1. Diya Rakus

    පෞද්ගලික විශ්වවිද්‍යාල (Private Universities) !!!!!!!!!!!!!!

    Australiya ක්‍රමය යෝජනා කිරීමට කලින් ලංකාවෙයි ඔස්ට්‍රලියවෙයි තත්වය සමානද කියල හිතපන්. ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 2000-3000 ත් අතර වුනාට ඔස්ට්‍රලියවෙ තත්වය දන්නවද? ඩොලර් 40000 ට වැඩියි. ලංකාවේ තවම දිස්ත්‍රික් කොටා ක්‍රමය යන්නේ. එකියන්නේ මොනරාගල ඉන්න ළමයි කැම්පස් ගන්නේ කොළඹ ඉන්න ළමයට වඩා අඩු...
  2. Diya Rakus

    පෞද්ගලික විශ්වවිද්‍යාල (Private Universities) !!!!!!!!!!!!!!

    බොහෝ පිරිසක් පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා කැමැත්ත ප්‍රකාස කර තිබීමෙන් මම විමතියට පත් නොවීමි. එය හුදෙක් ආණ්ඩුවේ මාද්‍ය ව්‍යාපාරයේ ජයග්‍රහණයක් පමණක් නිසා කමක් නැත. පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා හඬ නගන බොහෝ දෙනෙකුගේ තර්කය පිටරට ඇදීයන මුදල් ඉතිරි කරමු යන්නයි. කුරහන් සාටකයක් දමා ගත් නායකයෙකු ඉන්නා...
  3. Diya Rakus

    පසුතැවිල්ලට මොහොතක්....

    Fake ekakin wath awith liyala palyan.:(
  4. Diya Rakus

    පසුතැවිල්ලට මොහොතක්....

    එක මචන් උඹේ වැරද්දක් නෙමෙයි. එක ස්භාවිකව එන දෙයක්. මිනිස්සු ත් අනික් සත්තු වගේ ජාතිය බෝ වෙන්න නම් වෙනත් විරුද්ද ලිංගිකයන් සමග ජාන වැඩි වැඩියෙන් මුසු වෙන්න තමයි හැදිලා තියෙන්නේ .එක සබාව ධර්මයාගේ නිර්මාණයේ හැටි. අපි මිනිස්සු විදිහට සදාචාරයක් හදා ගෙන තියෙනවනේ එහම කරන එක වැරදියි කියල. අපිටත් මොළ...
  5. Diya Rakus

    වරෙන් සල්ලි කාරයෙක් වෙන්න

    මචන් උඹ වාහන ගද්දි උ original අයිති කාරයද කියල හොයාගන්නේ කොහොමද . මම දන්න එකෙක් හොරට පොත් හදල rent එකට අරන් විකුනපු වාහනයකට අහු වුනා. උට සල්ලිත් නෑ දැන් වහනයත් නෑ. RMB එකේ දන්නා කවුරු හරි නැතුව වැඩේ කරන්න අමාරුයි ද ?
  6. Diya Rakus

    පසුතැවිල්ලට මොහොතක්....

    එහෙම හිතන්න එපා බන්. උඹ තරම් වත් සුදුසු කම් නැතුව ඉහල තැන් වල ඉන්න කොච්චර මිනිස්සු ඉන්නවද? දුක් වෙන්නේ නැතුව හිටපන්.
  7. Diya Rakus

    පසුතැවිල්ලට මොහොතක්....

    thanks මචන් share කරගත්තට. මම නම් campus ගියාට පස්සේ ටිකක් එහෙන් මෙහෙන් බිව්වා. එතකොට හිතට වදයක් නොතිබ්බ නිසා. හැමදේටම හිතනේ මචන් මුල.
  8. Diya Rakus

    පසුතැවිල්ලට මොහොතක්....

    මොකක්ද seen එක ?
  9. Diya Rakus

    පසුතැවිල්ලට මොහොතක්....

    අයි මචන් මල්ලිට මොකද වුනේ .
  10. Diya Rakus

    පසුතැවිල්ලට මොහොතක්....

    මම වැඩියෙන්ම පසු තැවෙන කාරණය කියන්නම් කෝ එහෙනම්.මගේ දෙමවුපියෝ ලොකු සල්ලි කාරයෝ නෙමයි. හම්බ කරපු හැම සතේම අපිට ඉගෙන ගන්නමයි දුන්නේ.අපිත් අම්මලාගෙන් ලොකු ලොකු දේවල් ඉල්ලුවේ නෑ. ඒ ගොල්ලන්ට දෙන්න අමාරු නිසා.AL කරන කාලේ දෙතුන් දාහක් ඉන්න පන්තිවලට විතරයි මම ගියේ. හැබැයි chemistry අමාරු වෙනකොට...
  11. Diya Rakus

    පසුතැවිල්ලට මොහොතක්....

    පසුතැවිල්ලට මොහොතක්.... හැමෝටම ජිවිතයේ ආපස්සට හැරිලා බැලුවම කනගාටු වෙන දේවල් කරලා තියෙනවා. අනේ එදා මම ඒ දේ නොකරා නම් කියල හිතෙන දේවල් හැමෝටම තියෙනවා.එදා හරි තීරණය මට ගන්න බැරි වුනානේ කියල හිතෙන දේවලුත් ඇති . එක හැමෝටම පාඩමක් වෙයි . කියවන අනික් අයත් අනුන්ගෙ අත්දැකීමක් වුනත් පාඩමක් ඉගෙන ගන්න...
  12. Diya Rakus

    මේක නං මාරයි සංජීව..

    බොහෝ පිරිසක් පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා කැමැත්ත ප්‍රකාස කර තිබීමෙන් මම විමතියට පත් නොවීමි. එය හුදෙක් ආණ්ඩුවේ මාද්‍ය ව්‍යාපාරයේ ජයග්‍රහණයක් පමණක් නිසා කමක් නැත. පුද්ගලික විශ්ව විද්‍යාල සඳහා හඬ නගන බොහෝ දෙනෙකුගේ තර්කය පිටරට ඇදීයන මුදල් ඉතිරි කරමු යන්නයි. කුරහන් සාටකයක් දමා ගත් නායකයෙකු ඉන්නා...
  13. Diya Rakus

    WWE බොරුව බලමු

    බොරු උනාට බලාගෙන ඉන්න නියමයි
  14. Diya Rakus

    WWE බොරුව බලමු

    තේරෙනවා නේද බොරුවක් කියල..
  15. Diya Rakus

    කාලය හරහා යන්න පුලුවන් වෙයිද

    මේ theory එකෙත් අඩු පාඩු තියෙනවා. උදාහරණයක් විදිහට මිනිසෙක් ත්වක්කුවක් සුදානම් කර worm hole එකක් හරහා ගොස් කාලයෙන් ආපස්සට ගොස් තමන්ටම වෙඩි තැබීම කල හැකියි. එතකොට ඔහු මිය යන්නේ තුවක්කුව සුදානම් කරමින් සිටියදී එම තුවක්කුවෙන්ම අනාගතයෙන් පැමිණි තමන්ගේන්මයි.
  16. Diya Rakus

    කාලය හරහා යන්න පුලුවන් වෙයිද

    කාල තරණය ගැන Steve Hawkins ගේ වැඩසටහනක් තිබ්බ discovery එකේ . එක බැලුවනම් අදහසක් ගන්න තිබුනා. හැබැයි මම කියන විදිහට කාල තරණය කල නොහැක්කක්. බුදුන් වහන්සේ විවිද දිවය ලෝක ආදී තැන වලට වැඩම කල මුත් කාල තරණයක් අප අසා නැත. අතීතයට කෙසේ වුවත් අනාගතයට යාමක් සිදිවිය නොහැක. මොකද අනාගතය කියන්නේ...

    No contents