|||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia

:rofl::rofl:

මට නම් ඕක හිතුනා බන්..මැතිස්,තිලංග,ෆෝඩ් ඔය 03 කට්ටුව එකමුතුයි :dull::dull:

hariyata baluwoth captaincy eka denna kiyala sudusu ekek nane okane othana prashne :dull: denna puluwan ekakata thiyenne T20 eka Malinga ta dena eka. but u play karaida kiyalath sure nathi eke captaincy ekak denna bane :dull:
 

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Hanry L :lol::lol: Source Please .........

    ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මැතිව්ස්ගෙන් නායකත්වය ඉවත්කර ටෙස්ට් නායකත්වය රංගන හේරත්ටද, එක්දින නායකත්වය දිනේෂ් චන්දිමාල්ටද, විස්සයි විස්ස නායකත්වය ලසිත් මාලිංගටද පිරිනැමීමට මේ වන විට ක්‍රිකට් බළධාරීහු තීරණය කර ඇති වාර්තා වනවා. :):)

    nethgossip
     

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    වයස 38ක් (march වලට 39යි) රංගනව test captain දාල ආයෙත් අවුරුද්දෙන් දෙකෙන් මාරු කරන්නද බන් ?
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    වයස 38ක් (march වලට 39යි) රංගනව test captain දාල ආයෙත් අවුරුද්දෙන් දෙකෙන් මාරු කරන්නද බන් ?

    අවුරුදු දෙකක් තියා ගන්න..නැත්නම් උටත් එපා වෙලා යන ලයින් එකක් දැන් තියෙන්නේ :baffled::P
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    තිලංග පකයා කියන්නේ මැතිවුසා අයින් කරන්නේ නෑ කියලා
    මොන ලබ්බක්ද මන්දා
    :growl::growl::growl::growl:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    චන්දිමාල් captaincy කෙරුව නම් හොදයි කියල හිතෙනවා. මොකද පොර ඉද්දි team spirit එක හොදයි. ගෙම්බෝ වගේ පැන පැන බෝල අල්ලනව.හැබැයි captain උනාට පස්සේ ඌ ලකුණු නම් ගහන එකක් නැහැ.:lol:. mathews ගේ එකම අව්ල පොර captaincy කරද්දී ටීම් එකේ අනිත් උන් නිදාගෙන වගේ ඉන්නේ.බොලිග් change කරන්නෙත් නින්දෙන් වගේ.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    තිලංග පකයා කියන්නේ මැතිවුසා අයින් කරන්නේ නෑ කියලා
    මොන ලබ්බක්ද මන්දා
    :growl::growl::growl::growl:

    අයින් කරලා කොහොමද බොල තව ලන්කාවේ ක්‍රිකට් කන්න එපායෑ කලා මිසක් දෙන්නෙ නෑ කියන්නේ මේව ක්‍රීඩකයන්ගෙත් වැරදි මචෝ උන් දැනගන්න ඕන හම්බෙන චාන්ස් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න කලින් මැතිව්සා කලේ ඕක :lol::lol:
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    තිලංග පකයා කියන්නේ මැතිවුසා අයින් කරන්නේ නෑ කියලා
    මොන ලබ්බක්ද මන්දා
    :growl::growl::growl::growl:

    ain karala danna ekek na. ona okai dan lankawe cricket wala thathwe. aiyoo salli
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Lahiru Kumara was the true standout of the test series proving that he has the pace and temperament to compete with the best of them at the tender age of 19.
    Being so young we can only expect greater things from the lad as he matures in his cricketing career.


    16114889_2055229257841604_4753888912000617764_n.jpg
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,714
    1
    11,005
    113
    Lahiru Kumara was the true standout of the test series proving that he has the pace and temperament to compete with the best of them at the tender age of 19.
    Being so young we can only expect greater things from the lad as he matures in his cricketing career.


    16114889_2055229257841604_4753888912000617764_n.jpg

    :cool::cool::cool:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    sinhalenma amathala :lol::lol::lol::lol::lol::lol::lol:

    :(:(:(:(

    අයින් කරලා කොහොමද බොල තව ලන්කාවේ ක්‍රිකට් කන්න එපායෑ කලා මිසක් දෙන්නෙ නෑ කියන්නේ මේව ක්‍රීඩකයන්ගෙත් වැරදි මචෝ උන් දැනගන්න ඕන හම්බෙන චාන්ස් එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න කලින් මැතිව්සා කලේ ඕක :lol::lol:

    ain karala danna ekek na. ona okai dan lankawe cricket wala thathwe. aiyoo salli

    මැතිවුස් අයින් කරලා තරංගට දෙන්න ඕන ODI / Test දෙකම
    මාලිංගට දෙන්න ඕන T20
    මැතිවුස් හිටියොත් ටෙස්ට් මැච් දිනන්න වෙන්නේ නෑ ලංකාවේ ඇරෙන්න
    පලවෙනි දවසේ ඉදලම මැච් එක ගහන්නේ draw කරන්න බලාගෙන
    මූව කැප්ටන්කමෙන් අයින් කරනකොටම අර කොටාවයි දිමුත්වයිත් අයින් කරන්න ඕන
    උන් දෙන්නා හිටියත් පලවෙනි ඕවර් 25ටම ලකුණු 25ක් ගහයි
    පස්සේ හේරත් ඇවිත් තමයි ලකුණු 20ක් හරි ගහලා දෙන්න ඕන
    අර ධනංජයා කිව්වා ඌ කැමති 7 ගහන්න කියලා
    ඌට ස්වින්ග් බෝලෙට ගහන්න බෑ
    ඌව 7ට එවන්නේ නැතුව පිස්සු හුකනවා
    උඩින් එවන්න ඕන තරංග යටින් එවනවා හේරත් එක්ක partnership එකක් ගෙනියන්න

    :growl::growl::growl::growl:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Back with a renewed action and a spring in his step Suranga Lakmal significant improvement was apparent as he claimed his 1st test match 5 wicket haul at Port Elizabeth.
    The extra swing and seam movement he received was nothing to scoff at either as he constantly troubled set batsmen throughout the series.

    16142242_2055233614507835_3225432352759838920_n.jpg
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයට අදාළව ඉතිරි වී ඇති විස්සයි -20 සහ එක්දින තරගාවලියේදී කණ්ඩායමක් හැටියට නැවතත් සුපුරුදු දක්ෂතා අතරට පැමිණ ජයග්‍රාහී ලෙස නිමා කර ගැනීමට හැකිවනු ඇතැයි, ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් විශ්වාසයෙන් පසුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.
    දකුණු අප්‍රිකාව සමඟ පැවැති ටෙස්ට් තරගාවලිය තරග 3-0ක් ලෙස පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා සමඟ දකුණු අප්‍රිකාවේ සිට සජීවීව සම්බන්ධ වෙමින් මේ බව සඳහන් කර ඇත.
    දීර්ඝ වේලාවක් ඇදී ගිය මෙම හදිසි සාකච්ඡාවට තිලංග සුමතිපාල මහතාට අමතරව ජයන්ත ධර්මදාස (උප සභාපති ශ්‍රී ලංකා ක්‍රිකට්), කේ. මතිවානන් (උප සභාපති ශ්‍රී ලංකා ක්‍රිකට්), සනත් ජයසූරිය (තේරීම් කමිටු සභාපති) ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ සිට සම්බන්ධ වී ඇති අතර ග්‍රැහැම් ෆෝඩ් (පුහුණුකරු), රංජිත් ප්‍රනාන්දු (කණ්ඩායම් කළමනාකරු) සහ නායක ඇන්ජලෝ මැතිව්ස් දකුණු අප්‍රිකාවේ සිට සම්බන්ධ වී ඇත.
    ලබන 20 වැනිදා (හෙට) අරඹෙන විස්සයි -20 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම යොදා ගැනීමට බලාපොරොත්තු වන නව සැලසුම් සහ උපාය මාර්ග පිළිබඳවද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡාවට බඳුන් වී ඇති අතර තරගාවලියේ ඉදිරි තරගවලදී රට වෙනුවෙන් ජයග්‍රහණ අත් කර දීම සඳහා හැකි උපරිම කැපවීම යොදවන බවද එහිදී ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කර ඇත.
    පෙරේදා (17දා) සවස පැවැති එම සාකච්ඡාව පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් අද ශ්‍රී ලංක ක්‍රිකට් ආයතනයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු යොදා ඇත.
    උපුටා ගැනීම මව්බිම පත්තරෙන්