මහින්දට කෙලවන්න නියම චාන්ස් එකක්

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මහින්දට කෙලවන්න නියම චාන්ස් එකක්

හෙට අනිද්දා උතුර,වයඹ,මධ්‍යම සහ බස්නාහිර පලාත් සභා විසිරුවා හරිනවා කියලා බැසිල් ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා.මේ පලාත් සභා තුනේ බලය විපක්ෂයට දීලා විපක්ෂයෙන් ප්‍රබල මහ ඇමතිවරු 3න් දෙනෙක් පත් කරොත් විදුලි බලය නහුතෙට වැඩි කරලා,ගෑස් බිල වැඩි කරලා ,බඩු මිල වැඩි කරලා ජනතාවට පාඩමක් උගන්වපු රාජපක්ෂ ආණ්ඩුවට පාඩමක් උගන්වන්න නියම රත්තරන්,අගනා එලකිරි චාන්ස් එකක් ලැබිලා තියෙනවා.හැම එකාම ගිහිල්ලා විපක්ෂෙටම කතිරෙ ගහපන්. මහින්දගේ අවනීතිය මැඩලන්න ප්‍රබල විපක්ෂයක් අපි බිහිකරමු. මර්වින්ලා,දුමින්දලා සහ මිනිමරු ප්‍රාදේශීය සබා,පලාත්සභා මංත්‍රියන්ට නිතිය ක්‍රියාත්මක කරන්න සහ රට තුල අවනීතිය මැඩලන්න මේ විපක්ෂයෙන් එන මහ ඇමතිවරුන්ගෙන් ලොකු තල්ලුවක් ගන්න පුලුවන්.ප්‍රේමදාස වියරුව අවනීතිය චන්ද්‍රිකා මහ ඇමතිවෙලා මර්ධනය කලා. රාජපක්ෂලාගේ වියරුව බඩු මිල මගින් ඇති කරන පීඩනය මැඩලන්න ලැබන හොඳම චාන්ස් එක.මේක කරේ නැත්නම් තව අවුරුදු කීපයක් උඹලට බල්ලො වගේ විඳවන්න වෙයි.2009න් පස්සේ රාජපක්ෂලා මුදල් කාබාසිනිය කරමින් රට සවාරි ගසමින්, කාර් රෙසි සොමොය, රගර් ජොලිය වගේ දේවල් වලට මුදල් වනසමින්, රටට වැඩක් නැති කොමිස් ගහන්න හම්බන්තොට වරාය,මත්තල ගුවතො‍ටුපොල හදමින් කරපු විනාශය වෙනුවෙන් අපි ආන්ඩුවට එරෙහිව එකතු වෙමු.
 
LKS007

Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    original.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹේ රෙෆියුජි වීසා එකට සුද්දො කෙළෙව්ව නේද මතං.............
    උඹ උන් ගෙ පශ්චාත් බාග වන්දනා කරන්නෙ නැතුව මෙහෙ වරෙං......
    අපි එකතු වෙලා මොනව හරි කරමු ඡන්දෙට......
    කීයක් හරි හොයා ගත්තෑකි................

    ජෝක් නෙවෙයි මේක නම් කිව්වෙ සීරියස් හරිය.........
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    හැබැයි විපක්ෂේ උන් පළාත් සබා වලට පොලිස් ඉඩම් බලතල දෙනවා නම් මම උන්ට චන්දෙ දෙන්නේ නෑ
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    උඹේ රෙෆියුජි වීසා එකට සුද්දො කෙළෙව්ව නේද මතං.............
    උඹ උන් ගෙ පශ්චාත් බාග වන්දනා කරන්නෙ නැතුව මෙහෙ වරෙං......
    අපි එකතු වෙලා මොනව හරි කරමු ඡන්දෙට......
    කීයක් හරි හොයා ගත්තෑකි................

    ජෝක් නෙවෙයි මේක නම් කිව්වෙ සීරියස් හරිය.........
    බස්නාහිර පලාත් සභාවේ මහ ඇමතිකමට මම විපක්ෂෙන් ඉදිරිපත් වෙනවා.:baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බස්නාහිර පලාත් සභාවේ මහ ඇමතිකමට මම විපක්ෂෙන් ඉදිරිපත් වෙනවා.:baffled:
    එහෙම වුනොත් මචෝ මේ පාරත් මරා ගේ පාටිය දිනනවා.......
    මොකද උඹ වගේ ලොන්ත කොකටුවෙක් ඉල්ලපු ගමන් හම්බ වෙන ඡන්ද ටිකත් විපක්ෆසට නැති වෙනවා......
    මේ පාර එහෙම වුණොත් ඇපත් නැති වෙනව.........
    මේං වැන්දා ....උඹ ඡන්දෙ නම් ඉල්ලන්න එපා මයෙ අමිමා........

    අපි පෝස්ටරයක් ගහගෙන ඉමු.....
    එකකට 1.75/- ගානෙ අල්ලලා දෙන්නම් අලි පාටියෙ පෝස්ටර් ගහන්න......
    ජෙප්පන් ගේ බැ බං...උන් ගේ පවන් ක්‍රිෙය්ෂන් ද මොකක්ද පක්ෂෙම එකක් තියනව පෝස්ටර් ගහන්න.............
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    හැබැයි විපක්ෂේ උන් පළාත් සබා වලට පොලිස් ඉඩම් බලතල දෙනවා නම් මම උන්ට චන්දෙ දෙන්නේ නෑ
    දැන් පොලිස් බලතල තියෙන්නේ කුලියට මිනීමරණ වාස්ලා වගේ පොලිස්කාරයන් අතේනේ. මේකට පොලිස් බලතල ස්වාධීන පොලිස් කොමිසමකට දෙන්න ඕන .පොලිසිය පාලනය කරන්නේ මිනීමරු දේශපාලනඥයන්.ඉඩම් බලතල කියලා ආන්ඩුවේ දේශපාලුවන් ජනතාවගේ ඉඩම් කොල්ල කන එක කරන්නේ.උතුරේ දෙමලුන්ගේ පෞද්ගලික සින්නක්කර ඉඩම් කොල්ල කන එක වැරදියි.නමුත් උතුරේ රජයේ ඉඩම් බොහොම සුලු ප්‍රමාණයක් තියෙන්නේ.මේවා පෞද්ගලික ජනතාවට දෙන්නේ නැතිව මහජනතාවගේ පොදු වැඩ වලට භාවිතා කරන්න ඕන.එහෙම නැතිව 100% උතුරේ ඉඩම් දෙමලුන්ට විතරක් ගන්න බෑ.එහි 1983 ට කලින් තිබුන ජන අනුපාතය අනුව එහි අයිතීන් සාදාරනව විසඳන්න ඕන.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    එහෙම වුනොත් මචෝ මේ පාරත් මරා ගේ පාටිය දිනනවා.......
    මොකද උඹ වගේ ලොන්ත කොකටුවෙක් ඉල්ලපු ගමන් හම්බ වෙන ඡන්ද ටිකත් විපක්ෆසට නැති වෙනවා......
    මේ පාර එහෙම වුණොත් ඇපත් නැති වෙනව.........
    මේං වැන්දා ....උඹ ඡන්දෙ නම් ඉල්ලන්න එපා මයෙ අමිමා........

    අපි පෝස්ටරයක් ගහගෙන ඉමු.....
    එකකට 1.75/- ගානෙ අල්ලලා දෙන්නම් අලි පාටියෙ පෝස්ටර් ගහන්න......
    ජෙප්පන් ගේ බැ බං...උන් ගේ පවන් ක්‍රිෙය්ෂන් ද මොකක්ද පක්ෂෙම එකක් තියනව පෝස්ටර් ගහන්න.............

    අඩෝ මම ඉල්ලනකොට රාජපක්ෂලාට ඇපත් නැති වෙන්නේ.:P
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    මම මහ ඇමති වුනා කියන්නේ ඔයාලා මහ ඇමති වුනා කියන එකයි.:D
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    මොනා වුනත් ශක්තිමත් විපක්ෂයක් හදන්න කාලය ඇවිල්ලා තියෙන්නේ
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මොනා වුනත් ශක්තිමත් විපක්ෂයක් හදන්න කාලය ඇවිල්ලා තියෙන්නේ

    අර ඩෙන්ටිස් කෙනෙක් පුක වැහුවට පස්සෙ උඹට බිස්නස් නැති හින්දද මෙහෙ එන්න හදන්නේ.
    වරෙන් වරෙන් කට තාම තියෙනවනේ. මංගලයගෙයි පොනිල්ගෙයි වේලිච්ච සුරුට්ටු දෙක උඹට උර උර ඉන්න් බැරියෑ.:P