ගෙදර හැම තැනම කලු කූබි බන් හැම අස්සකම රිංගනව.මෝටීන් spray එක ගැහුවම පේන්ඩ ඉන්න උන් ටික මැරෙනව එච්චරයි .ආයෙ පැයක් යන්ඩ කලින් හිටපු විදිහටම මතු වෙනව.
මුන්ව සම්පූර්ණයෙන් ඉවර කරල දාන්ඩ විදිහක් කියපල්ලකො. පුදුම වදයක් වෙලා තියෙන්නෙ .
Pest control company වලින් කරන එක සාර්ථක ද? .Normally උන්...