නෑ
  18. sachi178

    Floor Tiles

    Floor tiles ගැන දන්න කවුද ඉන්නෙ? වර්ග අඩි 4 ටයිල් ගණන් කොහොමද?
  19. sachi178

    තණ්හා රති රඟා

    තණ්හා රති රඟා ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් නැද්ද? Youtube එකෙත් නෑ
  20. sachi178

    දුම් පරීක්ෂණ ගාස්තු වැඩි වීම රෝද හතරේ වාහ&#350

    දුම් පරීක්ෂණ ගාස්තු වැඩි වීම රෝද හතරේ වාහ&#350...

    No contents