1. lasithh

    ලංකා බැංකුව, මහජන බැංකුව කොටස් වෙලදපලේ වි&#348

    ලංකා බැංකුව, මහජන බැංකුව කොටස් වෙලදපලේ වි&#348 ලංකා බැංකු සහ මහජන බැංකු කොටස්වලින් 20% ක ප‍්‍රමාණයක් කොටස් වෙළෙඳපොළේ විකුණා දැමීම සදහා කැබිනට් අනුමැතිය දී ඇත. මෙම කොටස් විකිනීම සිදු කරන්නේ බැංකුවල ප්‍රාග්ධනය ඉහල දැමීමට බවත් බැංකුවල සේවකයන්ටද මින් කොටස් ප්‍රතිශතයක් ලබා දීමට යෝජනා වී ඇතැයිද...
  2. lasithh

    රුපියලේ කතාව

    මාරුවෙන් මාරුවට කරපු තරම:angry::angry:
  3. lasithh

    උදේ නැගිටහම තියෙන මස්තබාල්දු ගතිය නැති ක&#3515

    උදේ නැගිටහම තියෙන මස්තබාල්දු ගතිය නැති ක&#3515 උදේ නැගිටහම හෙනම මස්තබාල්දු ගතියක් තමා තියෙන්නෙ බන්.හැමදාම රෑට උදේම නැගිටලා පොඩි exercise පාරක් දාල කලින් වැඩට යන්ඩ හිතා ගත්තට කවදාවත් කරන්ඩ වෙන් නෑ. අනිත් පැත්ත හැරිල නිදා ගන්න එක තමා වෙන්නෙ හැමදාම . උබල මෙහෙම වෙන එක වලක්වා ගෙන උදේට...
  4. lasithh

    Sauna belt පාවිච්චි කරපු ක්ට්ටිය එන්ඩෝඩෝ

    Sauna belt පාවිච්චි කරපු ක්ට්ටිය එන්ඩෝඩෝ Sauna belt පාවිච්චි කරපු උන් කියපල්ලකො ඒකෙ ගුන අගුන.Weight loss & බඩ අඩු කරන්ඩ useful ද හොද දැනෙන effect එකක් තියෙද නැත්තන් කිසිම වැඩක් නැද්ද . පාවිච්චි කරපු අය පාවිච්චි කරන වර්ගෙත් දාගෙන යන්ඩ.මන් ගන්ඩ බැලුවේ දැනට mydeal එකේ තියෙන...
  5. lasithh

    Abans එකේ පොල් ගාන machine එක

    Abans එකේ පොල් ගාන machine එක Abans එකේ තියෙන පොල් ගාන machine එක පාවිච්චි කරල තියෙන උන් කියපල්ලකො ඒකෙ ගුන දොස්.ඊට වඩා හොද ඒව තියෙන වෙන කොහෙ හරි ඒ ගැනත් කියපන්.අවුරුදුවලට තෑග්ගක් දෙන්ඩ හොයන්නෙ දන්න උන් ඉක්මනට කියපල්ලකො
  6. lasithh

    Tour එකක් යන්ඩ හොද රටක්

    Tour එකක් යන්ඩ හොද රටක් මචන් මැලේසියාව /තායිලන්තය හැර දවස් 4 ක් 5 ක් tour එකක් ගිහින් එන්ඩ හොද රටක් කියපල්ලකො One lak වලින් දවස් 4 ක් 5 ක් ඉදල ආතල් එකක් අරන් එන්ඩ පුලුවන් රටක් වෙන්ඩත් ඔනේ.උපරිම වියදම් කරන්ඩ පුලුවන් one lak වගෙ තමයි.මැලේසියාව /තායිලන්තය හැර වෙන රටක් කියපල්ලකො .ඒ දෙක...
  7. lasithh

    හොද Bluetooth Headset එකක්

    හොද Bluetooth Headset එකක් ගන්ඩ ඕනේ 15$ විත‍ර අඩුවෙන් .ගත්ත උන් ඉන්නවා නම් ගත්ත එක හරි ලින්ක් එක හරි දාගෙන පොඩි හෙල්ප් එකක් දීල යන්ඩ .රෙප් දෙන්නම් පුළුවන් හැටියට :D:D
  8. lasithh

    වටු බිත්තර කන උන් වරෙව්

    වටු බිත්තර කන උන් වරෙව් උබල වටු බිත්තර කාල තියේද? වටු බිත්තර අනිත් බිත්තර වලට වඩා පෝෂණ යෙන් වැඩියි කියන්නේ ඇත්තද ?මේවගේ රහ කොහොමද ?
  9. lasithh

    Malaysia Tour ගියපු අය හෙල්ප් එකක්

    Malaysia Tour ගියපු අය හෙල්ප් එකක් අපි ලබන මාසේ Malaysia Tour එකක් යන්ඩ හිතන් ඉන්නව .ගියපු උන් ඉන්නවනම් කියපල්ලකො එහෙ බලන්ඩ තියෙන ලස්සන තැන් ,අඩුවට ගන්ඩ පුළුවන් දේවල්,එටකොට අනන් මනං item අඩුවට (Electric item,perfume)ගන්ඩ පුළුවන් Shoping Complex ගැන හෙම විස්තර දන්න කට්ටිය ඉන්නවා නම් පොඩි...
  10. lasithh

    Help to buy Malaysia air ticket online

    Machan man malasiya yanda hithan innawa mata air ticket online aduwata ganda widihak kiapallako
  11. lasithh

    android phone එකක contacts & msg delete උනාම මොකද කරන්නෙ

    android phone එකක contacts & msg delete උනාම මොකද කරන්නෙ මගෙ android phone එකක් තියෙන්නේ. මන් අතින් මේක format උනා.තිබ්බ Contacts ටිකයි SMS ටිකයි recover කරගන්ඩ විදිහක් හරි software එකක් හරි දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්ඩකො.ගොඩක් contacts google account එකට sync වෙලා නෑ. ඒ ටික තමයී ගන්ඩ...
  12. lasithh

    හොද power bank එකක්

    මචන් හොද power bank එකක් ගන්ඩ link එකක් දීපල්ලකො .orginal එකක් වෙන්ඩ ඔනෙ 15000mah වලින් උඩ වෙන්ඩ ඔනෙ.ඉක්මනට චාජ් වෙන්ඩත් ඔනෙ.දැනට use කරන උන් කියපල්ලකො හොද brand එක්කුයි ගන්ඩ තැනකුයි .ඔන්ලයින් ගන්ඩ තියෙ නම් ලින්ක් එකත් දගෙනම යන්ඩ . Budget rs 15000 k maximum රෙප් වලින් සලකනු ලැබේ
  13. lasithh

    Passport හෙල්ප්

    [/COLOR]මචන් පාස්පෝර්ට් එක One Day sevice නැතුව සාමාන්‍ය සේවය යටතේ ගන්නකොට කොච්චර කාලයක් යනවද.සාමාන්‍ය සේවය යටතේ ගන්ඩ immigration department එකට දෙතුන් පාරක් යන්ඩ ඕනෙද?. නැත්තන් application බාර දෙන්ඩ යන පාර විතරද?. පොස්ට් එකේ ගෙදරට එවනවද නැත්තන් අපි යන්ඩ ඕනෙද ගන්ඩ
  14. lasithh

    උබල ඔලුවේ ගාන්නේ මොනවද ?

    උබල ඔලුවේ ගාන්නේ මොනවද ? උබල ඔලුවේ ගාන්නේ මොනවද බන් ? ඒ කිව්වේ Hair Gel වෙනුවට වෙන ගාන්ඩ දෙයක් කියපල්ලකෝ .ජෙල් එපා වෙලා කාලයක් Hari Wax ගෑවා .ඒ දෙකටම Pimples එනවා බන් .ගාන්ඩ හොද තෙල් වර්ගයක් හරි වෙන මොනවා හරි දන්න මගුලක් තියේ නම් කියපල්ලකෝ.අර එලකිරියෙම තිබ්බ එකක්ක තිබ්බ පෙනල ගෙඩි කියන එව්වත්...
  15. lasithh

    කොටුව අවට restaurant and bar

    කොලබ කොටුව අවට තියෙන restaurant and bar තියෙන තැන ටිකක් කියපල්ලකෝ ගිහිල්ල නිදහසේ කාලා බීල එන්ඩ පුළුවන්.ඒ කියන්නේ කන්ඩ බොන්ඩ දෙකම පුළුවන් තැන් :P
  16. lasithh

    HTC M8 & M9 පාවිච්චි කරන අය එන්ඩෝ

    HTC M8 & M9 පාවිච්චි කරන අය එන්ඩෝ මචන් මන් HTC phone එකක් ගන්ඩ බැලුවේ.M8 or M9 එකක් තමා ගන්ඩ හිතන් ඉන්නේ,අවුල තියෙන්නේM8 එකේ camara එක qulity මදි කියල කට්ටිය කියනවා.අනික එක M8 ටිකක් පරණ modle එකක් .M9 එකේ over heat වෙන අවුලක් තියේ(common issue ) කියල කියනවා .මේ කතා ඇත්තද use කරන ය ඉන්නවා...
  17. lasithh

    Dr. Upendra Silva for pimples ... help...

    Machan pimples & Skin sambanda famous doctor kenek innawa neda Upendra Silva kiala.Porage chagers kohomada kiala danna kenek innawa nam kianawa da :yes::yes: Bump ekkin hari help ekak diyanko...loku udawwak
  18. lasithh

    අරක්කු බදු 150කින් ඉහල දැමේ..

    අරක්කු බදු 150කින් ඉහල දැමේ.. ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි මත්පැන් බෝතලයක් රුපියල් 120-150 අතර මිලකින් ඉහල දමා තිබේ. මුදල් අමාත්‍යංශය පවසන්නේ බීර බෝතලයක්ද රුපියල් 30 කින් ඉහළ යනු ඇති බවයි. Source-lankacnews සැර මත්පැන් ලීටරයට මිල රුපියල් 255කින් ද විදේශිය ස්ප්‍රීතු ලීටරයට...
  19. lasithh

    නෙට් ගිහින් හමාරයි.. අයවැයෙන් ඬේටා අඩු කිර#

    නෙට් ගිහින් හමාරයි.. අයවැයෙන් ඬේටා අඩු කිර# 2016 වර්ෂය සඳහා හෙට දිනයේ ඉදිරිපත් කරන අයවැයෙන් දුරකථන, අන්තර්ජාල ගාස්තු වැඩි කිරිමට නියමිතව ඇති බව වාර්තා වන්නේ යයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි. මෙමඟින් දුරකථන ගාස්තු මෙන්ම අන්තර්ජාල සබඳතාවල දත්ත මිල ඉහල දැමීම හෝ දත්ත ප‍්‍රමාණය...
  20. lasithh

    B.Sc. in Financial Engineering ගැන දන්නා අය..

    B.Sc. in Financial Engineering ගැන දන්නා අය.. Colombo University එකෙන් කරන B.Sc. in Financial Engineering කියන External degree එක ගැන විස්තර දන්නා කෙනෙක් හරි කරන කෙනෙක් ඉනනවාම් කියපන්කො .උබල දන්නා එළකිරි එකේ නැති එකෙක් හරි කමක් නැ විස්තර දැන ගන්ඩ පුළුවන් පොරක් හොයල දියන කෝ.ලොකු උදව්වක්...

    No contents