අමුවෙන් සත්තු කමුද? Man vs Wild
Discovery නාලිකාව බලන කට්ටිය දැකල ඇති මේ Man Vs Wild කියන ජනප්‍රිය වැඩසටහන.මේකේ ඉන්නේ Bear Grylls කියන හිටපු හමුදා සෙබලෙක්. මේකේ කියල දෙන්නේ අතරමං වෙච්චි අවස්තාවක ජිවතය බේරාගැනීමට කල යුතු දේවල්. කෑම හොයාගෙන කන හැටිත් මෙයා කියල දෙනවා. මේ ඒවගේ කැලේදී මිනිහා කන...