දෙව්මි පෙරේරා-Deumi Perera

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    මෙහෙත් සීන් එකක් ගියා..කෙල්ල රූම් එක්කන් ගිහින් කෙල්ලගෙ තාත්තල කොල්ලට කේස් එක දැම්ම කියල කෙල්ල එක්ක රූම් ගිහින් ගහපු පොටෝ fb දාල. කාලකණ්ණි
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඇයි මෙහෙම කෙල්ලෝ හිතුවක්කාර, අන්ධ වෙලා,මොඩ වැඩ කරගන්නෙ,කොල්ලෙක් කෙල්ලෙක් බදින්න කලින් කාමරයට එක්කරගෙන යනවානමි එතන තියෙන්නෙ කාමය,රැවටිම, මිස ආදරයක් නොවෙි. :no: සමහර අය ඉන්නවා ඇත්තට ආදරය කරන බදින්න බලාගෙන ඔිවාට යන අය..ඒත් ඉස්සරහට වෙන දේවල් කවුද දන්නෙ,කොල්ලා අතහරිද,රවටයිද,මැරෙයිද,මරයිද මොනවා වෙයිද කියලා...ඒත් කෙල්ලෝ මිට වැඩිය දුරදිග හිතලා මොලේ කල්පනා කරලා වැඩ කරලා,පරිස්සමි වුනා නමි මෙහෙම වෙන්නෙ නැහැ.බදින්න කලින් ඔක්කොටම ඉස්සල්ලා අහවල් දේ කරගත්ත එකයි ලොකුම වැරද්ද.දිවිනහගෙන අපායටත් ගියා ඒ අනෙක් වැරද්ද,අනෙක Facebook එක වැරදි විදියට පාවිචිචි කල එක,අනෙක් වරද දෙමාපියන් අතේ,මෙි ලොකය සමාජය හැටි අවවාද උපදෙස් ජිවිතයට මුහුන දෙන්න,පොලව පය තියලා ජිවත් වෙන හැටි, සියල්ල දරාගන්න පුලුවන් විදියට ලමයින්ව හදලා නැහැ,ආගම ධර්මය යථාර්තය දන්නෙ නැහැ,දැන් කාලේ ලමයින්ට කමිපයුටර්,ලැප්,මොබයිල්,ටිවි,ටැබි පාවිචිචිය තමයි ලමයින්ට දෙමාපියෝ දෙන අපුරැම භයානක අවවාදය,හොද හොද ප්‍රතිපල ඉස්සරාහට තව බලාගන්න පුලුවන් වෙයි.හිතුවක්කාර, මුරන්ඩු නමි දෙමාපියන්ටත් කරන්න දෙයක් නැහැ,ඇත්තටම මෙි කෙල්ල ජිවිතය ගැන කොපමන, කොචිචරක්ද, මොනවද දන්නෙ?..පවි..:sorry::(:no::dull:
     
    Last edited:
    • Like
    Reactions: Dishta Didin

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    නැකැත් රාල;19936839 said:
    මචෝ කොල්ලගේ පික් එක අතින් කරපං. සමහරවිට උටත් මොකක්හරි හේතුවක් තියෙන්න ඇති සම්භන්දේ නවත්තන්න. අපි උගේ පැත්තෙන් කතාව දන්නේ නැනේ. අනික දැන් පණපිටින් ඉන්න එකාව මැරෙන තැනට අපි වැඩ කරන්න ඕනේ නැනේ.

    ow
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අහින්සක කෙල්ලොන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න හොද නෑ මචන්ලා.. අපේ කෙල්ලෝ මෝඩ කමින් ඉහවහ ගිහින් තියෙන්නේ. ඒක තමයි මේ හැම අපරාධයකටම මුල. දෙමව්පියෝ මේවට මුල ඉදලම වග කියන්න ඕන. මොකද දරුවෙක් උස් මහත් වෙද්දී සමාජේ ගැන හරි දැනුමක් නොදීපු එකට.. ඉපදිලා බහතෝරන වයසේ ඉදලා සමාජේ ගැන කියලා දීලා තිබුනා නම් අද දෙව්මි රටට අහිමි වෙන්නේ නෑ

    :yes::yes:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මොන මගුල හරි කෙල්ලොන්ගේ දෙමපියෝන්ගේ සහ ගොන් කෙල්ලගේ මොඩ කම තනිකර . මොකද කොල්ල ඇවිත් කෙල්ලව මරල නෙමේ නේ. කව්රු හරි ගොනෙක් ප්‍රශ්නෙකට suicide කර ගන්නවා නම් එක උගේ වැරැද්ද සහ දෙමාපියෝ පොඩි කලේ මොලේ හදල නැහැ.
    මොන ප්‍රශ්න අවත් ජීවිතේට මුහුණ දෙන්න උගන්නල නැති එකේ අව්ල.අපේ රටේ කාලකන්නි වැඩිහිටියෝ කියල ඉන්න සමහරක් ඔය වගේ දෙයක් උනාම (පෙට්ටි කැඩුනම,ළමයෙක් හම්බ උනොත් ) එක උන කෙල්ලට කියනවා ඔහොම දෙයක් උන කියන්නේ මරුන වගේ නැත නම් සමාජෙට මුහුණ දෙන්න බෑ වගේ දේවල්.
    නිවන් සුව ලැබේවා
     
    Last edited:

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    මොන මගුල හරි කෙල්ලොන්ගේ දෙමපියෝන්ගේ සහ ගොන් කෙල්ලගේ මොඩ කම තනිකර . මොකද කොල්ල ඇවිත් කෙල්ලව මරල නෙමේ නේ. කව්රු හරි ගොනෙක් ප්‍රශ්නෙකට suicide කර ගන්නවා නම් එක උගේ වැරැද්ද සහ දෙමාපියෝ පොඩි කලේ මොලේ හදල නැහැ.
    මොන ප්‍රශ්න අවත් ජීවිතේට මුහුණ දෙන්න උගන්නල නැති එකේ අව්ල.අපේ රටේ කාලකන්නි වැඩිහිටියෝ කියල ඉන්න සමහරක් ඔය වගේ දෙයක් උනාම (පෙට්ටි කැඩුනම,ළමයෙක් හම්බ උනොත් ) එක උන කෙල්ලට කියනවා ඔහොම දෙයක් උන කියන්නේ මරුන වගේ නැත නම් සමාජෙට මුහුණ දෙන්න බෑ වගේ දේවල්.
    නිවන් සුව ලැබේවා

    ඒ උඹට ශක්තිමත් හිතක් උපතින් ලැබුන හින්දා උඹ ඔහොම කියනවා. දැන් බලපන් සමහර මිනිස්සු ඉපදෙනවා ඇඟ දුර්වල, පෙන්දෝ වගේ ඩයල්, තව සමහර උන් උපතින්ම අංඟ විකලයි. තව සමහර උන් උසට මහතට හයියට ඉන්න උන්. ඔය වගේ එක එක ජාතියේ උන් ඉපදෙනවා. ඒ හිත/මනසත් ඒ වගේ තමා බන්. සමහර උන්ගේ මනස් බියගුළුයි දුර්වලයි. සමහර උන්ට දාරා ගැනීමේ ශක්තිය අඩුයි. සමහර උන් ඉන්නවා පෙති ගැහව්වත් මනසින් වට්ටන්න බැරි උන්. ඔය එස් එෆ් වගේ ෆෝසස් වල ඉන්න පොරවල්. ඉතින් මිනිස්සුන්ගේ ප්‍රශ්න උන්ගේ මනස් වලට සාපෙක්ෂයි. උඹ ස්ටොන්ග් උනා කියල ඒ මට්ටමින් හිතන්න එපා මචන්. අනිත් එක විරහව කියන එක පාරක් හරි කාලා තියෙන්වා නම් උඹට තේරෙයි.

    හැබ‍යි ඒ වගේම ඔය වගේ දුරවල හිත් තීයෙන අයව ලඟින ඉඳල උදව් කරල ගොඩ දාන්න පුලුවන්. වෙන රටවල් වල ගවර්න්මන්ට් වලින් වගේ හරියට සේවා සපයනවා මිනිස්සුන්ට මානසික ප්‍රශ්න ආවම. ඒ වගේ දේවල් කරා නම් ඔය සුයිස්යිඩ් කර ගන්න එක අඩු කර ගන්න පුලුවන්. දෙමාපියනුත් හරියට හොයල නෑ වගේ.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඒ උඹට ශක්තිමත් හිතක් උපතින් ලැබුන හින්දා උඹ ඔහොම කියනවා. දැන් බලපන් සමහර මිනිස්සු ඉපදෙනවා ඇඟ දුර්වල, පෙන්දෝ වගේ ඩයල්, තව සමහර උන් උපතින්ම අංඟ විකලයි. තව සමහර උන් උසට මහතට හයියට ඉන්න උන්. ඔය වගේ එක එක ජාතියේ උන් ඉපදෙනවා. ඒ හිත/මනසත් ඒ වගේ තමා බන්. සමහර උන්ගේ මනස් බියගුළුයි දුර්වලයි. සමහර උන්ට දාරා ගැනීමේ ශක්තිය අඩුයි. සමහර උන් ඉන්නවා පෙති ගැහව්වත් මනසින් වට්ටන්න බැරි උන්. ඔය එස් එෆ් වගේ ෆෝසස් වල ඉන්න පොරවල්. ඉතින් මිනිස්සුන්ගේ ප්‍රශ්න උන්ගේ මනස් වලට සාපෙක්ෂයි. උඹ ස්ටොන්ග් උනා කියල ඒ මට්ටමින් හිතන්න එපා මචන්. අනිත් එක විරහව කියන එක පාරක් හරි කාලා තියෙන්වා නම් උඹට තේරෙයි.

    හැබ‍යි ඒ වගේම ඔය වගේ දුරවල හිත් තීයෙන අයව ලඟින ඉඳල උදව් කරල ගොඩ දාන්න පුලුවන්. වෙන රටවල් වල ගවර්න්මන්ට් වලින් වගේ හරියට සේවා සපයනවා මිනිස්සුන්ට මානසික ප්‍රශ්න ආවම. ඒ වගේ දේවල් කරා නම් ඔය සුයිස්යිඩ් කර ගන්න එක අඩු කර ගන්න පුලුවන්. දෙමාපියනුත් හරියට හොයල නෑ වගේ.

    oya wage dewal gana minissu open wenna ona, owa samanya dewal kiala hithanna ona. ethakota wena prashyanayak wage owainuth salenne nathuwa inna purudu wenawa. sex kiana ekath thawath ekathara asawak witharai kiala salakuwama hari, oka dewathwayen salakala pooja karanawa wage hithuwama thamai dala giyama duka wadi wenne.

    demawpio hatiyata lamain ta kiala denna ona jeewethe eka eka dewal karanna windawanna, kreeda, peenana eka, arts wage dewal. anika lamai ekka yaluwo wage inna ona openly katha baha karanna ona. kalin umbala kivva wage yaluwoth sahenna deyak karanna puluwan. honda ahan inna puluwan wishwasawantha yaluwo inna eka hari watinawa.
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    පොඩි කලේ ඉදන් දුක වේදනාව කට්ට කාගෙන ඇවිත් ඉගෙන ගත්ත කෙල්ලයි කිසිම දුකක් වේදනාවක් නැතුව සැපේම ඉදගෙන ඉගෙන ගත්ත කෙල්ලගෙයි සැහෙන වෙනසක් තියෙනවා. :rolleyes::yes:


     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    දිවිය මොන තරම් සුන්දරදෝ....
    දුකම කොයි තරම් සතුටක්දෝ.....

     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔක්කොම බැලුවා කමෙන්ට් එක්ක :(
    සමහරු නම් දොස් කියන්නේ කෙල්ලට. නමුත් කෙල්ල උත් එක්ක ගියේ ඌව සම්පූර්ණයෙන් විස්වාස කරපු නිසා. අපේ රටේ කෙල්ලොන්ගෙන් බහුතරයක් කොල්ලා තමන්ට අවංකව ආදරෙයි කියලා දැනෙනව නම් කොල්ලා කියන ඕනි දෙයක් කරනවා. විශේෂයෙන් 25 ට අඩු වයස් සීමාවේ කෙල්ලෝ. ඒක ඒ වයසත් එක්ක, සමාජ වටාපිටාවත් එක්ක ඇතිවෙන හැගිම් වල හැටියක්. ගෙදරින් ලැබෙන ආදරේ අඩු නම් ඔය තත්වේ තවත් වැඩි වෙනවා. ඒක මෝඩ කම කියලා අර්ථකතනය කරන්න බෑ. ජීවිතේ නැති කරගත්තු එක නම් වැරැද්දක් තමයි. නමුත් ආදරේදි මිනිස්සු තර්කානුකූලව හිතලා තීරණ ගන්නවා නෙවෙයි මනසට දැනෙන දේ කරනවා. ඉතිං පිටිං ඉදන් අපිට කෙල්ල වැරදී කියලා කියන්න බෑ. නමුත් මේක දකින කොල්ලෝ කෙල්ලෝ මිනිස් ජීවිතයක තියන අගය තේරුම් ගන්න ඕනේ. නැති කරගත්තා වගේ නෙවෙයි ආයි කල්ප ගානකට මිනිස් ජීවිතයක් ලබන්න බෑ කියන එක තේරුම් ගන්න ඕනේ. එතකොට මිනිස් ජිවිතේ විදින දුක් ගැහැට වලට වඩා දුක් කරදර වලට මුහුන දෙන්න වෙනවා.
    ඔය ජීවිතේ නැති කරගත්ත ලමයට ඉක්මනින් මිනිස් ජීවිතයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඒ උඹට ශක්තිමත් හිතක් උපතින් ලැබුන හින්දා උඹ ඔහොම කියනවා. දැන් බලපන් සමහර මිනිස්සු ඉපදෙනවා ඇඟ දුර්වල, පෙන්දෝ වගේ ඩයල්, තව සමහර උන් උපතින්ම අංඟ විකලයි. තව සමහර උන් උසට මහතට හයියට ඉන්න උන්. ඔය වගේ එක එක ජාතියේ උන් ඉපදෙනවා. ඒ හිත/මනසත් ඒ වගේ තමා බන්. සමහර උන්ගේ මනස් බියගුළුයි දුර්වලයි. සමහර උන්ට දාරා ගැනීමේ ශක්තිය අඩුයි. සමහර උන් ඉන්නවා පෙති ගැහව්වත් මනසින් වට්ටන්න බැරි උන්. ඔය එස් එෆ් වගේ ෆෝසස් වල ඉන්න පොරවල්. ඉතින් මිනිස්සුන්ගේ ප්‍රශ්න උන්ගේ මනස් වලට සාපෙක්ෂයි. උඹ ස්ටොන්ග් උනා කියල ඒ මට්ටමින් හිතන්න එපා මචන්. අනිත් එක විරහව කියන එක පාරක් හරි කාලා තියෙන්වා නම් උඹට තේරෙයි,

    හැබ‍යි ඒ වගේම ඔය වගේ දුරවල හිත් තීයෙන අයව ලඟින ඉඳල උදව් කරල ගොඩ දාන්න පුලුවන්. වෙන රටවල් වල ගවර්න්මන්ට් වලින් වගේ හරියට සේවා සපයනවා මිනිස්සුන්ට මානසික ප්‍රශ්න ආවම. ඒ වගේ දේවල් කරා නම් ඔය සුයිස්යිඩ් කර ගන්න එක අඩු කර ගන්න පුලුවන්. දෙමාපියනුත් හරියට හොයල නෑ වගේ.

    අපේ රටේ අය නමට බෞද්ධ ඇත්ත ධර්මය දනනවා නම් කව්රුත් අඬන එකක් නැහැ ප්‍රශ්නයක් උනාම . අනිවාර්යෙන් වගකීමක් තිනවා දුර්වල අයගේ හිත් හදන්න. දෙමපියෝන්ට එක පොඩි කාලේදී කරන්න පුළුවන් යම් තාක් දුරට. අනිත් එක අපේ සංස්කෘතියේ නරක දේවලුත් තිනවා වරදක් උන කෙනෙක් ව ඕනවට වඩා කොන් කරන එක ,හංවඩු ගහන එක ඒවා නිසා ගොඩක් ගනු ළමයි ජිවිත නැති කර ගන්නේ , අපේ රටේ ළමයි exam fail උනාම ගෙදරින් බාන්න කියල ජිවිත නැති කර ගන්නවා. සමහර ළමයි ඉන්නවා බන් තාමත් මේ රටේ හැම තැනම internet තිබ්බට ,බාහිර උපදී ,අඩු ගානට කරන්න පුළුවන් degree, නැත නම් 100% scholarship(ජොබ් කරන company එකෙන් pay කරන ) වගේ ඒවා ගැන අහලවත් නැති a/l වගේ අව්ල් වෙලා gov uni යන්න බැරි උනාම ,පිස්සු වැඩ කරන
    හමුදුරුවොන්ට මේ රටේ වෙන සියදිවි නසා ගැනීම් 90 % නවත් වන්න පුළුවන් එත් එක වෙන්නේ නැහැ, TV එකේ ගොඩක් වෙලාවට ධර්ම සාකච්චා කියල කරන්නේ ඔප දුප කතා කරන එක
    FB page කරන උන්ට පුළුවන් අනිත් අයට වඩා ඔය වයසේ අයගේ මනසට හොඳ දේවල් දන්න. එහෙම වෙනවා නම් හොදයි , අනිත් එක මේ සිද්දිය ගැන උනත් බලපන් FB එකේ යන පොස්ට් , ඔය වගේ සිද්දියක් උන කෙල්ලෙක් ඕක දැක්කොත් වෙන්නේ ,තව ජිවිතේ නැති කර ගන්න කැමැත්ත වැඩි වෙන එක , මොකද හැමෝම පව් කෙල්ල කියල තින්ව & කොල්ලට බැනල ,ගොඩක් ජිවිත නැති කර ගන්න අය එහෙම කරන්නේ තමන්ට කව්රුත් නැහැ ,බලාපොරොත්තුවක් නැහැ කියල හැඟීමක් ආවම ,මැරිලා හරි අනිත් අයගේ අවදානය ගන්න පෙලබෙනව. මම නම් හිතන්නේ අම්මට යි තාත්තටයි ලොකු දෙයක් කරන්න පුළුවන් ළමයි ගේ මනස හදන්න.
    පති වත ද මොකද්ද නැත නම් කෙල්ලෙක් ගෙන් වැඩක් නැහැ වගේ ගොන් මත සමාජෙන් නැති වෙන්න ඕන .









    1012139_672693496166538_8619788688126220036_n.jpg

     
    Last edited:
    • Like
    Reactions: lalindutj

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මනුස්ස ආත්මයක් ලැබිල ඉපදුනාම නමට පෙනුමට විතරක් මනුස්සයෙක් වෙලා වැඩක් නැ..තිරිසනෙකුයි මනුස්සයෙකුයි අතර ලොකු වෙනසක් තියෙනවා...
    තම්න්ට මොලයක් කියල දෙයක් තියෙනවනම්,,අම්මෙක් තාත්තෙක් ගුරුවරයෙක් හිටියනම්..වැස්සකටවත් පාසැලකටවත් ගොඩ උනානම් මනුස්සයෙක්ව් වගෙ තමන්ගෙ අභිමානය ආත්මය රැකගෙන ජීවත් වෙන්න දැනගන්න ඕන

    අනික මේවගෙ ලමයි පොඩි එවුන් පිස්සු වට්ටන මෝල් කරන ජරා කසිකබල්,,නිරුවතයි,,වාචාල කමයි,,සල්ලාල කමයි,,අනියම්සබදතා,,විවාහයට පෙර ලිංගික ඇසුරයි ..පොඩි කෙල්ලො කොල්ලො රූම් යන ඒවයි රටේ ෆෝම් කරන..ඉන්දියන් කසිකබල් නාටිටි,,රියලිටි ටිවි වලින් රට අන්දන මීඩියා චැනල් මේවට වග කියන්න ඕන,,,අන්තිමට හොද දෙමාපියන්ටත් රටට මූනදෙන්න බැරි වෙනවා,,පව්

    රටට බණ කියන පොර ටෝක්දෙන සක්කිලි මීඩියාකරයොන්ට හොදක් වෙන්නෑ ලංකාවෙ කෙල්ලො කොල්ලන්ට කරපු අපරාදෙට

     
    • Like
    Reactions: Dishta Didin

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    සැහෙන්න අප්සට් මචන් ඒ කොල්ලා කෙල්ලගෙන් දත ගලොපු සින් එකේ පොස්ට් කරලා තිබුනා..ඒවා දැකලා...
    බිජ්ජක් තිබ්බ පලියට මිනිහෙක් වෙන්නේ නැහැ මහත්තයෝ..