හෙල උරුමය පටන්ගත්ත හැටි කවුත් දන්නවනෙ,,,සෝම හිමි අපවත් උනාම හාමුදුරුවරු සෙට් එකක් මාධ්‍යවලට කිව්ව" සෝම හිමි මරපු කෙනා අපි හොයගන්නව,,දඩුවම් කරනව,,හෙට අනිද්දා අපි මේ රහස් ඔක්කොම එලි කරනව කියල",,,නමුත් එදා ඉදල අද දක්වාම එ හිමිවරු එහෙම මිනිමරුවෙක් ගැන එලිකලේ නෑ,,මිනිස්සුන්ගෙ අවදානය ගන්න,,හයිලයිට්...