1. Mewan_Rose

    English help

    Description එකේ ටික විතරයි :baffled::sorry:
  2. Mewan_Rose

    English help

    :cool:
  3. Mewan_Rose

    English help

    https://drive.google.com/file/d/1TFDa3QdK2CtiNBajZWcqk0jPMuPdnSeU/view?usp=drivesdk මේකේ grammar වැරදි තියේද ? කවුරුහරි කියනවද? This database contains the data behind, where Police have killed Americans In 2015 by the Guardian’s database. The database has 467 entries. It consists both...
  4. Mewan_Rose

    මංගල යෝජනාවක්

    කොහොමත් proposal marriage එකක love එක එන්නේ දෙන්නා එකට ජීවත් වෙන්න පටන් ගත්තට පස්ස,ඒක වෙනම feeling එකක් . බැදලා අවුරුද්දක් විතර තනියම ඉඳපන්.
  5. Mewan_Rose

    ►. කළු කොඩි හැමතැනම ඔසවන්නලු

    ඇයි රනිල් කියලා තියෙන්නේ රාජිත ඔයා හැමදාම ඔහොම ඉන්නේ නැහැ කියලා
  6. Mewan_Rose

    මංගල යෝජනාවක්

    roller coaster ride එකක් දාන්න දෙන්න එකක් එතකොට ඔය තියෙන කෘතිම ගතිය නැති වෙවි
  7. Mewan_Rose

    ►. කළු කොඩි හැමතැනම ඔසවන්නලු

    ඌ හිතන් ඉන්නෙ ජනදිපති වෙන්නනෙ:lol:.
  8. Mewan_Rose

    ►. කළු කොඩි හැමතැනම ඔසවන්නලු

    පිස්සුද බන් ඔය කරන්නේ FUND RAISE කරන්න,මෝඩ දෙමළු ඕවා දැකලා ඩයස් පෝරාවට සල්ලි පොම්ප කරනවා.මුටත් කුට්ටියක් ලැබෙනවා.අනික හදිසියේවත් වෙනම රටක් ගත්තොත් ජනදිපති වෙන්න පුළුවන් නෙ.
  9. Mewan_Rose

    Gov Teaching වලින් අයින් වෙන එක

    ටික කාලෙකට කලින් අකිල විරාජ් කළේ,ඔය degree තියෙන ,උන් යන්න අකමැති දුෂ්කර ඉස්කෝල වලට එහෙම දෙනවා ඇත්තේ.මූ නම් bit කරපු එකෙක්
  10. Mewan_Rose

    Gov Teaching වලින් අයින් වෙන එක

    දැන් a/l කරපු උන්ට ගුරු පත්වීම් දෙනවා
  11. Mewan_Rose

    Gov Teaching වලින් අයින් වෙන එක

    උඹ දැන් university යන්නේ නැද්ද? හැමදේම බදාගෙන එකක් වත් නැති වෙවි. ගෙදරට කියපන් university වැඩත් එක්ක ඔක්කොම කරන්න බැහැ කියලා.
  12. Mewan_Rose

    G.C.E (O/L)

    Tamil කරලා වැඩක් නෑනේ.උඹ රජයේ job එකක් කරන්නේ නැත්නම්
  13. Mewan_Rose

    අධිකරණය

    දුමින්ද සිල්වා නැමුවද
  14. Mewan_Rose

    ග්ලයිෆොසේට් තහනම ඉවතට

    දැන් ඕවා ගන්න උන් ඕවා තේ වලට විතරක් දාවි කියලා හිතන්නේ කොහොමද
  15. Mewan_Rose

    Differential equations problem

    නැහැ machan campus එකේ ගාණක් ,
  16. Mewan_Rose

    Differential equations problem

    ඔව් machan :yes:
  17. Mewan_Rose

    Differential equations problem

    මේ differential equation එක පොඩ්ඩක් පැහැදිලි කරන්න. |y'|+|y|=0

    No contents